රනිල්ගෙ මහා කුරුදු තැලීමේ වියාපෘතියට මොකද උනේ? මහා පරාක්රමබාහු වගේ කුරුදු තලල අපනයන ආර්ථිකය ශක්තිමත් කරනව කිව්ව නේද? :rofl::rofl: speedmalli තාම කුරුදු තලනවලු පොඩ්ඩ්ක් හිටපන් තලල ඉවර වෙනකන්..:lol::lol::lol::lol: