මහින්ද ඊයෙ හයියෙන් කෑ ගහලා.....

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ethakota ehenam Mahindada yuddhe kale..
    :lol:

    මහින්ද යුද සෙබලෙක් නෙමෙයි... ඒත් ඔහොම තර්ක දානවනම් කියන්න පුලුවන් සරත් ෆොන්සේකාත් යුද්ධ කරේ නැහැ කියලා... යුද්ධ කරේ තුවක්කුව අරගේන සතුරා ඉදිරියට ගිය සොල්දාදුවෝ... නමුත් සරත් ෆොන්සේකා ඒකට අණ දුන්නා...ඒ අණ දේන්න බලය දුන්නේ ජනාධිපති... රනිල්ගේ සාම ගිවිසුම කාලේ කොටි අවිල්ල අපේ බංකර් ඉස්සරහ ඉඳගෙන කලිසම ගලවලා පස්ස පැත්ත පෙන්නලා ගියා... ආයුද නැතුව පාරේ යන හමුදා සෙබලුන්ට වෙඩි තිබ්බා... මගේ එක යාලුවෙක් මරුනේ ඔය සටන් විරාමෙදි තමයි.. උගේ තාත්තා ඇඬුවේ යුද්දේදි මලා නම් කිසිම දුකක් නැහැ කියලා... තමුන්ගේ කවුරුවත් මී යුද්දෙන් මැරුනද..?