මහින්ද‌ රාජපක්ෂ - ලක්දිව ඔටුනු නොපලන් රජු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රමයෙන් රජෙක් බවට හරවා දැකීමට සැලැස්වූ දේශප්‍රේමී හෙලයෙක් ❤️
    FB_IMG_1638074292723.jpg



    FB_IMG_1638074284648.jpg


    දේශයේ අප්පච්චීචී❤️

    FB_IMG_1638074581626.jpg


    ඔයාලා ගාව තියෙන ඒවත්‌ දාන්න
    2025 නියත‌ ජනපති‌ මහින්ද
     

    Attachments

    • FB_IMG_1638074656015.jpg
      FB_IMG_1638074656015.jpg
      47.2 KB · Views: 34

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මට තේරුම් ගන්න බැරි උඹ මේ ත්‍රෙඩ් එක දාලා ආතල් එකක් ගන්නවද, එහෙම නැත්නම් උඹට උපතින්ම මොළයක් පිහිටල තිබුන්නැද්ද කියන එක බං..
    So confused...!
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට තේරුම් ගන්න බැරි උඹ මේ ත්‍රෙඩ් එක දාලා ආතල් එකක් ගන්නවද, එහෙම නැත්නම් උඹට උපතින්ම මොළයක් පිහිටල තිබුන්නැද්ද කියන එක බං..
    So confused...!
    රට බේර ගත්ත‌ කෙනාට කඩේ ගියාම මොළයක් නැහැ ‌. යුද්දෙ වවං‌ කාපු උන්ට කඩේ යන්නෙ මොල කාරයො
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ස්වසිලන්තෙ එකා එක්ක බලද්දි මේ රජතුමාට හොඳටම සැප මදි. රට බේරගත්තට කලගුන සලකන්න ඕන්නං බයියො තමන්ගෙ ගෑනු පෝලිමේ යවන්න ඕනෙ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    කවුරු මොනව කිව්වත් ලංකාවෙ දේශපාලනේ තග් ලයිෆ් ඩයල් එක තමා බං මහින්ද කියන්නෙ

    වීඩියෝ එක බලන්නෙ නැතුව පහල රැප් එක අහපං, මහින්දව මතක් කරං.
    කලාව කියන තැං වලට දේශපාලනේ කියල දා ගනිං.
    අන්න ඒ තමා මහින්ද :yes: :yes:



    රටට කෙලිය, ඒක වෙනම කතාවක්. ඒත් සිංහලු ඔහොම නමපු එකෙක් ඉතිහාසෙ නෑ