මහින්දද මිත්යදෘස්ටික

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්දද මිත්යදෘස්ටික


    ජනපති තැන්පත් කල මොරගහකන්දේ නිධන් වස්තු මහ රාත‍්‍රියේ යලි ගොඩදමයි.. නැකත මහ අපලයිලූ..
    August 1, 2016 at 10:00 am | lanka C news
    ජනපති තැන්පත් කල මොරගහකන්දේ නිධන් වස්තු මහ රාත‍්‍රියේ යලි ගොඩදමයි.. නැකත මහ අපලයිලූ..

    ගිය 25 වන දින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කළුගඟ මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමට පෙර තැන්පත් කරන ලද නිධන් වස්තු සහිත මංජුසාව එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

    29 වනදා අලූයම් කාලයේදී බැකෝ යන්ත‍්‍ර කිහිපයක් යොදා මෙම කටයුත්ත සිදු කර ඇති අතර ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ බැකෝ යන්ත‍්‍රයක් වැදීමෙන් මංජුසාවට හානි සිදුවීමෙන් එසේ කල බවයි.

    කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම නිධන් වස්තු තැන්පත් කල ස්ථානය හා නැකත ජනාධිපතිවරයාට බරපතල දෝෂ ගෙන දෙන නිසා මෙම වෙනස් කිරීම සිදු කරනු ලැබ ඇති බවකි.
    11,518 Viewers
     

    Similar threads