මහින්දානන්ද වසර 20 කට - නලින් ප්‍රනාන්දු වසර 25 කට සිරගෙයට

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1748499580_4232917_hirunews.jpg

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළා.

    ඒ අනුව හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිත වසර 20 සිර දඬුවම් නියම කළා.
    repost බව පසුව දුටිමි..
    Link
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇප හම්බ වෙයි නේද

    ------ Post added on May 29, 2025 at 12:36 PM

    බන්ධනාගාර රෝහලට නොයේවා......!!

    ඇප හම්බ වෙයි නේද..?
    Appeal කරන්න පුලුවන්ද කියල හරියටම දන්නෙ නෑ..
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    මහජන ධනය සොරකම් කිරීම වැළැක්වීම පමණක්වත් රටක දියුණුව සඳහා ප්‍රමාණවත් නොවේ. සැබෑ ප්‍රගතිය අත්කර ගැනීමට අධ්‍යාපනය, නවෝත්පාදනය, යුක්ති සහගත ආර්ථික ප්‍රතිපත්ති, කාර්යක්ෂම රාජ්‍ය සේවා සහ සමාජ අඛණ්ඩතාව වැනි සියලු අංශවල සමස්ත සංවර්ධනයක් අවශ්‍ය වේ. එක් පැත්තකට අධික අවධානය යොමු කිරීම සමස්තයට හිතකර නොවේ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇප හම්බ වෙයි නේද

    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දුව දුන් නිසා, තවත් ඒක් අභියාචනා අවස්ථාවක් තියෙනව....
    තීන්දුව ලැබී දින 14 ක් තුළ, අභියාචනාවක් කළ යුතුය...

    ඇප
    ''අභියාචනයට යටත් ඇප අයදුමක්'' නම් පෙත්සමකින් ඇප අයදුම් කළ යුතුය.
    පළමුව මහාධිකරණයට - ප්‍රතික්ෂේප වුනොත් දෙවනුව ශ්‍රේෂ්ඨාධිකරණයට.....
     
    • Like
    Reactions: Yeezus

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දුව දුන් නිසා, තවත් ඒක් අභියාචනා අවස්ථාවක් තියෙනව....
    තීන්දුව ලැබී දින 14 ක් තුළ, අභියාචනාවක් කළ යුතුය...

    ඇප
    ''අභියාචනයට යටත් ඇප අයදුමක්'' නම් පෙත්සමකින් ඇප අයදුම් කළ යුතුය.
    පළමුව මහාධිකරණයට - ප්‍රතික්ෂේප වුනොත් දෙවනුව ශ්‍රේෂ්ඨාධිකරණයට.....
    නිදහස හිමිවෙයි හෙට උදේ වෙද්දි ගෙදර යයු
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ආතල් ඒකේ හිටපු කොල්ලෙක්....

    හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද යළිත් විවාහ වි තිබෙනවා. ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියත් එක්කයි. ඇය නමින් සේනානි ජයරත්න.
    මොවුන්ගේ විවාහයේ සාක්ෂි අත්සන් කරන්නේ අනුරාධ ජයරත්න හා මහින්දානන්ද මහතාගේ සොහොයුරෙක්.

    3871-former-minister-mahindananda-aluthgamage-ties-knot-again-d-ms-daughter1122304525.jpg
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ආතල් ඒකේ හිටපු කොල්ලෙක්....

    හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද යළිත් විවාහ වි තිබෙනවා. ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියත් එක්කයි. ඇය නමින් සේනානි ජයරත්න.
    මොවුන්ගේ විවාහයේ සාක්ෂි අත්සන් කරන්නේ අනුරාධ ජයරත්න හා මහින්දානන්ද මහතාගේ සොහොයුරෙක්.

    3871-former-minister-mahindananda-aluthgamage-ties-knot-again-d-ms-daughter1122304525.jpg
    Duminda’s first wife? Now both are in jail 🤣
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දුව දුන් නිසා, තවත් ඒක් අභියාචනා අවස්ථාවක් තියෙනව....
    තීන්දුව ලැබී දින 14 ක් තුළ, අභියාචනාවක් කළ යුතුය...

    ඇප
    ''අභියාචනයට යටත් ඇප අයදුමක්'' නම් පෙත්සමකින් ඇප අයදුම් කළ යුතුය.
    පළමුව මහාධිකරණයට - ප්‍රතික්ෂේප වුනොත් දෙවනුව ශ්‍රේෂ්ඨාධිකරණයට.....

    නිදහස් වෙන්න චාන්ස් තියෙනවා?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    සොභාදහම කියන්නෙ නිර්දෝශී මිනිස්සු සිර කරන එක වැරදි කියල වෙන්න බෑද?🤔
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    මටනං මුන් කොහොමත් පෙන්නන්න බෑ. මූ මේ කියන විදිහට මේවා අරන් බෙදලා දිලාද, එහෙම නම් ගමකට එක ගානේ වගේනේ set වෙලා තියෙන්නේ. ඇත්තටම බෙදලා නම් ඔය කියන ගණනුත් එක්ක වටිනා කමත් ගැල පේනවා වගේ නේද? මිලියන 50ක් ද කොහෙද නේද? යහපාලනෙන් නඩු දැම්මා නම් මොකක් හරි ලොකු කෙස් එකකුත් ඇති... මූ මේවා ඇත්තටම බෙදලා නම් මිලියන පනහක හෙනම ගූ කෙස් එකක් කියලා මටනං හිතෙන්නේ...