මහින්දට වෙඩි නොවදින කාර් දෙන්න එපා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දට වෙඩි නොවදින කාර් දෙන්න එපා

මේවා ටිකත් ගන්න. මූ ආන්ඩුවට කෙලවන්න එන එකට හොඳ පාඩමක් උගන්නමු
 
  • Like
Reactions: DJLEOx78

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද සරත් ෆොන්සේකට දුන්න ආරක්ෂාවම දුන්න නම් ඉවරයි.
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අපිට කියන්නේ බං..:confused:

අපියෑ මහින්දට කාර් දෙන්නේ..:confused:

දෙන උන්ට කියහන් මෙතන තප්පුලන් නැතුව:yes:
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මේකක් දෙමු ඊට පස්සේ :yes:

    95H.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    70 පැනපු වල් නාකින්ට මොන ආරක්ශාවද? අපරාදේ ඔය ඉබ්බාට වියදම් කරන සල්ලි. අසරණ මිනිහෙක්ට උදව්වක් කරන්න තිබුනා.