Ai mahinda yana hama thanakata kawru hari ekek lamayek wadagena inne muge athata dena ? 

ඕක මචං අර මොකක්ද ගිවිසුමකට (ජිනීවා සම්මුතිය මම හිතන්නේ) අත්සන් කරේ නැතිනම් ගෙනියන්න බැහැ කියනවනේ.. ඒත් මම මේ ලගදී කියෙව්වා, රට ඇතුලෙන් කා හරි කෙනෙක් මානව හිමිකම් එකට පැමිණිලි කරොත් ඒ ජිනීවා සම්මුතියට අත්සන් කරේ නැතන් හමුදාව සහ නායකවය ගෙනියන්න පුලුවන් ලු.. උබලත් පොඩ්ඩක් හොයලා බලන්න බොරුනම්...හරියටම දන්නේ නැහැ මේ ගැන. අනික මචං මරාව විතරක් නෙවෙයි ගෙනිච්චොත් ගෙනියන්නේ... මුලු හමුදාවම.. (මම දන්න තරමට)![]()
ado ehanam apita aye ජිනීවා yanna chance 1k labnewagiya parath giyaa LOL
ඉස්සර චන්ද වල ගැහුවෙ මාරව විදුලිපුටුවට ගෙනියනව කියල ඒකට ම්නිස්සු ගානක්වත් නැති නිසා අලුත් වර්ශන් එක මුලු හමුදාවමද චන්දෙ ලන් වෙන කොට මුලු ලන්කාවම ගෙනියනව කියයි

සංවර්ධනයේ මුවාවෙන් මිනිස්සුන්ව රවට්ටන්න එපා බන්!! පාරවල් ලස්සන කරන්න ඉස්සෙල්ලා ආර්ථිකය හදලා ඉන්න ඕන මිනිස්සුන්ට කන්න ඉදින්න තියෙන්න ඕන.. රජාගේ පවුලේ එවුන්ටම කොන්ත්රාත්තු දීලා පවුල ශක්තිමත් කරනකන් උබලත් බලන් ඉදපල්ලා!! මහින්ද හිටියොත් මේ රට මැලේසියා හෝ සිංගප්පුරුව වගේ වෙන එකක් නැ මචන්.. මේක චීනෙට අයිති දුපතක් වෙයි කවදාහරි!!එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..
හොඳට නරකට දෙකට කටමය..

එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..
හොඳට නරකට දෙකට කටමය..
සංවර්ධනයේ මුවාවෙන් මිනිස්සුන්ව රවට්ටන්න එපා බන්!! පාරවල් ලස්සන කරන්න ඉස්සෙල්ලා ආර්ථිකය හදලා ඉන්න ඕන මිනිස්සුන්ට කන්න ඉදින්න තියෙන්න ඕන.. රජාගේ පවුලේ එවුන්ටම කොන්ත්රාත්තු දීලා පවුල ශක්තිමත් කරනකන් උබලත් බලන් ඉදපල්ලා!! මහින්ද හිටියොත් මේ රට මැලේසියා හෝ සිංගප්පුරුව වගේ වෙන එකක් නැ මචන්.. මේක චීනෙට අයිති දුපතක් වෙයි කවදාහරි!!