මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Umbala api kamathi unath akamathi unath..mahinda kiyanne mey kalakanni yudde iwara karapu nayakaya..pora hora unata eka kara.. eka hinda man hithanawa aduma tharamey jeewath wela iddi wath poddak salakanna ona.. jeppo focus karanna ona wena dewal walata misak mey wage singithi dewal walaata neme.

    Owa karanna gihima wenne.. minissunge anukampa chanda wadi wena eka..moda akd..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට


    ගැලරිය පිනවන කතා ජනාධිපතිවරයෙකුට සුදුසු නොවන බවත් තඹුත්තේගම නොව මොන තූත්තුකුඩියේ සිට පැමිණියත් දැන් ඔබ රටේ ජනාධිපති යයි දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදනි දිල්කා සමන්මලි මහත්මිය සඳහන් කරයි.


    ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අලුත්ගම ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇය මෙම අදහස් පළ කරයි.


    දෙරණ නාලිකාවෙන් සමුගෙන ඔස්ටෙ‍්‍රලියාලියාවේ සිඩ්නිහි වෙසෙන ඇය තම සමාජ ජාල ගිණුමේ ඇය මෙම සටහන තබා ඇත.


    “ජනාධිපතිතුමනි, ඔබ රටේ බහුතරයක කැමැත්තෙන් ජනවරම ලබා ගත්ත ජනාධිපතිවරයා,හිටපු ජනාධිපතිවරයාගෙ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැත්නම් ආරක්ෂකයෝ දෙතුන් දෙනෙක් දුන්නත් ප්‍රශ්නයක් නෑ.එහෙම කරන්න පුළුවන් නං ඒක වඩා හොඳයි.හැබැයි තවමත් ගැලරිය පිනවන ලාභාල කතා ජනාධිපතිවරයෙක්ට සුදුසු නෑ.තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියක ඉඳලා ආවත් ඔබ දැන් රටේ ජනාධිපති”
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    මාසෙට ලස්ස 46ක් දෙන්න නම් අඩු ගානෙ ලස්ස 460 ඉන්කම් එකක් එපයි! උබල හිතනවාට වඩා උන් කපටී! එහෙම දුන්නා නම් සල්ලි කොහෙන්ද අහයි! උන් ලස්සනට ලිස්සල ගියා!

    ඒ මනුස්සයා කරපු වැරැද්ද මොකක්ද මෙච්චර වද දෙන්නෙ
    higana kalakanni thrasthwadee jeppo goda dameema!
    ------ Post added on Jan 21, 2025 at 12:14 PM
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    Oluwak Thiyena Ona harakekta therenawa Me welawe ay oka keruwe kiyana Eka
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,938
    2,968
    113
    මම හිතුවෙ මහින්දට ඉන්නෙ ලමයි තුන් දෙනයි කියල. ත්‍රෙඩ් එක බලද්දි පේනවා හොදටම හිත රිදුනු මහින්දගෙ ලමයි ගොඩක් ඉන්න බව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් ලාල්කාන්ත ඉපදුණු දා පටන්ම මන්ත්‍රී නිවාස වලනෙ ඉන්නෙ. ඒකට මොකද කියන්නෙ. අනික චන්ද්‍රිකා අර කැරි හිටං පොන්නයා මෙත්තපාල එහෙමත් ඉන්නෙ නිල නිවාස වල නේද ? ඒව කතා කරන්නෙ නැද්ද ? මිනිස්සු චූන් කර කර ඉන්නවා. 🤷‍♂️
    චූන් කරන්න අල්ලන්න ඕනේ නිලේ කයිතන් දන්නවා.විස්කි මැඩම්ලා හිටන්ලට ගැහුවට එච්චර චුන් එකක් දෙන්න බෑ.ඊලඟ චන්ද ටික දිනනකම් චණ්ඩි පාට් වලින් අල්ලගෙන යයි.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    නාමල්ට ඡන්ද හදනවා විහිළු කොටා.. දැන් මහින්දත් ගියාට පස්සේ රට හැදෙන්නේ නැත්තේ ඇයි අහද්දි තමයි ලපයට gu යන්නේ..

    රට හැදෙනවා කියලා අදහස් කරන්නේ මොනවද?
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    Cheap politics kiyala hithenne nadda bn mewa? ( kade yanawa newei )

    Dan oya gedara commercial purpose/ government wadakata wath ganna baha neda VIP residential area ekak nisa?
    Ethakota oka katada denne?
    Ena eka rent ekak gewaida?

    Oita wada karanna wada thiyanawa neda?
    NPP eka illan kanna langai
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    Umbala api kamathi unath akamathi unath..mahinda kiyanne mey kalakanni yudde iwara karapu nayakaya..pora hora unata eka kara.. eka hinda man hithanawa aduma tharamey jeewath wela iddi wath poddak salakanna ona.. jeppo focus karanna ona wena dewal walata misak mey wage singithi dewal walaata neme.

    Owa karanna gihima wenne.. minissunge anukampa chanda wadi wena eka..moda akd..

    යුද්දේ ඉවර කරා ඒ ක්‍රෙඩිට් එක දුන්නනේ
    ඊට පස්සේ නාස්තිකාර ප්‍රොජෙක්ට්ස් කරලා හොරාකාලා රට බංකොලොත් කරලා රටේ මිනිස්සුන්ගේ ජීවිත අවුරුදු ගානක් ආපස්සට ඇදලා දාපු ක්‍රෙඩිට් එකත් දෙන්න ඕන නාකි මයිනටම තමයි
    නාකි මයිනගේ කාලේ තරම් කිසිම දේශපාලකයෙක් කාලා නැහැ
    උගෙන් පස්සේ තමයි හොරුයි මැරයොයි කුඩු කාරයොයි හැම එකාම ගේමක් නැතිව පාර්ලිමන්ට් එකට ආවේ

    යුද්දේ ඉවර කළා වගේම, කිසිම එකෙක් නොකරපු ලොකු විනාශයකුත් ලංකාවට කළා නාකි මයිනා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    අපි පොඩි කාලේ කෙසෙල්වත්තේ බල්ලා මැරුණ වෙලේ රතිඥ දැම්ම
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    GhyvwpbWUAA42Iy
     
    • Haha
    Reactions: kasun090354t

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔය තමයි නාමල් ජනාධිපති කිරීමේ කොන්ත්‍රාත්තුවේ පළවෙනි පියවර. දැන් අනුකම්පා චන්ද වලින් 50% හරි. 🤌
    Ubala oma tama Election eka kalet kiwwe
    Oken koheda ban Normal ta vote base wenne... :lol: :lol:

    මහින්ද , ෆොන්සේකාට ගහලා කෙළව ගත්ත ආකාරයට ම අනුර මහින්ද ට ගහලා කෙළෝ ගන්න හදන්නෙ. ගොං හැත්ත
    Itin Mayinawa ubalage gedara geniyapanko wade iwarane :lol::lol:
    ------ Post added on Jan 21, 2025 at 4:30 PM
     
    • Haha
    Reactions: Rick Sanchezz