මහින්දෙගේ SMS පනිවුඩ 2 ක් ආවා, මෛත්‍රිට විරැද්දව,උන්ට ඡන්දෙ දෙන්න කියලා..ඔයාලටත් ආවද බන්..?
අනේ අමිමපා මරා බලය ගන්න අපේ රටෙි සල්ලි නාස්තිකරලා නොකරපු මගුලක් නැහැ..දැන් ඒ පාර මහිනදගේ SMS..2ක් ආවා.. එකක් කියනවා..
Sirisena Copied modies clothes and Actions. Copied mahindas budget.now copied mahindas website mahinada2015.com. Choice is yours: Visionary leader or puppet?

අනෙක තමයි...
avuruddakin nawe vivasthawk! janathawege abimathaya paridi vidayaka balathala saha chande kramaya wenaskera,rate dinawannemu- mahinda chintheneya 3...

1 වර කන්න ගත්තා, 2 වර කමක්නැ කියලා,ඉල්ලපු හින්දා කන්න දුන්නා,3 වරක් කන්න දුන්නොත්.. 4 වෙනියට අපිවත් කාලා,5 වෙනියට රටත් කයි කයි කයි 6 ???...
මරා ට 3 වරක් දුන්නොත් මරා ගේ ලමයින්ටයි මෙි රට ඊ ලගට යන්නෙ...මරා නමි කාලා මැරෙයි,අපිට නොකා මැ: වෙයි?

Last edited: