මහින්ද ආයෙ චන්ද දිනන්නේ නෑ.

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද ආයෙ චන්ද දිනන්නේ නෑ.

    මේ රටේ ඉන්නෙ වැදගත් මිනිස්සු, යමක් හිතන මිනිස්සු, දරුවන්ට හොඳ රටක් ඕනෑ කියලා හිතන මිනිස්සු. සමාජ ජාලවලට පින් සිද්දවෙන්න ඒ මිනිස්සු දැන් මහින්ද කවුද, එයා වටේ ඉන්නේ මොනතරම් පාදඩයෝද කියලා දන්නවා. මේ පාදඩයින්ට ආයෙත් බලය ලැබුණොත් ගෑණියෙකුට පාරෙ යන්ඩ, මනුස්සයෙකුට බිස්නස් එකක් කරගෙන සාධාරණව ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ කියලා දන්නවා. රටම පාදඩ වෙන බව දැන් මිනිස්සුන්ට තේරිලා තියෙනවා.

    රස්සාවට කසිප්පු පෙරපු එකෙක් පාර්ලිමේන්තු ගිහිල්ලා, මන්ත්‍රීන්ට මිරිස් කුඩු ගහන්න, කථානායක පුටුවේ ඉඳගන්න පුලුවන්නම්, මහින්ද විධායක ජනාධිපති වුනාට පස්සේ, මූගේ පලාතේ ඉන්න මල්වර වුනු හැම කෙල්ලෙක්ටම මූත් එක්ක නයිට් එකක් ඉන්න ඕනෑ කියලා කැලෑ නීතියක් දාගනියි. බයියෝ කියයි ඔයවගේ ඒවා රජකාලෙත් වුනා කියලා. එච්චරයි.

    DsMw_dmU4AE0E2a.jpg

    ඉගෙන ගත්තේ - 7 පන්තියට විතරයි. රැකියාව - කසිප්පු වෙළඳාම
    කතානායකගේ පුටුවේ ඉඳගත්තේත්, වතුර හැලුවේත්, මිරිස් කුඩුවලින් ගැහුවේත් මේ පාදඩ පොහොට්ටු කාරයා තමයි.

    තව වාචාල පාදඩයෙක්, නූගතෙක්, සල්ලාලයෙක්, අන්තිම දුප්පත් පවුලකට දාව උපන්, කිසිම රැකියාවක් නොකර කෝටිපතියෙක් වූ දූෂිත හොරෙක්

    DsMAQlKV4AE82SW.jpg

    හොර ගෑණු ගානට වඩා නඩු තියෙන තවත් පාදඩ හොරෙක්

    DsMARy-U4AAVQLw.jpg
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    No unp jvp Pohottu anymore. We need a option right now and it's urgent. Please guys don't vote for current major parties.

    ප්‍රධාන පක්ෂ වලට ඡන්දෙ නොදී ඉමු. විකල්පයක් ඕනෙම වෙලාවක් දැන්. හැමෝගෙම කෙරුම් දැනගත්තා. දවසකට එකෙක් හරි වෙනස් කරමු. අලුත් විකල්පයක් පත් උනොත් මූන්ගේ මූලික ප්‍රශ්න වන සහජීවනය ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙයි. මේ බල්ලො මෙවා නැති කරල තියෙන්නෙ පාලනය බලය රැකගැනීම ලේසි වෙන්න.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    කොහොමත් මේ සිද්දි දාමය නිසා මැදිහත් බුද්දිමත් චන්ද ප්‍රමාණයක් මිරිස්කුඩු බලකාය අඩු කර ගත්තා. තව පාර්ලිමේන්තු වාර කීපයක් තිබුණොත් මේ විදියට අනෙක් පැත්තට සැහෙන්න වාසියි
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    No unp jvp Pohottu anymore. We need a option right now and it's urgent. Please guys don't vote for current major parties.

    ප්‍රධාන පක්ෂ වලට ඡන්දෙ නොදී ඉමු. විකල්පයක් ඕනෙම වෙලාවක් දැන්. හැමෝගෙම කෙරුම් දැනගත්තා. දවසකට එකෙක් හරි වෙනස් කරමු. අලුත් විකල්පයක් පත් උනොත් මූන්ගේ මූලික ප්‍රශ්න වන සහජීවනය ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙයි. මේ බල්ලො මෙවා නැති කරල තියෙන්නෙ පාලනය බලය රැකගැනීම ලේසි වෙන්න.

    :yes: මුන් හරි යන්නේ නෑ.. පාට මරු වෙනව විතරයි .. එන්නේ එකම සෙට් එක
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඕව තෙවරප්පෙරුම පොන්ස්ටත් අදාලව කියපන්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    No unp jvp Pohottu anymore. We need a option right now and it's urgent. Please guys don't vote for current major parties.

    ප්‍රධාන පක්ෂ වලට ඡන්දෙ නොදී ඉමු. විකල්පයක් ඕනෙම වෙලාවක් දැන්. හැමෝගෙම කෙරුම් දැනගත්තා. දවසකට එකෙක් හරි වෙනස් කරමු. අලුත් විකල්පයක් පත් උනොත් මූන්ගේ මූලික ප්‍රශ්න වන සහජීවනය ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙයි. මේ බල්ලො මෙවා නැති කරල තියෙන්නෙ පාලනය බලය රැකගැනීම ලේසි වෙන්න.

    please join here and get the membership :)

    https://sdpsl.lk
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    කවුදෝ කියනවා ඇහුනා
    සිරිසේන මහින්දට කලේ,
    "කරඩුව ඔලුව උඩ තියලා සරම කැඩුවා වගේ වැඩක්.."
    කියලා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මේ රටේ ඉන්නෙ වැදගත් මිනිස්සු, යමක් හිතන මිනිස්සු, දරුවන්ට හොඳ රටක් ඕනෑ කියලා හිතන මිනිස්සු. සමාජ ජාලවලට පින් සිද්දවෙන්න ඒ මිනිස්සු දැන් මහින්ද කවුද, එයා වටේ ඉන්නේ මොනතරම් පාදඩයෝද කියලා දන්නවා. මේ පාදඩයින්ට ආයෙත් බලය ලැබුණොත් ගෑණියෙකුට පාරෙ යන්ඩ, මනුස්සයෙකුට බිස්නස් එකක් කරගෙන සාධාරණව ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ කියලා දන්නවා. රටම පාදඩ වෙන බව දැන් මිනිස්සුන්ට තේරිලා තියෙනවා.

    රස්සාවට කසිප්පු පෙරපු එකෙක් පාර්ලිමේන්තු ගිහිල්ලා, මන්ත්‍රීන්ට මිරිස් කුඩු ගහන්න, කථානායක පුටුවේ ඉඳගන්න පුලුවන්නම්, මහින්ද විධායක ජනාධිපති වුනාට පස්සේ, මූගේ පලාතේ ඉන්න මල්වර වුනු හැම කෙල්ලෙක්ටම මූත් එක්ක නයිට් එකක් ඉන්න ඕනෑ කියලා කැලෑ නීතියක් දාගනියි. බයියෝ කියයි ඔයවගේ ඒවා රජකාලෙත් වුනා කියලා. එච්චරයි.

    රණවීර -මිරිස් කුඩු ගහනවා
    තෙවරප්පෙරුම -පිහියෙන් අනින්න ගියා
    දෙකම වැරදී අපිට.
    හැබැයි සල්ලි වලට කැම්පේන් කරන උබට පේන්නේ මිරිස් කුඩු විතරයි.හැබැයි පිහියෙන් ඇනපුවාම වෙනදේ , මිරිස්කුඩු ගැහුවට වෙනදේ අහසටපොලොවවගේ කියලා මහජනයා දන්නවා.
    ඒක දන්නැත්තේ, රනිල් දාපු මනුස්සය බැන්කු මගඩියක් කරලා රට පැන්නාම, ඌ ගෙන්නගන්න්ලදෙන්නවත් වගකීමක් නැති මනුස්සයෙත් අගමැතිකමේ තව ඉන්න ඔනේ හිතන උබලාවගේ කුලීකාරයෝ.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    No unp jvp Pohottu anymore. We need a option right now and it's urgent. Please guys don't vote for current major parties.

    ප්‍රධාන පක්ෂ වලට ඡන්දෙ නොදී ඉමු. විකල්පයක් ඕනෙම වෙලාවක් දැන්. හැමෝගෙම කෙරුම් දැනගත්තා. දවසකට එකෙක් හරි වෙනස් කරමු. අලුත් විකල්පයක් පත් උනොත් මූන්ගේ මූලික ප්‍රශ්න වන සහජීවනය ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙයි. මේ බල්ලො මෙවා නැති කරල තියෙන්නෙ පාලනය බලය රැකගැනීම ලේසි වෙන්න.

    THis.. NO unp jvp Pohottu anymore.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඕව තෙවරප්පෙරුම පොන්ස්ටත් අදාලව කියපන්

    තෙවරප්පෙරුම ලියුම් කඩන පෑනක් අරගන හිටියා කිව්වේ.
    අරගොල්ල කිව්වේත් මිරිස් කුඩු නෙවෙයි පාටවතුර කියලා.