මහින්ද එයාට මඩ ගහන්න එපා ලු. Pau Ane
මහින්ද එයාට මඩ ගහන්න එපා කියා කිය අඬනවා. එතකොට චන්ද කාලේ MY3 ට ITN රුපවාහිනී එකේ MY3 හොර ගෑණු තියන් ඉන්නවා , අරවා මේවා කියලා ප්‍රසිද්දියේ මඩ ගහපු එව්වා හොඳයි.
ගහමුද කොල්ලොනේ හොඳ පොස්ටේර් එකක් FB එකේ share කරන්න පුළුවන්.