මහින්දට විමලෙට අමනුස්ස බියක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දට විමලෙට අමනුස්ස බියක්

මහින්ද රාජපක්ෂ මහතාට මේ වෙන කොට මිය ගිය කොටි නායක ප්‍රභාකරන්ගේ භූතාත්මය අරක්ගෙන ඇති ඇතර ප්‍රභාකරන් 2009 නවත්තපු තැන ඉඳන් රට විනාශ කිරීම මහින්දට අරක්ගෙන ඉෂ්ඨ සිද්ධ කරමින් සිටී.මියගිය ප්‍රභාකරන් රටට කරපු විනාශයට වඩා විනාශයක් මහින්ද කරමින් සිටින බවට චම්පක රණවක මහතාද හෙලි කරේය.මෙය ප්‍රභාකරන්ගේ බූතාත්මය මහින්ද හරහා රටට වින කරමින් රට කාබාසිනියා කරමින් 2009 සිට ක්‍රියාත්මක වෙයි.ඔවුන්ම රට විනාශ කරමින් එය ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් ලෙස හඳුන්වමින් සිටිති.තවද පොට්‍ටු අම්මාන්ගෙ භූතාත්මය විමල් වීරවංශට අරක්ගෙන සිටින අතර එමගින් මේ රට ගොඩ නඟන ජනහිතකාමි දේශපාලනඥයන් වෙන රනිල් මෛත්‍රී වැනි රටට වැඩ දායක මිනිසුන් අතට රට පත්වීම වැලක්වීමට විවිධාකාර කූට උපක්‍රම සහ බොරු බේගල් දෙසා බාමින් සිටී.පොටූ අම්මාන්ගේ අරමුන රට වින කරන ප්‍රභාකරන්ගේ භූතාත්මය(මහින්ද) සදාකාලිකව බලයේ තබාගනිමින් මේ රට විනාශ කර දෙමල ඊලාම ඔහු හරහා ගොඩ නගමින් රට අඳුරු යුගයකට ගෙන යාමයි.
 
Last edited:

kot2794890

Member
Dec 5, 2014
305
14
0
එතකොට රනිලාට උපතේ සිට අරක් ගෙන ඉන්නෙ සොන්නකාලි මහා කොටලුවා කියලා දන්නේ නැද්ද.