මහින්ද කහදගම අත්අඩංගුවට ගනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්ද කහදගම අත්අඩංගුවට ගනී…


    කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසු විසින් මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    පසුගිය 09 වැනිදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය අසල ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තු විසින් දන්වා තිබිණි
     
    • Like
    Reactions: Oli_Vili

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    See the source image