මහින්දව අත් අඩංගුවට ගන්නා UN සූදානම්ලූ
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කරන ලඳ රහසිගත වාර්තාවේ පිටපතක් මා වෙත ලැබී ඇත.මෙය එලකිරි ඔබ සමඟ බෙදා ගන්න මම තීරණයක් ගත්තා.මෙය තවම නිකුත් කර නැති වුනත් පිටපතක් ලංකාවේ ආණ්ඩුවට ලබාදී තිබෙනවා. මේ වාර්තාවෙන් මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ යුධ අපරාධකරුවන් බවත් ඔවුන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර යුධ නීතිය උල්ලංඝනය කර ඇති බවට පැහැදිලි සාක්ශි ඇති බැවින් ඔවුන්ට අධිචෝදනා බාර දී අත් අඩංගුවට ගත යුතු බවට මේ කමිටුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජීනීවා මානව හිමිකම් මහාධිකරණය වෙත නිර්දේශ කර තියෙනවා.