මහින්දානන්ද-ආයේ දෙරණේ
ඔන්න දැන් දෙරණ වාද පිටියට මහින්දානන්ද අලුත්ගමගේ ආයේ ඇවිත්. දෙරණේ පාලකයන් කඩේ යනවා විලිලජ්ජාවක් නැතිව. අන්තිමට දෙරණේ වැඩකරන සේවකයන් පිටින් වැරැද්ද දාලා.
ඔය වගේ කොන්දක් නැති නාලිකා වල වැඩ කරන සේවකයන් දෙපාරක් හිතන්න වෙයි.
දෙරණ නිවුස් වල මයිත්‍රි ගැන පළවීමට තිබු නිවුස් ගැලවූ හැටි මෙතනින්.