Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද අබේසුන්දර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද අබේසුන්දර

මහින්ද අබේසුන්දර හා කසුරි ගැන අවමංගල්‍ය ලියුමක්

w3lanka වෙබ් අඩවියෙන් උපුටාගතිමි !

මහින්ද රාජපක්ෂ තනි කර මහින්ද අබේසුන්දර යන්නට ගොස් ඇත. බැරි වන විට ලොකු මහින්ද පොඩි මහින්ද ගැන නොතකා හිටි බවට ද කතාවක් පැතිරිණි. හැබැයි පොඩි මහින්ද නම් ලෙඩ ඇඳේ සිටත් සිය වන්දිභට්ට වෛරී ප්‍රකාශ ලේඛනය රූපවාහිනියට යැවූ බව වාර්තා වේ. මුදල් නිසා වන්නටත් පුළුවන.

කොහොමත් ලොකු මහින්දට පොඩි මහින්ද එතරම් පොරක් නො වේ. ලොකු මහින්දට වැසිකිලි වලවල් ගොඩ දැමීමේ බඩ රස්සාව කරන හඩ්සන්ලා, ජැක්සන්ලා තවත් එමට සිටිති. එහෙත් පොඩි මහින්දලා, කසුරිලා නැති වන්නේ ලොකු මෙහෙයුමක් වෙලාවේ ය. බලාගෙන යනකොට ඒකෙත් වැඩේ හැටි ය.

බඩ වෙනුවෙන් පන්හිඳ ලෙලවමින් සිටියදී මෑතදී පරලෝකප්රාප්ත වූ මහින්ද අබේසුන්දර හා කරුණාදාස සූරියආරච්චි යන දෙදෙනා ම යම් දක්ෂතා තිබුණු අයයි. එසේම, වාමාංශික අදහස් මාකට් කරමින් ජනප්‍රියත්වයට පත් වූ අයයි. ඔවුන් ජනප්‍රිය වූයේ ඒ අදහස් නිසා ය. එහෙත්, අවසානයේදී ඔවුන් සිය ජනප්‍රියත්වය පාවා දුන්නේ දූෂිත ඒකාධිපතිත්වයක් වෙනුවෙනි. මේ දෙදෙනා ම අතීතයේදී පාසල් ගුරුවරු ද වූ හ. පත්තර රස්සාවට ආවේ ගුරුකම මදිකමක් වූ නිසා ද යන්න මම නො දනිමි.

කරුණාදාස සූරියආරච්චි ලියූ නවකතාවලටත් වඩා මහින්ද අබේසුන්දර ලියූ ආගිය කතා මගේ මතකයේ ඇත. මහින්දගේ ආගිය කතා යනු ලංකාවේ විකට සාහිත්‍යයේ මං සලකුණකි. එවැනි නිර්මාන කළ මිනිස්සු පසු කලෙක මහින්ද රාජපක්ෂ පාලනයේ සතුරන් වෙත වෛරය මුදා හළ ලේඛන ලිවීම සිය බඩ රස්සාව කර ගත් හ.

මහින්ද අබේසුන්දර, කරුණාදාස සූරියආරච්චි, ජැක්සන් ඇන්තනි වැනි දස්කම් තිබුණු, බුද්ධිමත්කමකුත් තිබුණු කලාකරුවෝ මාලිනී ෆොන්සේකලා, රවීන්ද්‍ර රන්දෙනියලා වැනි පුයර බබාලාටත් අන්ත ලෙස දේශපාලකයන් ළඟ බැල මෙහෙ කරන නින්දිත දාසයන් බවට පත් වූ සංදර්භය තේරුම් ගැනීම වැදගත් ය.

එක පැත්තකින් මොවුන්ට මත්පැන්, ගැහැනු, යාන වාහන, බලය, ලොකු ලොක්කන් ඇසුර, මුදල් වැනි කාරණා සම්බන්ධයෙන් අසීමිත තෘෂ්ණාවක් තිබිණි. ඒ වෙනුවෙන් තමන්ගේ ආත්මය, දේශපාලන දැක්ම, හැකියාව පමණක් නොව නිර්මානාත්මක අනාගතය පවා කැප කිරීමට ඔවුහු සූදානමින් සිටිය හ.

එසේම, ඔවුන් ස්වයංව ම පැටලුණේ ගැලවී ගත නො හැකි දැලක ය. තමන් විසින් ම ලියන කියන ලද දේ හේතුවෙන් ඔවුන් දිගින් දිගට ම ඒ දේ ම කළ යුතු අය බවට පත් කරන ලදී. අවසානයේදී විලි ලජ්ජාව නොමැති මිනිසුන් ලෙස ජීවත් වීම ඔවුන්ට ගැටලුවක් වූයේ නැත.

හඩ්සන් සමරසිංහ වැනි දක්ෂිණාංශික සම්භවයක් ඇති අයට නො තිබුණු ගැටලුවක් මහින්ද, කසුරි වැනි අයට තිබෙන්නට ඇත. ඒ තමන් කරන කාර්යය ගැන හෘදය සාක්ෂිය පිළිබඳ ගැටලුවයි. ඔවුන් බීලා ම මැරෙන්නට ඇත්තේ ඒ නිසා වන්නට පුළුවන.

