මහින්ද කොලඹට කෙලී

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද කොලඹට කෙලී

ආණ්ඩුව කොලඹ නගර සභාව අහෝසි කර එය අධිකාරියක් කීරිමට සැලසුම් සකස් කරයි
මේ අනුව කොලඹ ජනතාවට තම නගර සභාවට නාගරික මංත්‍රීවරු පත් කීරීමට ඇති අයිතිය අහෝසී කෙරේ





CMC out? New Authority under Defence Ministry

A Development Authority is to be set up for the City of Colombo. The move may see the abolition of the centuries-old Colombo Municipal Council (CMC) and the proposed statutory authority being vested with all functions now being exercised by the CMC.
Consequently there is likely to be no elected body to administer the City of Colombo. In addition, the authority will also enforce strict guidelines with regard to all development activity in the City of Colombo.
This Authority is to function under the Ministry of Defence. At present, the Urban Development Authority (UDA) administers a part of matters relating to development activity in the city, which is under this ministry.
A detailed study to formulate new legislation is now under way. One of the priority tasks of the proposed authority would be to prepare plans to do away with shanties located in and around the city. Those living in such areas are to be found accommodation elsewhere.
A hint that the new statutory authority is in the making came from Wimal Weerawansa, Minister of Construction, Engineering Services, Housing and Common Amenities. Speaking as the chief guest at a construction exhibition at the BMICH, Mr. Weerawansa said there would soon be a boost to Sri Lanka’s construction industry when the new statutory authority was set up.
He said the industry should be prepared to cope with the new challenges. The Colombo Municipal Council was created in 1865 under an Ordinance by the British to train Sri Lankans in self-government. For this purpose, the Legislative Council of then Ceylon, constituted the Colombo Municipal Council. The Council met for the first time on January 16, 1866.
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ශ්‍රී ලංකාව තුල පැහදිලි ඒකාධිපතිත්වයක් දියත් වෙමින් යන බවත්, මේ නිසා මේ නිසා ලංකාව තවත් සිම්බාබ්වේ රාජ්‍යක් බවට පත් වෙමින් පවතී.අපේ රණවිරුවන් දිවි පුදා ලබා ගත් සාමය මගින් ශ්‍රී ලංකාවට ස්වර්ණමය යුගයක් බිහිකීරීමට තිබු අවකාශය , සහ බලපොරොත්තු මේ වන විට අහිමි වී ඇත.
මතු අනාගත පරපුරට ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ඒකාධිපතියෙක් යටතට යන රටක් ලැබෙන ලකුනු පහල වෙමින් පවතී
images
 
  • Like
Reactions: lkdood

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය රජයේ දැඩි අවධානයට

නෝමන් පලිහවඩන

හමුදා අත්අඩංගුවේ පසුවන සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක්‌ පිළිබඳව රජය දැඩි අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පසු රට තුළ ඒකාධිපති පාලනයක්‌ ඇති වුවහොත් ඊට විරුද්ධව හමුදා කුමන්ත්‍රණයක්‌ හෝ විප්ලවයක්‌ ඇති විය හැකි බවට ඒ මහතා කළ ප්‍රකාශය පිළිබඳව රජය දැඩි අවධානයට යොමු කළ බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්‌වූ කෙහෙලිය රඹුක්‌වැල්ල ඇමැතිවරයා කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා කාලාන්තරයක්‌ තිස්‌සේ සිතෙහි සඟවා ගෙන තිබූ වෛරයත්, ක්‍රෝධයත් මෙම ප්‍රකාශය තුළින් පැහැදිලිව පෙනෙන බවය.

මෙම ප්‍රකාශය පිළිබඳව රජය විමර්ශනය කරගෙන යන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
:growl::growl::growl:
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Threewheel kaarayek Nagaraadhipathi wela Mulu kolambama kewa.
    E wage thath ekek aawoth iwarai.
    Eeta wada oya adikaariya honda wei.