මහින්දානන්නද ට ඇප

navodya

Well-known member
  • Feb 6, 2007
    2,174
    790
    113
    ඔන්න බලපන් මහින්දානන්ද මේ උසාවි තීන්දුව ඇපීල් කරනවා. බොහෝවිට එය ලබන සතිය ඇතුලත සිදු වේ. ඇපීල් එකෙන් පස්සේ මොකද වෙන්නේ නැවත ඇප ලැබෙනවා. අභියාචනා නඩුව තව අවුරුදු 8 -10 ඇදෙනවා. ඉන් පස්සේ රජය මාරු වෙලා ජනාධිපති සමාව ලැබෙනවා.
    hari sajiyawa janadi pathi karamu
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,535
    113
    මාළඹේ
    ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩුව කුරුවල් කරගත්තොත් මල කෙලියයි නේද ? ආයි වෙන විකල්ප නැහැ නේද.

    එතනින් එහාට අභියාචනා කරන්න බැහැ.
    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පස්දෙනෙක් ඉදිරිපිට අභියාචනය විභාග වෙන්නෙ.
     
    • Like
    Reactions: Bam and Back.kcaB