මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වෙන සූදානමක…?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වන්නේ නම් තමන් දැනුවත් කරනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

    උන් වහන්සේ සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත්වීමට සැරසෙන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත් පැවසූ උන් වහන්සේ එවන් තීන්දුවක් ගත්තේ නම් වහා අතහරින ලෙසද ඉල්ලා සිටිති.

    උන්වහන්සේ මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

    “අගමැතිතුමා යනවා නම් අපිට කියලා යන්නේ. මහින්ද රාජපක්ෂ එලවන්න කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ. අද රටේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ජනපති වටා ඉන්න අය නිසා රට ගෙනියන්න බැහැ.

    එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවෙලා. අයියා මල්ලී එකතුවෙලා ඩොලර් පස්සෙ නොයා.., ඉන්න අය හුවමාරු කළොත් රට කරන්න පුලුවන්.

    පොහොර ගැන කේවට්ටයෙක් උපදෙස් දුන්නා. අන්තිමට ජනතාවට රට එපාවුණා. ගෑස් පිළිබඳත් එහෙම වුණා.

    වෙන්න යන දේ වළක්වාගන්න නම් මහින්ද මහත්තයා ගිහින් හරියන්නේ නැහැ. මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕනේ. තීන්දුවක් ගත්තානම් වහාම අත්හරින්න.

    ජනපතිතුමනි කේවට්ටයින් ඉවත්කරන්න. ශෝධනයක් කළොත් ඉලක්කයට යන්න පුළුවන්. හණමිටි බදාගෙන ගියොත් අපිත් රටත් විනාශයි.

    විවේක ගන්න පිටරටම යන්න ඕනේ නැහැනේ. බලයට පත්කරපු ජනතාව හාමතේ තියලා හෝටල්වලට ගියපු එක ගැන ජනතාව තීන්දු කරයි.”
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,885
    113
    හස්තිශෛලපුර

    තවත් කේවට්ටයෙක්ගේ කතාවක්නේ උබ දාල තියෙන්නේ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    තට්ට කේවට්ටයා කියන්නෙ රටේ ප්‍රස්න ඇති කරලා බන්කොලොත් කරපු එකාටම රට ගොඩගන්න කියලද?
     
    • Haha
    Reactions: SLK_sri

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මේ තට්ට කේවට්ටයගෙ ඔලුව පලන්න එකෙක් නෑ නෙ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මහින්දලා නම් මොන බලු වැඩ කරත් කමක් නැ මොකද උන් දේශපාලුවෝ
    එත් මේ කහකඩයින් නම් මේ රටට සාපයක්
    මුන් නිසා අපහස වෙන්නේ සිල්වත් හාමුදුරුවන්ට