මේ අයගේ ජීවිතවලින් අපි පාඩමක් උගත යුතු ය. කලාකරුවන් හැම විට ම තම ජීවිත, දේශපාලන දැක්ම ගැන සංවේදී විය යුතු ය. ආර්ථික පැවැත්මත්, තම දැක්මත් අතර තුලනයක් පවත්වාගෙන යා යුතු ය. අසීමිත පාරිභෝජනවාදී අපේක්ෂා, ධනයට හා බලයට ඇති ලොල්කම හා බේබදුකම තම ජීවිතයෙන් තුරන් කළ යුතු ය.

කලාකරුවන් බුද්ධිමත් ලෙස සිය ජීවිතය ගොඩනගා ගන්නට ද උත්සාහ කළ යුතු ය. විශේෂයෙන් ම ජීවිතයේ අවසන් කාලයේ දිළින්දන් ලෙස මිය නො යන පදනමක් ඔවුන් සකසා ගත යුතු ය. ආණ්ඩුවට තබා තමන්ට ඇලුම් කළ කලා ලෝලීන්ටවත් අත නො පා ජීවත් වන්නට හැකි පදනමක් ගොඩනගා ගන්නට කලාකරුවෝ උත්සාහ කළ යුතු ය.

කලාකරුවන්ගේ දේශපාලනය යනු ජනතාවට සිය නිර්මාන ඔස්සේ සත්‍යාවබෝධය, ජීවිතාවබෝධය ලබා දීමයි. එසේ නැතිව දේශපාලකයන්ගේ බල ව්‍යාපෘතිවල පංගුකාරයන් වීම නො වේ.

කලාකරුවන්ගේ දේශපාලනය තිබිය යුත්තේ කලාව තුළ මිස දේශපාලකයන්ගේ පිළිකනුවල නො වේ.

අප මේ සටහන තැබුවේ මැරුණු අය වෙනුවෙන් නොව ජීවත් වන අය වෙනුවෙනි.

උපුටාගැනීම අවසන් !

පුලුවන් වුනොත් RIP -> මහින්ද අබේසුන්දර හා කසුරි

[QUOTE="gobaby, post: 17445831, member: 31392"] [b]මහින්ද අබේසුන්දර[/b] [SIZE="4"]මහින්ද අබේසුන්දර හා කසුරි ගැන අවමංගල්‍ය ලියුමක්[/SIZE] [RIGHT][SIZE="4"][COLOR="Red"]w3lanka වෙබ් අඩවියෙන් උපුටාගතිමි ![/COLOR][/SIZE][/RIGHT] [IMG]http://4.bp.blogspot.com/-fEa5nL6aDx4/VHkazlOLHiI/AAAAAAAAJjk/EbJkgaBe4ok/s1600/Funeral-Flowers.jpg[/IMG] [SIZE="3"]මහින්ද රාජපක්ෂ තනි කර මහින්ද අබේසුන්දර යන්නට ගොස් ඇත. බැරි වන විට ලොකු මහින්ද පොඩි මහින්ද ගැන නොතකා හිටි බවට ද කතාවක් පැතිරිණි. හැබැයි පොඩි මහින්ද නම් ලෙඩ ඇඳේ සිටත් සිය වන්දිභට්ට වෛරී ප්‍රකාශ ලේඛනය රූපවාහිනියට යැවූ බව වාර්තා වේ. මුදල් නිසා වන්නටත් පුළුවන. කොහොමත් ලොකු මහින්දට පොඩි මහින්ද එතරම් පොරක් නො වේ. ලොකු මහින්දට වැසිකිලි වලවල් ගොඩ දැමීමේ බඩ රස්සාව කරන හඩ්සන්ලා, ජැක්සන්ලා තවත් එමට සිටිති. එහෙත් පොඩි මහින්දලා, කසුරිලා නැති වන්නේ ලොකු මෙහෙයුමක් වෙලාවේ ය. බලාගෙන යනකොට ඒකෙත් වැඩේ හැටි ය. බඩ වෙනුවෙන් පන්හිඳ ලෙලවමින් සිටියදී මෑතදී පරලෝකප්රාප්ත වූ මහින්ද අබේසුන්දර හා කරුණාදාස සූරියආරච්චි යන දෙදෙනා ම යම් දක්ෂතා තිබුණු අයයි. එසේම, වාමාංශික අදහස් මාකට් කරමින් ජනප්‍රියත්වයට පත් වූ අයයි. ඔවුන් ජනප්‍රිය වූයේ ඒ අදහස් නිසා ය. එහෙත්, අවසානයේදී ඔවුන් සිය ජනප්‍රියත්වය පාවා දුන්නේ දූෂිත ඒකාධිපතිත්වයක් වෙනුවෙනි. මේ දෙදෙනා ම අතීතයේදී පාසල් ගුරුවරු ද වූ හ. පත්තර රස්සාවට ආවේ ගුරුකම මදිකමක් වූ නිසා ද යන්න මම නො දනිමි. කරුණාදාස සූරියආරච්චි ලියූ නවකතාවලටත් වඩා මහින්ද අබේසුන්දර ලියූ ආගිය කතා මගේ මතකයේ ඇත. මහින්දගේ ආගිය කතා යනු ලංකාවේ විකට සාහිත්‍යයේ මං සලකුණකි. එවැනි නිර්මාන කළ මිනිස්සු පසු කලෙක මහින්ද රාජපක්ෂ පාලනයේ සතුරන් වෙත වෛරය මුදා හළ ලේඛන ලිවීම සිය බඩ රස්සාව කර ගත් හ. මහින්ද අබේසුන්දර, කරුණාදාස සූරියආරච්චි, ජැක්සන් ඇන්තනි වැනි දස්කම් තිබුණු, බුද්ධිමත්කමකුත් තිබුණු කලාකරුවෝ මාලිනී ෆොන්සේකලා, රවීන්ද්‍ර රන්දෙනියලා වැනි පුයර බබාලාටත් අන්ත ලෙස දේශපාලකයන් ළඟ බැල මෙහෙ කරන නින්දිත දාසයන් බවට පත් වූ සංදර්භය තේරුම් ගැනීම වැදගත් ය. එක පැත්තකින් මොවුන්ට මත්පැන්, ගැහැනු, යාන වාහන, බලය, ලොකු ලොක්කන් ඇසුර, මුදල් වැනි කාරණා සම්බන්ධයෙන් අසීමිත තෘෂ්ණාවක් තිබිණි. ඒ වෙනුවෙන් තමන්ගේ ආත්මය, දේශපාලන දැක්ම, හැකියාව පමණක් නොව නිර්මානාත්මක අනාගතය පවා කැප කිරීමට ඔවුහු සූදානමින් සිටිය හ. එසේම, ඔවුන් ස්වයංව ම පැටලුණේ ගැලවී ගත නො හැකි දැලක ය. තමන් විසින් ම ලියන කියන ලද දේ හේතුවෙන් ඔවුන් දිගින් දිගට ම ඒ දේ ම කළ යුතු අය බවට පත් කරන ලදී. අවසානයේදී විලි ලජ්ජාව නොමැති මිනිසුන් ලෙස ජීවත් වීම ඔවුන්ට ගැටලුවක් වූයේ නැත. හඩ්සන් සමරසිංහ වැනි දක්ෂිණාංශික සම්භවයක් ඇති අයට නො තිබුණු ගැටලුවක් මහින්ද, කසුරි වැනි අයට තිබෙන්නට ඇත. ඒ තමන් කරන කාර්යය ගැන හෘදය සාක්ෂිය පිළිබඳ ගැටලුවයි. ඔවුන් බීලා ම මැරෙන්නට ඇත්තේ ඒ නිසා වන්නට පුළුවන. මේ අයගේ ජීවිතවලින් අපි පාඩමක් උගත යුතු ය. කලාකරුවන් හැම විට ම තම ජීවිත, දේශපාලන දැක්ම ගැන සංවේදී විය යුතු ය. ආර්ථික පැවැත්මත්, තම දැක්මත් අතර තුලනයක් පවත්වාගෙන යා යුතු ය. අසීමිත පාරිභෝජනවාදී අපේක්ෂා, ධනයට හා බලයට ඇති ලොල්කම හා බේබදුකම තම ජීවිතයෙන් තුරන් කළ යුතු ය. කලාකරුවන් බුද්ධිමත් ලෙස සිය ජීවිතය ගොඩනගා ගන්නට ද උත්සාහ කළ යුතු ය. විශේෂයෙන් ම ජීවිතයේ අවසන් කාලයේ දිළින්දන් ලෙස මිය නො යන පදනමක් ඔවුන් සකසා ගත යුතු ය. ආණ්ඩුවට තබා තමන්ට ඇලුම් කළ කලා ලෝලීන්ටවත් අත නො පා ජීවත් වන්නට හැකි පදනමක් ගොඩනගා ගන්නට කලාකරුවෝ උත්සාහ කළ යුතු ය. කලාකරුවන්ගේ දේශපාලනය යනු ජනතාවට සිය නිර්මාන ඔස්සේ සත්‍යාවබෝධය, ජීවිතාවබෝධය ලබා දීමයි. එසේ නැතිව දේශපාලකයන්ගේ බල ව්‍යාපෘතිවල පංගුකාරයන් වීම නො වේ. කලාකරුවන්ගේ දේශපාලනය තිබිය යුත්තේ කලාව තුළ මිස දේශපාලකයන්ගේ පිළිකනුවල නො වේ. අප මේ සටහන තැබුවේ මැරුණු අය වෙනුවෙන් නොව ජීවත් වන අය වෙනුවෙනි. [/SIZE] උපුටාගැනීම අවසන් ! [SIZE="5"][COLOR="DarkRed"]පුලුවන් වුනොත්[/COLOR] [COLOR="Navy"]RIP[/COLOR] -> [COLOR="DarkGreen"]මහින්ද අබේසුන්දර හා කසුරි[/COLOR] :(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom