මහින්දානන්නද ට ඇප

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,645
    10,534
    113
    44
    Living in an Atom
    ඔන්න බලපන් මහින්දානන්ද මේ උසාවි තීන්දුව ඇපීල් කරනවා. බොහෝවිට එය ලබන සතිය ඇතුලත සිදු වේ. ඇපීල් එකෙන් පස්සේ මොකද වෙන්නේ නැවත ඇප ලැබෙනවා. අභියාචනා නඩුව තව අවුරුදු 8 -10 ඇදෙනවා. ඉන් පස්සේ රජය මාරු වෙලා ජනාධිපති සමාව ලැබෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,560
    113
    ඔන්න බලපන් මහින්දානන්ද මේ උසාවි තීන්දුව ඇපීල් කරනවා. බොහෝවිට එය ලබන සතිය ඇතුලත සිදු වේ. ඇපීල් එකෙන් පස්සේ මොකද වෙන්නේ නැවත ඇප ලැබෙනවා. අභියාචනා නඩුව තව අවුරුදු 8 -10 ඇදෙනවා. ඉන් පස්සේ රජය මාරු වෙලා ජනාධිපති සමාව ලැබෙනවා.
    ilangata umbe janapathi kauda kiyapan ita issella
    lol
     
    • Like
    Reactions: tushi81

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,421
    21,088
    113
    හස්තිශෛලපුර
    ඔන්න බලපන් මහින්දානන්ද මේ උසාවි තීන්දුව ඇපීල් කරනවා. බොහෝවිට එය ලබන සතිය ඇතුලත සිදු වේ. ඇපීල් එකෙන් පස්සේ මොකද වෙන්නේ නැවත ඇප ලැබෙනවා. අභියාචනා නඩුව තව අවුරුදු 8 -10 ඇදෙනවා. ඉන් පස්සේ රජය මාරු වෙලා ජනාධිපති සමාව ලැබෙනවා.
    ita passe jeppo seeyata bena bena yanawa..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,228
    10,848
    113
    ithin ban oya widiyata hema Sira karuwekta ma apeal karala eliye inna puluwan neh ? usawi mokatada?

    පිස්සුද ඵහෙනම් මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයිද?

    මහාධිකරණයයෙන් දෙන තීන්දුවකට අභියාචනා කරන්න අභියාචනාධිකරණයට යන්න පුළුවන් , ඒකෙනුත් බැරිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්
     
    Last edited:

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,074
    2,440
    113
    Birmingham
    මහාධිකරණයයෙන් දෙන තීන්දුවකට අභියාචනා කරන්න අභියාචනාධිකරණයට යන්න පුළුවන් , ඒකෙනුත් බැරිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්

    Bail wenawda ? nathnm athule iddida Naduwa yanne
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    පිස්සුද ඵහෙනම් මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයිද?

    යකෝ රතිඤ්ඤා පත්තු කරන්න එපා...
    අමිතානන්ද හාමුදුරුවෝ අපවත් වෙලා
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,535
    113
    මාළඹේ
    ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවක් නිසා අභියාචනය කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට. අභියාචනාධිකරණයට නෙමෙයි.
    අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒත් සිරදඬුවම් කාලය වැඩි නිසා ඇප දෙන්නෙ නැහැ. අවුරුදු 4, 5ක් වගේ නම් දෙනවා.
    අභියාචනය අවසන් වෙනකම් බන්ධනාගාරයේ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,573
    113
    ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවක් නිසා අභියාචනය කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට. අභියාචනාධිකරණයට නෙමෙයි.
    අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒත් සිරදඬුවම් කාලය වැඩි නිසා ඇප දෙන්නෙ නැහැ. අවුරුදු 4, 5ක් වගේ නම් දෙනවා.
    අභියාචනය අවසන් වෙනකම් බන්ධනාගාරයේ.
    ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩුව කුරුවල් කරගත්තොත් මල කෙලියයි නේද ? ආයි වෙන විකල්ප නැහැ නේද.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,726
    1
    14,313
    113
    ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවක් නිසා අභියාචනය කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට. අභියාචනාධිකරණයට නෙමෙයි.
    අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒත් සිරදඬුවම් කාලය වැඩි නිසා ඇප දෙන්නෙ නැහැ. අවුරුදු 4, 5ක් වගේ නම් දෙනවා.
    අභියාචනය අවසන් වෙනකම් බන්ධනාගාරයේ.
    හරියටම හරි, තීන්දුව දීලා දවස් 14ක් වගේ ඇතුලත supremecourt එකෙන් එක පාරයි appeal කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Bunji Kuraki

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    Bail wenawda ? nathnm athule iddida Naduwa yanne

    This decision was given by Trail At Bar. Three judges bench . So no power to Court of appeal to hear. They should go to Supreme Court.

    This case is not a murder or billions of public money scam. Millions 63 or somewhat Caram bord case. If court sees there is no risk of giving bails they will do it.
     
    • Sad
    Reactions: SomiBoyz