හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,113 46,719 113 May 19, 2025 #1 හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. Reactions: italymad and Ritigala Jayasena69
C Cricket crazy Well-known member Nov 5, 2014 802 758 93 May 19, 2025 #2 Sathiyakin eliyata ena ekane Aula
N nppcheguevara Well-known member Feb 13, 2023 8,741 8,972 113 ulan bator May 19, 2025 #3 moowa athulata dala thiyenne hora kapuwata newei ne! goo poora gennala ekata salli deepu ekata. eka kale cabinet theeranekin - widayaka janadipathi theeranekin.. allas komisama mongal haththa inne Reactions: CohenLenstra
moowa athulata dala thiyenne hora kapuwata newei ne! goo poora gennala ekata salli deepu ekata. eka kale cabinet theeranekin - widayaka janadipathi theeranekin.. allas komisama mongal haththa inne
helplesser Well-known member Nov 20, 2017 18,024 27,680 113 36 Mirihana alis.alberta.ca May 19, 2025 #4 දේශපාලන බල අදිකාරියෙන් බලපෑමක් නැතුව හොරු අල්ලනව Reactions: Yastysan and Cricket crazy
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,140 9,443 113 May 19, 2025 #5 අපිත් පොහූට්ටුවෙ තමා ඒත් මූ නන් පෙන්නන්නම බැරි ඩයල්ස් එකක් තමා ඉතින් Reactions: Cricket crazy
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට May 19, 2025 #7 Reactions: KDH
Bunji Kuraki Well-known member Mar 14, 2023 1,531 2,537 113 මාළඹේ May 29, 2025 #8 මහින්දානන්ද අළුත්ගමගේට වසර 10ක, නලින් ප්‍රනාන්දුට වසර 21ක සිරදඬුවම්.
SDCR Well-known member Dec 24, 2020 7,620 7,687 113 May 29, 2025 #9 Bunji Kuraki said: මහින්දානන්ද අළුත්ගමගේට වසර 10ක, නලින් ප්‍රනාන්දුට වසර 21ක සිරදඬුවම්. Click to expand... 21 නෙවේ 25 Reactions: Bunji Kuraki
Bunji Kuraki said: මහින්දානන්ද අළුත්ගමගේට වසර 10ක, නලින් ප්‍රනාන්දුට වසර 21ක සිරදඬුවම්. Click to expand... 21 නෙවේ 25