මහින්ද අවුරුදු 2ක් තියෙද්දි චන්දෙකට ගිය හ&#35

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහින්ද අවුරුදු 2ක් තියෙද්දි චන්දෙකට ගිය හ&#35

    eyXUPUL.jpg
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ලොල් මීහෙකක්ට රිදිල :lol::lol::lol:

    ඉතින් ගොනෝ රටේ ඉන් මීහරක් ගාන චෙක් කරන්න තමුන්ගේ බලය පරදුවට තියන එකෙක් අරිටත් වඩා අමන මිහරකෙක්. මහින්දයා කියන්නේ අමු මීහරකෙක් මේ මෙමෙ එකේ හැටියට.
     
    • Like
    Reactions: Shadow.Walker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් ගොනෝ රටේ ඉන් මීහරක් ගාන චෙක් කරන්න තමුන්ගේ බලය පරදුවට තියන එකෙක් අරිටත් වඩා අමන මිහරකෙක්. මහින්දයා කියන්නේ අමු මීහරකෙක් මේ මෙමෙ එකේ හැටියට.

    තමුසෙට පිස්සුද ඔයි කවුරු හරි උබලට උපහාසෙට දාපු එකක්, මහින්ද කරයි කියල හිතන්ඩ මොලේ හොද නැද්ද??? :lol::lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තමුසෙට පිස්සුද ඔයි කවුරු හරි උබලට උපහාසෙට දාපු එකක්, මහින්ද කරයි කියල හිතන්ඩ මොලේ හොද නැද්ද??? :lol::lol::lol:

    ඒ උනාට මේකෙන් උපහාසයට ලක් උනේ මහින්ද ලොක්කම නේද?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ උනාට මේකෙන් උපහාසයට ලක් උනේ මහින්ද ලොක්කම නේද?:baffled:

    එහෙම එකක් නැ , මොකක්ද අපහාසෙ ??? පිස්සුද උබට..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එහෙම එකක් නැ , මොකක්ද අපහාසෙ ??? පිස්සුද උබට..

    මහින්දයා රටේ ඉන්න ලක්ෂ හැට දෙකටත් වඩා මීහරකෙක් කියන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දයා රටේ ඉන්න ලක්ෂ හැට දෙකටත් වඩා මීහරකෙක් කියන එක.

    කැමති කෙනෙක්ට කැමති විදිහකට හිතාගන්ඩ පුලුවන්නෙ මොකක්ද ප්‍රශ්නෙ ??? අනුන් හිතන විදිහ කාටහරි වෙනස් කරන්ඩ පුලුවන්ද???:P:P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කැමති කෙනෙක්ට කැමති විදිහකට හිතාගන්ඩ පුලුවන්නෙ මොකක්ද ප්‍රශ්නෙ ??? අනුන් හිතන විදිහ කාටහරි වෙනස් කරන්ඩ පුලුවන්ද???:P:P

    හා එල බොක චන්දන. :cool: