Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දව යුද අධිකරනයට ගෙන යාම සාදරණද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතුටුවෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා

එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...

තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

හොඳට නරකට දෙකට කටමය..

[QUOTE="mnt, post: 17466747, member: 88699"] [b]සතුටුවෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා[/b] [B][COLOR="Blue"][SIZE="4"][SIZE="4"]එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්... තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි .. හොඳට නරකට දෙකට කටමය.. [/SIZE][/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom