මහින්ද කැලණිය වැඳපුදා ගනී..................mona higana jeewithada oi mewa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_5e18f4c6a0.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කැලණිය රජමහා විහාරයට ගොස් වැඳපුදා ගත්තේය.

    එහිදී බෝධි පූජාවක්ද පැවැත්වීය. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අග්ගමහාපණ්ඩිත , කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කර රාජපක්ෂ මහතාට ආශිර්වාද කළේය.

    @N A K A M U R A @2osama @nicjosh83 AKA @John Dutton
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හනේ... ලඟටම ඇවිල්ල..

    කලින් දන්වල ආවනං යනව උන්නාන්සෙව වැඳපුදාගෙන එන්න...

    කකුල් කෙටියෙන්න අල්ලල දාන්න ඕනෙ කැළණි ගඟේ වක්කලමට, කිඹුල්ලුන්ට කන්න...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ළමයි එකෙකෙටවත් හොරකම ඇර වෙන රස්සාවක් නෑ
    මහින්ද සාර්ථක තාත්තා කෙනෙක්ද ??
     
    • Haha
    Reactions: Cypress

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    image_5e18f4c6a0.jpg

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කැලණිය රජමහා විහාරයට ගොස් වැඳපුදා ගත්තේය.

    එහිදී බෝධි පූජාවක්ද පැවැත්වීය. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අග්ගමහාපණ්ඩිත , කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කර රාජපක්ෂ මහතාට ආශිර්වාද කළේය.

    @N A K A M U R A @2osama @nicjosh83 AKA @John Dutton
    wisala saddayak ahenna athi neda lol
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    පිටිපස්සෙං ඉන්න එකා ඇයි බං අරූට පුකේ අරින්න ලෑස්ති වෙලා ඉන්නේ