Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද.අනාථයින්.සමග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානා ප්රභූ පැකේජය

අර මහින්ද ට ඕඩර් කරපු ප්ලේන් කතාව බොරුවක් උනා නේද?

එක convertable KIT එකක් ලු නේද? මෝඩි ගේ අනාත සෙට් එක නිකන් පච උනා මේ පාරත්. හොරු අල්ලනවා කියල නිකන් දින 100 න් බාගයක් ඉවරයි , එක මිනිහයි හිරේ දැම්මේ . උත් unp කාරයෙක් නේ හිටං . ගජබින්න තමා හිටං

යහපලන කට්ටිය මේවට මොනවද දන්නේ කියන්නේ . ඒ කලේ මැරෙන්න හෙදුවනේ වෙනම ගුවන් යානාවක් අරගෙන් කියල.

.යහපාලනය කියන්නේ ජනතාව බොරුවෙන් මුලා කිරීම සහ කියන බොරු අසා ජනතාව සතුටින් බඩ ගින්නේ ඉදිමින් සතුටු වීමයි

"පසුගිය කාලයේදී ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ගුවන් යානා සමග නොමිලේ ප්රභූ පැකේජයක් (VIP Kit) අඩංගු කර තිබෙන්නේ ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමේදී ලබාදෙන වරප්රසාදයක් ලෙසයි. වෙනම ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි සඳහන් කර තිබෙන්නේ මෙම ප්රභූ පැකේජයට විය යුතුය. කෙසේවෙතත්, ප්රභූ පැකේජයක් යනු ගුවන් යානයක් නොවන අතර එය ගුවන් යානයක ආසන කිහිපයක් ගලවා ගුවන් යානයකට සවිකරන පහසුකම් වලින් පිරි කුටියකි.

මෙම ප්රභූ පැකේජය (VIP Kit) වෙනුවෙන් එයාර්බස් විසින් ඩොලර් මිලියන 15 ක මිලක් දක්වා තිබෙන්නේ ගුවන් යානා ගැනීමේදී නොමිලේ හිමිවන මූල්යමය වාසියේ ප්රමාණය පෙන්වාදීම සඳහායි. ප්රභූ පැකේජය (VIP Kit) ඉවත් කිරීමෙන් මුදල් ලබාගැනීමට නොහැකි අතර කළ හැක්කේ ඒ වෙනුවෙන් එයාර්බස් සමාගම නිපදවන වෙනත් නිෂ්පාදනයක් ඉල්ලා ගැනීම පමණි. "

ලංකා සි news

යහපාලනය යනු උපරිම ලෙස මහින්ද ජනපතිතුමාට නින්දා අපහාස කිරිමය

[QUOTE="toiya, post: 17849604, member: 15009"] [b]ගුවන් යානා ප්රභූ පැකේජය[/b] [COLOR="DarkRed"][SIZE="6"]අර මහින්ද ට ඕඩර් කරපු ප්ලේන් කතාව බොරුවක් උනා නේද? එක convertable KIT එකක් ලු නේද? මෝඩි ගේ අනාත සෙට් එක නිකන් පච උනා මේ පාරත්. හොරු අල්ලනවා කියල නිකන් දින 100 න් බාගයක් ඉවරයි , එක මිනිහයි හිරේ දැම්මේ . උත් unp කාරයෙක් නේ හිටං . ගජබින්න තමා හිටං යහපලන කට්ටිය මේවට මොනවද දන්නේ කියන්නේ . ඒ කලේ මැරෙන්න හෙදුවනේ වෙනම ගුවන් යානාවක් අරගෙන් කියල. .යහපාලනය කියන්නේ ජනතාව බොරුවෙන් මුලා කිරීම සහ කියන බොරු අසා ජනතාව සතුටින් බඩ ගින්නේ ඉදිමින් සතුටු වීමයි [/SIZE][/COLOR] [COLOR="DarkOrange"][SIZE="4"][COLOR="Blue"] "පසුගිය කාලයේදී ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ගුවන් යානා සමග නොමිලේ ප්රභූ පැකේජයක් (VIP Kit) අඩංගු කර තිබෙන්නේ ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමේදී ලබාදෙන වරප්රසාදයක් ලෙසයි. වෙනම ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි සඳහන් කර තිබෙන්නේ මෙම ප්රභූ පැකේජයට විය යුතුය. කෙසේවෙතත්, ප්රභූ පැකේජයක් යනු ගුවන් යානයක් නොවන අතර එය ගුවන් යානයක ආසන කිහිපයක් ගලවා ගුවන් යානයකට සවිකරන පහසුකම් වලින් පිරි කුටියකි. මෙම ප්රභූ පැකේජය (VIP Kit) වෙනුවෙන් එයාර්බස් විසින් ඩොලර් මිලියන 15 ක මිලක් දක්වා තිබෙන්නේ ගුවන් යානා ගැනීමේදී නොමිලේ හිමිවන මූල්යමය වාසියේ ප්රමාණය පෙන්වාදීම සඳහායි. ප්රභූ පැකේජය (VIP Kit) ඉවත් කිරීමෙන් මුදල් ලබාගැනීමට නොහැකි අතර කළ හැක්කේ ඒ වෙනුවෙන් එයාර්බස් සමාගම නිපදවන වෙනත් නිෂ්පාදනයක් ඉල්ලා ගැනීම පමණි. "[/COLOR][/SIZE][/COLOR] ලංකා සි news යහපාලනය යනු උපරිම ලෙස මහින්ද ජනපතිතුමාට නින්දා අපහාස කිරිමය [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom