මහින්දව අගමැති කරවමු

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අහ්... ඒතකොට අගමැති හොඳයි නේද අනේ පකෝ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නෙ... සොරි ඈ..:lol:

උබට රිදුනේ ඇයි පුටේ, කැහුට්ට කිව්වම හිත රිදිනද?:(
 
chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මෙලෝ කුපක් රටට කරේ නැති චන්ද්‍රිකාටත් ඔහොම තමා, රටට වැඩක් කරපු මිනිහෙකුට, රටක් නිදහස් කරගන්න නායකත්වය දීපු කෙනාට ආරක්ශාව නොදී උබල වගේ නයට කහින එවුන්ටද ආරක්ශාව දෙන්න කියන්නෙ? අගමැතිත් පිලිගන්නවා ආරක්ශාව දෙන්න ඕනේ කියලා.උබල වගේ කැහුට්ටෝ විතරයි බුරන්නෙ:lol:

    Good Comment !!!
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    reputation_neg.gif\
    මහින්දව අගමැති කරවමු 06-29-2015 09:30 AM චිචිගෙ රහයිද? දන්න හුත්තක් කියවපන්, 8 පාස් න&#
    reputation_neg.gif\
    මහින්දව අගමැති කරවමු 06-29-2015 09:06 AM -5

    රිදෙන්න කාපු උන් පස්ස පැත්ත පාවිච්චි කරල ගිහින්. කොන්ද නැති නූගත් ගොඩයෝ තව කපපාන් :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනාධිපතිවරයෙක් විදියට ෙප්‍ර්මදාස මහත්තයාගෙන් පස්සෙ රටට වැඩක් කරේ මහින්ද විතරයි. අවුරැදු 30 ක් වවාගෙන කාපු, ජීවිතේ බේරගන්න ලොක්කකො කප්පම් දීපු, දහසක් දෙමාපියන්ගෙ හදවගේ ගින්දරක් වු යුද්දෙ ඉවර කරල විස්කි මැඩම් රින පැත්තට අරන් ගිහින් තිබුන ආර්ථිකය කොහොමින් හරි ආසියාවෙ ඉහලම මට්ටමකට ගෙනාවා. 70 ගණන්වල ඉදල දැවෙන බලශක්ති ප්‍රශ්නෙට එකෙකුටවත් උත්තර නැතිව හිටියෙ. (චන්ද්‍රිකා ඒකට කැකිල්ලේ තීරණයක් ගත්තා මතකයි ඔර්ලෝසුව කනපිට හරවල). මොන විවේචන තිබුණත් මිනිහ මුලින්ම ඒක කලා. අපට හීනයක් වුනු අධිවේගී මාර්ග හැදුවා. කොළඹ මුඩුක්කු සංස්කෘතිය ඉවර කරන්න එකෙකුටවත් කොන්දක් තිබුනෙ නැ. ඒකත් කලා. කොළඔ මුස්ලිම් පාතාලය විනාශ කලා.
    ආර්ථික වර්ධනය 8.4 මට්ටමට එනකොට තමයි කට්ටියට තරැ පේන්න ගත්තෙ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි මනුස්සයා එලෙව්වා. දැන් මොකද තත්වෙ..
    රටේආර්ථික වර්ධනය???
    අපනයන බෝග මිල????
    ජනතාවගේ ජීවන තත්වය??? ..... හොයල බලන්න...
    මහින්දගෙ වැරදි තිබුණ. ඒත් දැන් ඒ වැරදි නැති පිරිසක්ද බලයෙ ඉන්නෙ. ජනාධිපතිතුමා නමට විතරයි. ඒත් තිරණ ගන්නෙ පරණ සෙට් එක. ඔක්කොම කනපිට....
    ටික කලක් යද්දි තේරෙයි මොකද වෙලා තියෙන්නෙ කියල
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අහ් එහෙමද මම හිතුවෙ මුඩුක්කු කාරයො කියලා. රොඩී ගති පේනවා. :lol:

    Thone rodiya..mahindata banina unta bana bana innawa arenna tho monawada karanne..tho oyatharam uge lowanne u hinda tho thoge pawula jeewath karana nisane..:lol:paw tho..higanna
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Thone rodiya..mahindata banina unta bana bana innawa arenna tho monawada karanne..tho oyatharam lowanne u hinda tho thoge pawula jeewath karana nisane..:lol:paw tho..higanna

    උබ කරන විදියට නෙමේ ගොන්ස් අනිත් උන් හම්බ කරන්නෙ.උබ මොනාද කරන්නෙ උදේ ඉඳන් රැ වෙනකන් තිත්ත කුනුහරුප කිය කියා මහින්දට බනින එකනේ.

