මහින්දට_චෝදනා_කෙරුවන්

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචන් මෙයාගේ කතාවේ අවුලක් තියනවා. 2008 Manmohan Singh අවේ SAARC summit එක නිසා නැතුව වෙන හේතුවක් නිස නෙමෙයි.

    එහෙම විශේශ හේතුවක් නැතුව ඉන්දියාවේ අගමැති කෙනෙක් ආපු පලවෙනි පාර තමයි මේ. ඒකයි මෝදිගෙ මේ සංචාරය වැදගත් වෙන්නෙ.

    මේ සංචාරෙදි ද්වීපර්ශවීක කරුනු ගොඩාක් කතා කලා..