මහින්ද කවදත් රට පැත්තේය

poddi_kella

Banned
Feb 5, 2015
230
11
0
මහින්ද කවදත් රට පැත්තේය

මහින්ද කවදත් රට පැත්තේය. මේ බලං ඉන්නේ හොරා කන්නටද? එහෙම නැත්නම් කොටියාගේ රන්මාල දිහාද?

10978590_809585519111310_2970574890708065668_n.jpg


මයිත්‍රී හොරිකඩසේන (අපහාසයක් නොවේ, සුදුසුම ඇමතීමයි) නමැති බත්බැලයා විජාතික ඇදුමින් නිදහස සමරන්නේ, විජාතිකයාගේ නිදහස සමරන්නටද, විජාතිකයාගේ නිදහස යලි ස්ථාපිත කල බව පවසන්නටද එසේත් නැත්නම් විජාතිකයාගේ හොරි කසන්නටද?

රනිල්, මයිත්‍රී ඊලාම් පාලනය, බෞද්ධයින් පමණක් සිරගත කිරීමෙන් විජාතිකයාගේ සැරව පෙරෙන හොරිකඩ කැසීමෙ සුනඛ ක්‍රියාවක නිරතව සිටිනු පෙනේ. අද නිතිය බල්ලට ගොසිනි, නමුත් රනිල්, මයිත්‍රී තප්පුලන්නේ මහින්ද සුරතලයට ඇතිකළ බල්ලන් ගැනය, අද බඩගොස්තරවාදීන්ගේ ලොකුම ප්‍රශ්නය මහින්ද සුරතලයට ඇති කල බල්ලන්ය. CJ පත්වීම සහමුලින්ම අවනීතික ගෝත්‍රිකවාදී අවජාතක පත්කිරීමකි. ගෝත්‍රික උත්පත්තියක් ලැබූ, 88 මිනිමස් කෑ රනිල්, රාජිත ප්‍රමුක විජාතික හොරිකඩසේනයන්, මෙවැනි ගෝත්‍රික පත්වීම් නොකලොත් තමා ලෝක පුදුමේ.

මයිත්‍රී යුඑන්පි ඇතුළු අවලං ජෙප්පෝ ජනාධිපතිවරණයට පෙර බෙරිහන්දුන්නේ ඇමති මණ්ඩලේ අඩුකර එසේ ඉතිරිවන මුදලින් බඩගොස්තරයට ආතල් දෙන බවය. නමුත් වුයේ බිලියන 499ක ඉතිහාසයේ මහා දැවැන්තම සොරාකෑම නොවේද? මෙම බිලියන 499 දැවැන්ත සොරකමක් වන්නේ ඇමති මණ්ඩලය අඩුකර එමුදලත් සොරා කෑ නිසාය. මේ ණය බිලියන 499ය යෙදවෙන්නේ මයිත්‍රී යුඑන්පි ඇතුළු අවලං ජෙප්පගේ මැතිවරණ වියාපාරයට නොවේද? 100% ක්ම යෙදවෙනුයේ ගෝත්‍රික හවුලේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙනි. නැතිව රට සංවර්ධනයට නොවේ. සිය පෞද්ගලික මැතිවරණ වියාපාරයට මේ බිලියන 499 යෙදවෙන නිසාම තම, එම මුදල සොරා කෑමක් වන්නේ.

NGO ඇතුළු ද්‍රෝහී තනාපතියෝ මීලග චන්දයටත් වියදම් කරාවිද? නැත, මොකොද උන්ට රටක් ජාතියක් ඇති නිසාය. අද වියාපාරිකයන් 90% කම මහින්ද පැත්තේය. හොරිකඩ ඊලාම් බත්බැල හවුලට මැතිවරණ වියදම් දරන්නට බල්ලෙක්වත් නැත. මෙනිසා බඩගෝස්තරවාදී අයවැයේ මුලික වියදම වියාපාරිකයන් පිට පටවා, අහිංසක දුප්පතා ඇපයට තබා බිලියන 499ක මහා ණය කන්දරාව යෙදවෙන්නේ සිය බඩගෝස්තරවාදී චන්ද වියාපාරය මෙහෙයවන්නටය. මේ බිලියන 499 අවු 18ක් විපක්ෂයේ ගතකිරීම වෙනුවෙන් ඇරියස් වී ඇත.

මුල් සති තුනට විතරක් රනිල් මයිත්‍රී මැතිවරණ දන්සල් දාන්න ණය බිලියන 500කට විද්දා.
කෝ නාවික හමුදා කදවුර හදන්න වෙන්කරපු කොටි 600, එකටත් විද්දා.
කෝ නාගරික සංවර්ධන කටයුතු වලට වෙන්කරපු කොටි 1500, එකටත් විද්දා.
කෝ ඇමති මණ්ඩල අඩු කරපු කොටි 2000, එකටත් විද්දා.
යුඑන්පි චන්ද ව්‍යාපාරය තනිකරම දුවන්නේ ආණ්ඩුවේ, භාණ්ඩාගාරයේ සල්ලි වලින්.

මුල් සති තුනට විතරක් කෝටි 4000 ඉක්මවන මහා වංචා. රටේ ආර්ථිකයම බංකොලොත් කරමින්, අනාගතය සහමුලින්ම වනසමින්, මේ කොටි 4000 වෙන්වන්නේ රනිල්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙනි.

අද රටේ වියාපාර එකතැන නැවතී ඇත.
අද රටේ වියාපාර බංකොලොත් වෙමින් පවතී.
අද රටේ ආයෝජන බිංදුවට බැස ඇත.
අද රටේ සංවර්ධනය ශුන්‍ය වී ඇත.
අද රටේ සංවර්ධනය සැලසුමෙන් තොර වී ඇත.
අද රටේ ද්‍රෝහී පාලනය, හමුදා බුද්ධි අංශ යලිත් පාවාදෙමින් ඇත.අද රටේ ඩයස්පෝරා ඊලාම් මුල්ගලේ, ඉදිකිරීම් පටන්ගෙන ඇත.
අද රටේ සංවර්ධන සැලසුම්වලට බඩගොස්තරයෝ වින කරති. සියල්ල නැවති, එමුදලින් බඩ වැඩීමට පෙරුම් පුරති.
අද රටේ සියලු සැලසුම් ඉලක්කවන්නේ කෑමට සහ හොරා කෑමටය.

මේ සියල්ලටම හේතුව ලක්ෂ 63ක බඩගොස්තරවාදී පිසාචයින් රටේම සම්පත් වියදමට හිලවු කරමින්, රටම කා දැමීමයි, රටේ මුළුමහත් ආර්ථිකයම කා දැමීමයි. රෝඩ් ක්‍රොසින් එක ලග නවත්වාගෙන සෙරෙප්පුව එලියට දමාගෙන, උඩ බලන් හිටියට රට දියුණු වෙන්නේ නැති බව මේ ගෝත්‍රිකයන්ට, කිසිම තේරුමක් නැත. අද රනිල්,මයිත්‍රී හොරිකඩ හවුල බඩගොස්තරයන්ට කන්න දෙන්න විකිනීමට යමක් හොයති. අඩුම ගානේ බඩගොස්තරයන්ගේ බඩ පිරවීමට, මහා ලොකු යුරෝපියන් ඩොලර් ලක්ෂයක්වත් දී නැත.

අද විදේශ ඇමති විදෙස් ගොස් කතා කරන්නේ රටට ආධාරයක් ලබා ගැනීමට නොව, ඊළම දෙන ආකාරය ගැන උපදෙස් ලබාගැනීමටය. එනම් මයිත්‍රී, රනිල් හවුල විදෙස්ගතව රටට ගෙනෙන්නේ ඊළමය. මහින්ද විදෙස්ගත උනා නම් ඒ රට සංවර්ධනය කිරීමට ණයක් හෝ ආධාරයක් ලබා ගැනීමටය.

මහා ශේෂ්ට රජ (රජෙකු යයි පැවසීම යෝග්‍ය යයි සිතේ) පාලනයකින් පසු, අද රට ගෝත්‍රිකයින් ඇතුළු සුනඛයින්ගේ ග්‍රහණයට ලක්ව ඇත. එයින් රටගලවා ගැනීමට යලි යලිත් සිදුව ඇත්තේ, ඒ ශේෂ්ට යුග පුරුෂයාණන් වන, රටටම ජනපති “මහින්ද රාජපක්ෂ” ටමය
 

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    He should've paid his attention to thieves, crooks, murderers gathered around him and expel them in time. Otherwise he is one of the greatest leaders we ever had. Hope he learnt his lesson. Better late than never they say.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හිංසක දුප්පතා ඇපයට තබා බිලියන 499ක මහා ණය කන්දරාව යෙදවෙන්නේ සිය බඩගෝස්තරවාදී චන්ද වියාපාරය මෙහෙයවන්නටය. මේ බිලියන 499 අවු 18ක් විපක්ෂයේ ගතකිරීම වෙනුවෙන් ඇරියස් වී ඇත.?


    රුපියල් ද බන්
     

    poddi_kella

    Banned
    Feb 5, 2015
    230
    11
    0
    පැටියා;17916630 said:
    මහින්ද කියන්නෙ ලෝක හොරෙක්. චන්දෙට වරෙන්කො නොකවුට් වෙන්න දෙන්න :lol:

    ha
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සංවර්දනය කියන්නේ යටිතල පහසුකම් සංවර්දනය නෙමයි. මහින්දගේ සන්බ්‍ර්දනය ගැන අපි තර්ඩ් පුරවලා කතා කරලා ඇති.

    කවදාවත් රටේ සමනය ජනතාවට සෙතක් නොවන විටදී රටේ පාලනය ශක්තිමත් වෙන්නේ නැහැ