Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ පොන්නයා දන්න එකම දේ ලොවන එක විතරයි.. ඒ වුනාට පොර ටෝක්ස් නම් තියෙනවා නගසලන් වෙන්න.. තොට යන්තවන් ලියුමක් කියවගන්න පුලුවන් කම තිබ්බා නම් අපිට අද මේ කරදරේ නෑ.. ගූගල් බයියා..

බෑර ලෝහ අඩු පොහොර අවශ්‍ය නම් කරන්න තියෙන්නේ, තමන්ට අවශ්‍ය ප්‍රමිතිය දක්වලා ටෙන්ඩර් කෑදවන එක.. ඊට පස්සේ දෑන් ඔය චීන පෝර වලට කලා වගේ ලන්කාවේ රාජ්‍ය ආයතන වල පර්යේෂණාගාර වල සාම්පල් චෙක් කරලා තිරණය කරනවා ඒ කියන ප්‍රමිතිය තියෙනවාද කියලා. එහෙම තියෙන වර්ගයකින් තෝරලා ටෙන්ඩර් එක දෙනවා.. එච්චරයි. ලෝකේ ඕන තරම් තියෙනවා ප්‍රමිතියට අදාල පොහොර දෙන ආයතන

ඔන්න තියෙනවා නුවර හාල් ගෑන කරපු රිසර්ච් එකක්. කියවලා බලපන්. ඒකේ තියෙනවා ලෝක සෞඛ්‍ය සන්විදානයට අනුව හාල් වල බෑර ලෝහ තියෙන්න ඕනේ ප්‍රමාණ. ඒ වගේම පරීක්ෂණ වලින් හොයාගත්ත ප්‍රමාණ සහා ඒවා බලලා ගත්තු නිගමනත්. කියවපන්කෝ අපිට වද නොදී.. මේ ආදී කාලේ නෙමේ... ඕන තරම් දේවල් තියෙනවා මිනිස්සුන්ට යම් දෙයක් ගෑන ඉගෙන ගන්න.

https://www.doa.gov.lk/images/ASDA/ASDA_2017awards/TechnicalPapers/VOLUME1/ASDA_book_set5/25_48 HEAVY METALS IN RICE IN KANDY.pdf

සුභ රාත්‍රියක්. හෙට හමු වෙමු

[QUOTE="malakadss, post: 26985194, member: 179884"] [SIZE=5]අනේ පොන්නයා දන්න එකම දේ ලොවන එක විතරයි.. ඒ වුනාට පොර ටෝක්ස් නම් තියෙනවා නගසලන් වෙන්න.. තොට යන්තවන් ලියුමක් කියවගන්න පුලුවන් කම තිබ්බා නම් අපිට අද මේ කරදරේ නෑ.. ගූගල් බයියා.. බෑර ලෝහ අඩු පොහොර අවශ්‍ය නම් කරන්න තියෙන්නේ, තමන්ට අවශ්‍ය ප්‍රමිතිය දක්වලා ටෙන්ඩර් කෑදවන එක.. ඊට පස්සේ දෑන් ඔය චීන පෝර වලට කලා වගේ ලන්කාවේ රාජ්‍ය ආයතන වල පර්යේෂණාගාර වල සාම්පල් චෙක් කරලා තිරණය කරනවා ඒ කියන ප්‍රමිතිය තියෙනවාද කියලා. එහෙම තියෙන වර්ගයකින් තෝරලා ටෙන්ඩර් එක දෙනවා.. එච්චරයි. ලෝකේ ඕන තරම් තියෙනවා ප්‍රමිතියට අදාල පොහොර දෙන ආයතන ඔන්න තියෙනවා නුවර හාල් ගෑන කරපු රිසර්ච් එකක්. කියවලා බලපන්. ඒකේ තියෙනවා ලෝක සෞඛ්‍ය සන්විදානයට අනුව හාල් වල බෑර ලෝහ තියෙන්න ඕනේ ප්‍රමාණ. ඒ වගේම පරීක්ෂණ වලින් හොයාගත්ත ප්‍රමාණ සහා ඒවා බලලා ගත්තු නිගමනත්. කියවපන්කෝ අපිට වද නොදී.. මේ ආදී කාලේ නෙමේ... ඕන තරම් දේවල් තියෙනවා මිනිස්සුන්ට යම් දෙයක් ගෑන ඉගෙන ගන්න. [URL='https://www.doa.gov.lk/images/ASDA/ASDA_2017awards/TechnicalPapers/VOLUME1/ASDA_book_set5/25_48%20HEAVY%20METALS%20IN%20RICE%20IN%20KANDY.pdf']https://www.doa.gov.lk/images/ASDA/ASDA_2017awards/TechnicalPapers/VOLUME1/ASDA_book_set5/25_48 HEAVY METALS IN RICE IN KANDY.pdf[/URL] සුභ රාත්‍රියක්. හෙට හමු වෙමු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom