මහින්ද අගමැති ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මහින්ද යලිත් අගමැති ? කලින් පී ඒම් ඩී ඒකේ උනුත් දානවානේ ඒ පාර ඒෆ්බී ඒකේ :confused:
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මහින්ද අගමැති කියල නිවුස් දාන්නේ මහින්දගේ එවුන්මයි.
    මට නම් තව බයියෝ දෙතුන් දෙනෙක් මැරුම් කන දවසක් අතලග බව පේනවා.
    අරගෙලේ උනුත් දානවා බලපන් ටිකක් . රටින් පැනගන්න ඔන :nerd:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    1683911700304.png
     
    • Like
    Reactions: allrights

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මහින්ද අගමැති කියල නිවුස් දාන්නේ මහින්දගේ එවුන්මයි.
    මට නම් තව බයියෝ දෙතුන් දෙනෙක් මැරුම් කන දවසක් අතලග බව පේනවා.
    නාකි දෙන්න වරෙන්තුව ලියාගන්න හදන්නෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    muu kiyaapu ewwa nam boruth unaa neda... @Walter White
    බාරත 😅😅
    ඌ කරන්නෙ කියාගෙන යන එක ගොස්පි ටික..
    ඉතින් දෙක, තුනක් හරිගියාම දායක සබාව පුක පොලිශ් කරන් දෙන්නෙ ගිහින්..