මහින්දව පන්නනවා- රනිල්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දව පන්නනවා- රනිල්

2010-12-13_095937.jpg

2010-12-13_100008.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේ රටේ ඒකාධිපති ව්‍යවාස්තාව අහෝසි කරලා, මානව අයිතිවාසිකම්, ජීවත් වීමේ නිදහස, කතා කිරීමේ, ලිවීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය රට තුල නැවත ඇති කරලා, ජනතාවගේ බඩ ගින්න නිවලා, පඩි වැඩි කරන මෙන් මම රනිල් ගෙන් ඉල්ලනවා. මේ රටේ දේශපාලකයන් මේ කරන අසීමිත හොරකම් , මංකොල්ල කෑම්, කොමිස් ගැහිලි වහාම නවත්වන්න නීතී ගේන ලෙස මම රනිල්ට අභියෝග කරනවා.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
උබලා පිටරටවල ඉදගෙන පුක දෙන්නේ නැතිව පල යන්න මේක අපේ රට, උබලට අයිති නෑ. මේක රනිල්ට යනවට වඩා හොදයි ප්‍රබාකරන්නට දුන්නා නම් ,ඒකා අපි ඔක්කෝම එකපාර මරයි නමුත් රනිල් දිය යටින් ගේම දෙන්නේ.
 

RSPvector

Member
Nov 6, 2010
55
8
0
ranilge boru aathal witharai......mukuth karanna hambu wenne naha.......oyawage kathaa kochchara kiyala athda ranil....:)
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Paw Ban Ranil... Gona kiyala Mas Kadeta Denna bene. Onna Ohe thaniyama athal ekkak ganna demu. Monawa unath mu idala hitala apita athal ekak denawane...
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්දව පන්නනවා- රනිල්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේක Elakiri Joke section එකේ දැම්මනං තමා හොද!!!
    මේ වගේ දවල් හීන කීයක් රනිල් දැක්කද???

    මීළග පක්ෂ නායකයා තෝරන දවසේ අලුත් ව්‍යවස්ථාවට අනුව ඡන්දයක් තියන්න වෙනවා.
    ඒකෙදි සජිත් නායකත්වයට පත්වෙයි!! රනිල් අවලංගු කාසියක් බවට පත්වෙයි!!
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රනිල් ලොක්ක ගිහින් සජිත්ට දුන්නොත් අපිට හොද කලක් යයි.... එහෙම උනොත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩවට අභියෝගයක්.............. ඒ කියන්නෙ ආණ්ඩවට තමන්ට ඕන වැඩ කරන්න වෙන්නෙ නෑ..... මිනිස්සු ගැනත් හිතන්න වෙනව........... නැතිනම් ඊලග ඡන්දෙදි සොරි තමා..................
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රනිල් ලොක්ක ගිහින් සජිත්ට දුන්නොත් අපිට හොද කලක් යයි.... එහෙම උනොත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩවට අභියෝගයක්.............. ඒ කියන්නෙ ආණ්ඩවට තමන්ට ඕන වැඩ කරන්න වෙන්නෙ නෑ..... මිනිස්සු ගැනත් හිතන්න වෙනව........... නැතිනම් ඊලග ඡන්දෙදි සොරි තමා..................

    :yes:
    ආණ්ඩුවකට කොහොමත් හොද අභියෝගයක් තියෙන්න ඕනේ!!
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එහෙනන් ඔන්න SFගේ තනියට සගයෙක් හම්බවෙන්නයි යන්නේ. :lol::lol:

    ගීත අංක 1

    පාක්ෂියන් -
    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියුවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ

    සරත් මහතා -
    මගේ පාලු ලෝකයේ තනි වූ මෙමා
    සක්විති රජුන් හමුවේ නැත හිස නමා
    සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
    මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

    රනිල් මහතා -
    ඔබේ චේතනා අගනා මා සිත දනී
    අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
    ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
    ගලන දුක් වේදනා රුධිරය වැනී
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    RSPvector

    Member
    Nov 6, 2010
    55
    8
    0
    aiyoo mey EK eke apita reply karanna bahane.....kisi heethuwak nathuwa -rep denawane....:(...

    මහින්දව පන්නනවා- රනිල් 12-13-2010 06:39 PM dawalda? - Mike
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ රටේ ජනාධිපති පු‍ටුවේ අපරාධ කාරයන් වාඩි වෙන එක නවත්තන්න ඕනී
    මේ රටේ ජනාධිපති පු‍ටුවේ අවනීතිකයන් වාඩි වෙන එක වලක් වන්න ඕනී
    මේ රටේ ජනාධිපති පු‍ටුවේ ව්‍යවස්තා විරෝධින් වාඩි වෙන එක නවත්තන්න ඕනී
    මේ රටේ ජනාධිපති පු‍ටුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධීන් වාඩි වෙන එක නවත්තන්න ඕනී
    මේ රටේ ජනාධිපති පු‍ටුවේ මාධ්‍යය ඝාතකයන්, මාධ්‍යය වේදීන් ඝාතකයන් වාඩි වෙන එක නවත්තනම ඕනී
    මේ රටේ ජනාධිපති පු‍ටුවේ මානව අයිතීන් විරෝධීන් වාඩි වෙන එක නවත්තන්න ඕනී
    මේ රටේ ජනාධිපති පු‍ටුවේ හොරකම් කරන්නන් වාඩි වෙන එක නවත්තන්න ඕනී
    මේ රටේ ජනාධිපති පු‍ටුවේ කොමිස් ගහන්නන්, වීදේශ ගිණුම් වල ඩොලර් බිලියන ගනන් තැන්පත් කරන්නන්
    වාඩි වෙන එක වලක් වන්න ඕනී
    මේ රටේ ජනාධිපති පු‍ටුවේ ජනතා මුදල් නාස්තී කාරයන්, කාබාසිනියා කරන්නන් වාඩි වෙන එක නවත්තන්න ඕනී
    මේ රටේ ජනාධිපති පු‍ටුවේ විරුද්ධ වාදීන්, විපක්ෂ දේශපාලකයන් හිරේ දාන තෘෂ්නාධික පුද්ගලයන් වාඩි වෙන එක වලක් වන්න ඕනී
    මේ රටේ මුදල් ප්‍රාඩෝ වලට නාස්ති කරන ඇමති සක්කිලියන්, මංත්‍රී සක්කිලියන් පත් වෙන එක නවත්තන්නම ඕනී
    හොරුන් නොව රටට ආදරේ රත්තරන් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ඕනී
    ලංකාව දේශපාලන සිරකරුවන්ගෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ රටක් බවට පත් කරන්න ඕනී
    මේ දේ කරන්න රනිල්, සරත්, මංගල, සෝමවංශ ඇතුලු සියලුම දෙනාටා ඥාණය සහ ඇතුන් දහසකගේ ශක්තිය ලැබේවා කියලා අපි
    රට වෙනුවෙන් අධිෂ්ඨානක පහනක් පත්තු කරමු

    xxxxxxxxxxxxxxxx

    oil-lamp.jpg
    oil-lamp.jpg
    oil-lamp.jpg
     
    Last edited: