මහින්ද කුරුසකරණය වීම

Nov 5, 2011
86
27
0
මහින්ද කුරුසකරණය වීම

scaled.php

scaled.php
scaled.php
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් වැරදි දෙයක් මචන් පාප් වහන්සේ කියන්නේ වතිකානුවේ පාලකයා. එතුමා රාජ්‍ය නායකයෙක්. මෙතන තියෙන්නේ රාජ්‍ය නායක හමුවක්, ඒකට ආගම අල්ලාගන්න එපා
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මේක නම් වැරදි දෙයක් මචන් පාප් වහන්සේ කියන්නේ වතිකානුවේ පාලකයා. එතුමා රාජ්‍ය නායකයෙක්. මෙතන තියෙන්නේ රාජ්‍ය නායක හමුවක්, ඒකට ආගම අල්ලාගන්න එපා
    :):):)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේක නම් වැරදි දෙයක් මචන් පාප් වහන්සේ කියන්නේ වතිකානුවේ පාලකයා. එතුමා රාජ්‍ය නායකයෙක්. මෙතන තියෙන්නේ රාජ්‍ය නායක හමුවක්, ඒකට ආගම අල්ලාගන්න එපා

    :yes:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මහින්ද රාජපක්ෂ හත්පාරක් වතිකානුවට ගිහින් පෝප්ව හම්බ වෙලා තියෙනවා.ඒ වගේ ෆොටොස් අපි ගාව තියෙනවා.පුවත් වාර්ථා තියෙනවා.මට හිතෙන්නේ මේක ලංකාව කුරුස දේශයක් බවට පත් කිරිමේ මහා කුමන්ත්‍රණයක්.දැන් සජිත් ප්‍රේමදාසත් ජෙහොවලා අල්ලගෙන තියෙන්නේ.රෝසි බැල්ලි එහෙන් එජාපය තුල ඒකට වැඩ පිලිවෙලක් ගෙනියනවා.මෙහෙන් තව එකක් වගේ.මේ රට විජාතික මූල ධර්ම වාදීන්ට බිලි දෙන්න යන්න අපි ඉන්නකම් බෑ.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    අපේ බෞද්ධයක් 65% යි ඉන්නේ.එහෙනුත් 15%ක් විතර නාමික බෞද්ධයන්.පංසලකට ගිහිල්ලා නෑ. ඒ අය ආගමක් ධර්මයක් අදහන උන් නෙවෙයි.ඉතින් 50%යි අවංක බෞද්ධයන් ඉන්නේ.මේ මිනිහා නිතරම පෝප්ව හම්බ වෙන එකෙන් ක්‍රිස්තියන් කාරයන්ට විශාල ප්‍රචාරයක් ලැබෙනවා.කුරුසය ගැන මිනිසුන්ගේ ප්‍රසාදය වැඩි වෙලා පල්ලි වලට යන්න පටන් ගනී.