මහින්දව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියනවා

Feb 3, 2014
860
125
0
මහින්දව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියනවා

මහින්දව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනියනවා -නැත්නම් විකල්පය ක්‍රියාත්මක කරනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා යන දෙදෙනාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයාම සඳහා තමන් මෙවර මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.
මහින්ද රාජපක්‍ෂ විසින් තමාහට මුදල් ලබාදුන් බවට ඇතැම් කණ්ඩායම් කරන ප්‍රකාශයන් අමුලික බොරුවක් බවත් ඔහු උත්සහ කරනුයේ දේශපාලන වශයෙන් වෙනත් වාසී ලබාගැනිමට බවද එම්.කේ.ශිවාජිලිංගම් පවසා තිබේ.
යාපනය මාධ්‍ය සමාජයේදී මෙි මස පෙරේදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශිවාජිලිංගම් පවසා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යෑම හෝ වෙනත් විකල්පයක් පිළිබදව තමන් අවධානය යොමුකරන බවයි.
කෙසේනමුත් ශිවාජිලිංගම් මෙම විකල්පය සම්බන්ධයෙන් කිසිවක් සදහන් කර නොමති අතර එම එකම ඉකල්පය මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරිම බව තේරුම් ගැනිමට තරම් ඔබට අපට හැකියාවක් තිබේ.
 
kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28

    උඹ හරි විහිළු කාරයෙක් නේ බං..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: