umbalatath one kathawa witharai,ekane me rate wimal wage hikanalunta tama tana tiyenne.ranil kathawata adaksha unata mole tiyanawane,eth ape minisunta one wada neme athal katha witharai,itin rata ethanamai
Ranilata Puluwanda ban Maharaja wage kathakarannawath . lol
umbalatath one kathawa witharai,ekane me rate wimal wage hikanalunta tama tana tiyenne.ranil kathawata adaksha unata mole tiyanawane,eth ape minisunta one wada neme athal katha witharai,itin rata ethanamai

මහින්ද ඊයෙ හයියෙන් කෑ ගහලා මොනවද කිව්වෙ?
ගල් බාගයක් බීලා ආවා වගේ හයියෙන් කෑ ගහගහ හැම රැස්වීමකම කියන බයිලා ටික කියලා පිට්ටනිය වටේ රවුම් බාගයක් දුවලා යන්න ගියා.
අඩුම ගානෙ එයාම, එයාගෙ පාක්ශිකයින්ගෙන් අහපු "මොන චන්දෙද ඕනෙ" කියන ප්රස්නෙට මිනිස්සු දීපු උත්තරේ වත් පිලිගන්න කොන්දක් තිබුනද?
නෑනේ
"අනේ තමුසෙලා කියන්නේ මට අවුරුදු දෙකක් අඩු කරගන්නද??" කියලා දුකෙන් වගේ අහලා, "පක්සෙට දාලා බලමු" කියලා ලෙස්සලා ගියා.
මහ රජෙකුට ගිය කළ......
පවු...
හික්ස්

Maharaja supporterlatane.
Apita nam nodanna janadhipathi kamak karata aran
anun karapu yuddheka credit aran
badu mila degunayak edi karapu
nodaruwek witharayi.
අනුන් කරපු යුද්ධයක් කිව්වේ රනිල් වෙන්න ඇති යුධ හමුදාවේ සේනාධිනායකය වෙලා හිටියේ...

Ranil yudda karanne kohomada ban hariyata kathawak wath kara ganna bari kota.ලොක්කා ගොන් වැඩේ කරේ ජෙනරාල් ලඟින් තියාගෙන අගමැති කරනවා කිව්වනම් 2/3න් ගොඩ