මහින්දව පරාඡයට මෙහෙයවු පුද්ගලයන්.

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මහින්ද මේ විදියට ඡනාධිපති කමෙන් සමුගන්න එක මට නම් සතුටක් නෑ එත් කරන්න දෙයක් නෑ එතුමන් ‍වටේ ඉදපු අය එතුමාව මේ පරාඡය දක්වා මෙහෙයවුවා කිව්වොත් නිවැරදියි.


    සුමනදාස අබේගුණවර්ධන

    z_p-23-You.jpg


    බොදු බල සේනාව

    GRBBS041813-300x196.jpg


    බැසිල් රාඡපක්ෂ

    z_pol350.jpg


    නාමල් රාඡපක්ෂ

    Namal_Rajapaksa_4_0.JPG


    විමල් විරවංශ

    Wimal_Weerawansa1.jpg


    පි බි ඡයසුන්දර

    d9ead22d-56ff-4e9d-af86-83b2be2771ca


    තිස්ස අත්තනායක

    Tissa%20Attanayake.jpg



    තව ඉන්නවා නම් දාපල්ලා අපටත් බලාගන්නත් එක්කම.
    :no:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahindha Mahathata high respect thibuna. Ethumage vate sitiya samahara aya thama ethuma va parada kaley. For example----parliament member kenek high salary ganne Mahajana yage money valin. Eka nisa ema mahajana money padi ganna aya , mahajanayata sevayak karanna hakiyava athi aya venna ona. Ath bolada Nalu niliyan parliament yawwe kumana sudusu kamak mathadha ? Ohunata mahajana yata sevayak kirimata hakiyavak thiyedha? World eke samahara country thiyenava parliament member kenek vanna desapalanaya or Arthika Vidyava pilibadha degree ekak qualification vasayen illanava.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankave ona tharam degree holders la innava. Eka nisa Pradesiya saba manthri kenek unath sudusu kam vasayen Advance level or degree qualification thibiya yuthuya.