    ඔච්චර තරහක් මටට්නම් මයිත්‍රී ගනවත්, රනිල් , ජවිපෙ ගැනවත් නෑ, ඔහොම තරහක් ඇති වෙන්න පුලුවන් හේතු කිහිපයක් තියෙනවා.

    01. මහින්ද උබට කොහේදි හරි අපයෝජනයක් කරල තියෙනවා. ඒ නිසා මරන්න තරහයි
    02. මහින්ද උබ ඉස්සරහා ගෙදර කාට හරි කරදරයක් කරලා තියෙනවා
    03. සල්ලි වලට බනිනවා
    04. පොඩි කාලෙ ඉඳ මොලේ අමාරුවක් තියෙනවා.

    උබේ ප්‍රශ්නෙ උඩින් විස්තර උනා නේද? ප්‍රසිදියෙ කියන්න ඕනේ නෑ. :)ඊලග කමෙන්ට් එකෙන් හිතාගන්න පුලුවන් කීවෙනි ප්‍රශ්නෙද කියලා.:)
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ජනාධිපතිවරයෙක් විදියට ෙප්‍ර්මදාස මහත්තයාගෙන් පස්සෙ රටට වැඩක් කරේ මහින්ද විතරයි. අවුරැදු 30 ක් වවාගෙන කාපු, ජීවිතේ බේරගන්න ලොක්කකො කප්පම් දීපු, දහසක් දෙමාපියන්ගෙ හදවගේ ගින්දරක් වු යුද්දෙ ඉවර කරල විස්කි මැඩම් රින පැත්තට අරන් ගිහින් තිබුන ආර්ථිකය කොහොමින් හරි ආසියාවෙ ඉහලම මට්ටමකට ගෙනාවා. 70 ගණන්වල ඉදල දැවෙන බලශක්ති ප්‍රශ්නෙට එකෙකුටවත් උත්තර නැතිව හිටියෙ. (චන්ද්‍රිකා ඒකට කැකිල්ලේ තීරණයක් ගත්තා මතකයි ඔර්ලෝසුව කනපිට හරවල). මොන විවේචන තිබුණත් මිනිහ මුලින්ම ඒක කලා. අපට හීනයක් වුනු අධිවේගී මාර්ග හැදුවා. කොළඹ මුඩුක්කු සංස්කෘතිය ඉවර කරන්න එකෙකුටවත් කොන්දක් තිබුනෙ නැ. ඒකත් කලා. කොළඔ මුස්ලිම් පාතාලය විනාශ කලා.
    ආර්ථික වර්ධනය 8.4 මට්ටමට එනකොට තමයි කට්ටියට තරැ පේන්න ගත්තෙ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි මනුස්සයා එලෙව්වා. දැන් මොකද තත්වෙ..
    රටේආර්ථික වර්ධනය???
    අපනයන බෝග මිල????
    ජනතාවගේ ජීවන තත්වය??? ..... හොයල බලන්න...
    මහින්දගෙ වැරදි තිබුණ. ඒත් දැන් ඒ වැරදි නැති පිරිසක්ද බලයෙ ඉන්නෙ. ජනාධිපතිතුමා නමට විතරයි. ඒත් තිරණ ගන්නෙ පරණ සෙට් එක. ඔක්කොම කනපිට....
    ටික කලක් යද්දි තේරෙයි මොකද වෙලා තියෙන්නෙ කියල

    මහින්ද 100% හොදයි කියලා නෑ.මයිත්‍රී හොද මිනිහා, ඒත් මිනිහව පාලනය කරන්නෙ යූඇන්පියයි, ජෙප්පො ටිකයි, අර වයින් මැඩමුයි.ඔක්කොම රට විනාස කරපු සෙට් එක. උන් අතරින් මහින්ද විතරයි මොනා හරි කලේ රටට. ඔච්චර සරල දෙයක් තේරුම් ගන්න බැටි මැටි මෝල්ලු ඉන්නෙ මේකෙ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ කරන විදියට නෙමේ ගොන්ස් අනිත් උන් හම්බ කරන්නෙ.උබ මොනාද කරන්නෙ උදේ ඉඳන් රැ වෙනකන් තිත්ත කුනුහරුප කිය කියා මහින්දට බනින එකනේ.

    ඔච්චර තරහක් මටට්නම් මයිත්‍රී ගනවත්, රනිල් , ජවිපෙ ගැනවත් නෑ, ඔහොම තරහක් ඇති වෙන්න පුලුවන් හේතු කිහිපයක් තියෙනවා.

    01. මහින්ද උබට කොහේදි හරි අපයෝජනයක් කරල තියෙනවා. ඒ නිසා මරන්න තරහයි
    02. මහින්ද උබ ඉස්සරහා ගෙදර කාට හරි කරදරයක් කරලා තියෙනවා
    03. සල්ලි වලට බනිනවා
    04. පොඩි කාලෙ ඉඳ මොලේ අමාරුවක් තියෙනවා.

    උබේ ප්‍රශ්නෙ උඩින් විස්තර උනා නේද? ප්‍රසිදියෙ කියන්න ඕනේ නෑ. :)ඊලග කමෙන්ට් එකෙන් හිතාගන්න පුලුවන් කීවෙනි ප්‍රශ්නෙද කියලා.:)

    Ethakota ubata wirudda pakshe un puke ariyada oya tharam adanna.?:lol:ane nikan palayan gon harako yanna.pawla jeewath karapan mahansiyen.eka ekage lowana salli walin unta kanda aran denne nathauwa..dan higanna wage mahinda enakan balan inne ratata adareta neme thoge wasiyata tho e kale uge raja kussiye ne wada kare..nathnam tho kudu wikunanna athi
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    කරුමෙට උබේ පවුලෙ කිප දෙනෙක් යුද්දෙන් මරුනෙ නැත්තෙ, කරුමෙට උබේ පවුලෙ කීපදෙනෙක් 88-89කාලෙ මැරුනෙ නැත්තෙ.

    ඔව් උබලට හරියන්නෙ ජේවීපෙ තමයි. ALL BARK,NO BITE:lol:
    චන්දෙටත් කලින් ඉඳන් ෆයිල් උස්සගෙන කොමිසන් ගානෙ ගිහින් අඩු ගානෙ එක හොරෙක්ව ඇතුලට දාගන්න බැරිනා. ලන්කාවම දන්න කුඩු දුමියා වෙලේ සුදා එක්ක සම්බන්දයක් නෑ කියලා දැන් ලැජ්ජ නැතුව කියනවා. උබල තුන් වේලම ජවිපෙ දාන ගූ කකා හිටපන්. උබලට ගැලපෙන්නෙ උන්ව තමා:lol:

    දැන් නම් හොදටම රිදෙයි:(

    රිදිලා, රිදෙයි කියලා කොමෙන්ට් දාන්න එපා පකෝ. :lol:

    පාර්ලිමෙන්තුවේ වැඩි බහුතර බලයක් තියෙන්නේ විපක්ෂයට. එහෙම තියෙද්දී මොනම ජනපති කෙනෙකුට වක්වත් මුකුත් කරන්න බෑ.

    උබේ පවුල්වල අය මරාගේ ප** ලෙවලා තැන් තැන් වලට ගියාම පුකේ හිල ලොකු වෙනවා තමා. :eek:

    චන්දෙටත් කලින් ඉඳන් ෆයිල් උස්සගෙන කොමිසන් ගානෙ ගිහින් අඩු ගානෙ එක හොරෙක්ව ඇතුලට දාගන්න බැරිනා නං හොදයිනේ හුට්ටෝ... යහපාලනේ කියන්නේ ඒකනේ මෝඩයෝ! :shocked:

    ලන්කාව ම දන්න කුඩු දුමියා වෙලේ සුදා එක්ක සම්බන්දතා පැවැත්තුවේ කව්ද? මරාගේ හෙන්චයියලා නොවේ ද? ඒ කාලේ ඕවා දැක්කේ නැද්ද? :nerd:

    හිටං යන්තං ඕකුන්ව උසාවියට හරි ගෙන්නුවා. ලංකාවම දන්නවා නං, ඇයි මරාගේ කාලේ ඕවා කලේ නැත්තේ. උබ කතා කරන්නේ පස්ස පැත්තෙන් ද? :D

    කව්ද බන් ජේවීපෙ ගනං ගන්නේ. ඒතකොට ජේවීපෙ ඉදලා දැන් කහින ගූවිමලෙ හොදයි ද? All Fart No Shit :eek:

    ලොකු ටෝක්ස් දෙන්න කලින් දෙයක් හරියට ගලපලා දාන්න වත් ඉගෙනගනින්. තව එනවා දේෂපාලනය ගැන කථා කරන්න. :dull: මෝඩයා! :lol:
     
    • Like
    Reactions: HallowMan

    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    මෙලෝ කුපක් රටට කරේ නැති චන්ද්‍රිකාටත් ඔහොම තමා, රටට වැඩක් කරපු මිනිහෙකුට, රටක් නිදහස් කරගන්න නායකත්වය දීපු කෙනාට ආරක්ශාව නොදී උබල වගේ නයට කහින එවුන්ටද ආරක්ශාව දෙන්න කියන්නෙ? අගමැතිත් පිලිගන්නවා ආරක්ශාව දෙන්න ඕනේ කියලා.උබල වගේ කැහුට්ටෝ විතරයි බුරන්නෙ:lol:

    :):)
     
    පටන් ගන්න කොටම නාලනේ. ජනාදිපති සභාපති කම දරන පක්ශෙට තමා වැඩිම මන්ත්‍රී පිරිසක් ඉන්නෙ.ඕකවත් දන්නෙ නැතුවද බුරන්නෙ? බහුතරය තියෙන්නෙ සන්දානෙට. ඒත් ජනාදිපතිට මුකුත් කරගන්න බැරි චන්ඩ්‍රිකා සහ යූඇන්පිය නිසා. මයිත්‍රීට පක්ශෙ දිනවන්න ඕමනාවක් නෑ, අද නොනිල ජනපතිල ගොඩක් ඉන්නවා. ඒ ඔක්කොම මයිත්‍රීව පබය කරල තියෙන්නෙ

    කලින් කිව්ව වගේ උබල හම්බ කරන විදියට නෙමේ අපි හමබ කරන්නෙ, ඒ නිසා පුක් හිලේ වෙනසක් වෙලා නෑ.

    යහපාලනේ = හොරු නොඇල්ලීම.ඔන්න තවත් ගොන් කතාවක්

    මට ඔය එකෙක්වත් වැඩක් නෑ.උබල වගේ එක එකාගේ වට ඇල්ලේ එල්ලිල කරනදේ ඔක්කොම හරි කියන එකෙක් නෙමේ මම. හොරෙක් නම් ඔප්පු කරල ඇතුලට දාන්න ඕනෙ. එතකොට ඌ හොරා,එහෙම එකෙක් වෙනුවෙන් කතා කරන්නෙ නෑ.

    උබේ දේශපාලන දැනුම පේනවා කියන ගොන් කතා වලින්.උබට මේ කමෙන්ට් එකට බැක් කරන්න්නෙ උබ වගේම ගොනෙක් මිසක් මොලේ තියෙන එකෙක් නෙමේ.

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කරුමෙට උබේ පවුලෙ කිප දෙනෙක් යුද්දෙන් මරුනෙ නැත්තෙ, කරුමෙට උබේ පවුලෙ කීපදෙනෙක් 88-89කාලෙ මැරුනෙ නැත්තෙ.

    ඔව් උබලට හරියන්නෙ ජේවීපෙ තමයි. ALL BARK,NO BITE:lol:
    චන්දෙටත් කලින් ඉඳන් ෆයිල් උස්සගෙන කොමිසන් ගානෙ ගිහින් අඩු ගානෙ එක හොරෙක්ව ඇතුලට දාගන්න බැරිනා. ලන්කාවම දන්න කුඩු දුමියා වෙලේ සුදා එක්ක සම්බන්දයක් නෑ කියලා දැන් ලැජ්ජ නැතුව කියනවා. උබල තුන් වේලම ජවිපෙ දාන ගූ කකා හිටපන්. උබලට ගැලපෙන්නෙ උන්ව තමා:lol:

    දැන් නම් හොදටම රිදෙයි:(
    ෆකෝ මේක ජවිපෙ ආණ්ඩුවක්ද:growl:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    පටන් ගන්න කොටම නාලනේ. ජනාදිපති සභාපති කම දරන පක්ශෙට තමා වැඩිම මන්ත්‍රී පිරිසක් ඉන්නෙ.ඕකවත් දන්නෙ නැතුවද බුරන්නෙ? බහුතරය තියෙන්නෙ සන්දානෙට. ඒත් ජනාදිපතිට මුකුත් කරගන්න බැරි චන්ඩ්‍රිකා සහ යූඇන්පිය නිසා. මයිත්‍රීට පක්ශෙ දිනවන්න ඕමනාවක් නෑ, අද නොනිල ජනපතිල ගොඩක් ඉන්නවා. ඒ ඔක්කොම මයිත්‍රීව පබය කරල තියෙන්නෙ

    කලින් කිව්ව වගේ උබල හම්බ කරන විදියට නෙමේ අපි හමබ කරන්නෙ, ඒ නිසා පුක් හිලේ වෙනසක් වෙලා නෑ.

    යහපාලනේ = හොරු නොඇල්ලීම.ඔන්න තවත් ගොන් කතාවක්

    මට ඔය එකෙක්වත් වැඩක් නෑ.උබල වගේ එක එකාගේ වට ඇල්ලේ එල්ලිල කරනදේ ඔක්කොම හරි කියන එකෙක් නෙමේ මම. හොරෙක් නම් ඔප්පු කරල ඇතුලට දාන්න ඕනෙ. එතකොට ඌ හොරා,එහෙම එකෙක් වෙනුවෙන් කතා කරන්නෙ නෑ.

    උබේ දේශපාලන දැනුම පේනවා කියන ගොන් කතා වලින්.උබට මේ කමෙන්ට් එකට බැක් කරන්න්නෙ උබ වගේම ගොනෙක් මිසක් මොලේ තියෙන එකෙක් නෙමේ.

    කියලා තියෙන්නේ ඒක නෙමෙයි? ඕක ඕන ලදරුවෙක් දන්නවා! :lol: බුද්ධිය වර්දනය නොවිච්ච ලදරුවන්ට තේරුම් ගන්න බෑ.. :no: තේරෙන් නැතිව කරකියා ගන්න දෙයක් නැති වුනා ම ඔහොම තමා. නෝන්ඩියට ලෙස්සලා පලයන් :lol: මොලේ තියෙන එකෙක් කියලා හොදට පෙන්නලා තියෙනවා :( කමෙන්ට් බැක් කරන්නත් තේරෙන්න එපැයි මෝඩයා!! :eek: :lol:

    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කියලා තියෙන්නේ ඒක නෙමෙයි? :lol: බුද්ධිය වර්දනය නොවිච්ච ලදරුවන්ට තේරුම් ගන්න බෑ.. :no:

    මෝඩයෝ පාර්ලිමේන්තු බහුතරය තියෙන්නෙ සන්දානෙට. පින් ආන්ඩුවට නෙමේ. මයිත්‍රී ට පුලුවන් ඕනෙම වෙලාවක තම්න්ගෙ ආන්ඩුවක් හදන්න. කිසි ගේමක් නෑ. එහෙම කරන්නෙ නෑ මොකොද ඒ මිනිහා යූඇන්පියෙ පබයෙක් නිසා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මහින්ද කියන්නෙ මොන ලොල්ලෙක්ද ඕයි. ඌ කරපු තරමක් කරේ රටට වැඩක් නැති කොමිස් ගහන්න පුලුවන් වැඩ විතරයි. ඌ කරපු වැඩ වලින් හරි හමන් ජොබ් ටිකක්වත් රටට ආවෙ නෑ. ජොබ් දෙනව කියල කරේ නිකන් පුටු රත් කරන්න 10000 පඩියට රජයෙ ජොබ් දුන්න එක විතරයි. රට ණය කරල ඌ හොදට දියුනු උනා. අරලිය ගහ මන්දිරිරේ මරෙනකන් ඉන්න ෆුල් මොඩිෆයි කරා කෝටි ගනන් වේදන් කරල.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙලෝ කුපක් රටට කරේ නැති චන්ද්‍රිකාටත් ඔහොම තමා, රටට වැඩක් කරපු මිනිහෙකුට, රටක් නිදහස් කරගන්න නායකත්වය දීපු කෙනාට ආරක්ශාව නොදී උබල වගේ නයට කහින එවුන්ටද ආරක්ශාව දෙන්න කියන්නෙ? අගමැතිත් පිලිගන්නවා ආරක්ශාව දෙන්න ඕනේ කියලා.උබල වගේ කැහුට්ටෝ විතරයි බුරන්නෙ:lol:

    :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    මැරිච්ච එවුන් ආය නැගිට්ටවන්න බෑ ඕයි :lol:

    RIP මැදමුලන අප්පොච්චි :(
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මෝඩයෝ පාර්ලිමේන්තු බහුතරය තියෙන්නෙ සන්දානෙට. පින් ආන්ඩුවට නෙමේ. මයිත්‍රී ට පුලුවන් ඕනෙම වෙලාවක තම්න්ගෙ ආන්ඩුවක් හදන්න. කිසි ගේමක් නෑ. එහෙම කරන්නෙ නෑ මොකොද ඒ මිනිහා යූඇන්පියෙ පබයෙක් නිසා.

    මෝඩයාට දැනුයි තේරිලා තියෙන්නේ :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්ද කියන්නෙ මොන ලොල්ලෙක්ද ඕයි. ඌ කරපු තරමක් කරේ රටට වැඩක් නැති කොමිස් ගහන්න පුලුවන් වැඩ විතරයි. ඌ කරපු වැඩ වලින් හරි හමන් ජොබ් ටිකක්වත් රටට ආවෙ නෑ. ජොබ් දෙනව කියල කරේ නිකන් පුටු රත් කරන්න 10000 පඩියට රජයෙ ජොබ් දුන්න එක විතරයි. රට ණය කරල ඌ හොදට දියුනු උනා. අරලිය ගහ මන්දිරිරේ මරෙනකන් ඉන්න ෆුල් මොඩිෆයි කරා කෝටි ගනන් වේදන් කරල.
    u araliya gaha mandire madamulanata genichche nane ban...

    ara trinco haduwa kiyapu maaligaawa (conference hall) eka,sira anna eka open kara :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද කියන්නෙ මොන ලොල්ලෙක්ද ඕයි. ඌ කරපු තරමක් කරේ රටට වැඩක් නැති කොමිස් ගහන්න පුලුවන් වැඩ විතරයි. ඌ කරපු වැඩ වලින් හරි හමන් ජොබ් ටිකක්වත් රටට ආවෙ නෑ. ජොබ් දෙනව කියල කරේ නිකන් පුටු රත් කරන්න 10000 පඩියට රජයෙ ජොබ් දුන්න එක විතරයි. රට ණය කරල ඌ හොදට දියුනු උනා. අරලිය ගහ මන්දිරිරේ මරෙනකන් ඉන්න ෆුල් මොඩිෆයි කරා කෝටි ගනන් වේදන් කරල.

    ඔව් මහින්ද කරපු ඇති ලබ්බක් නෑ. ඒ නිසයි වලේ නොවෙටී ලන්කාවෙ වටේ යන්නෙ? පැයෙන් දෙකෙන් මාතර යන්නෙ. කෙල්ලත් අරගෙන හවසට පාක් යන්නෙ. නහය ඇරගෙන කොලබ යන්නෙ. මුල අමතක උබලගෙන් කොහොමත් මේ රටට වැඩක් නෑ තමා

    දැන් මයිත්‍රිට ඉන්න මන්දිරයක් හදන්නෙ නෑලු. මිලි ගානක් යන්නෙත් නෑලු. හදල තියෙන අරලිය මන්දිරේට යන්නෙත් නෑලු. රට්ටු හිනස්සන එපා