මහින්ද ගැන් චෙක් ජාතිකයෙකු අදහස් දක්වයි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහින්ද ගැන් චෙක් ජාතිකයෙකු අදහස් දක්වයි

    Source

    xTrTsy0.png


    Already in a few days will be elections in Sri Lanka. This is the person I support and wish him success! They appeal to the interests of the Sinhala people and Buddhists.
    I was honored to meet him personally on January 1, 2018, and hand him books from our President Milos Zeman


    ශ්‍රී ලංකාවේ ඉදිරි දින කීපය තුළ මැතිවරනයක් පැවෙත්වෙනවා ඇත. මෙම මිනිසා මැතිවරණය ජයගන්නවා යැයි මම විශ්වාස කරනවා. ඒ වගේම එසේම වේවා යැයි ප්‍රාර්තනා කරනවා.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මෙහෙ ඡන්ද අයිතිය ඌට දීල අපි Czech රටට යමු ;)
    සුහද මාරුවක් කරගන්න බැරිද දන්නේ නෑ :P
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    878
    1,761
    93
    හැම ආණ්ඩුවකින්ම ටෙන්ඩර් ගන්න ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය සමාගම් ද බලාගෙන සිටිනවා. ලොකු ලොකු ටෙන්ඩර් යන්නේ විදේශීය සමාගම් වලට. ඒවායේ බ්‍රෝකර් වැඩ කරන්න, කොමිස් බෙදන්න, කළු සල්ලි සුදුකරන්න කියල වෙනම සුද්දන් පිරිසකුත් ඉන්නවා. ඒ වගේ එක ප්‍රංශ ජාතිකයෙක් මම පුද්ගලිකවම දන්නවා.

    එකත් අර සෝල්හයිම් ගේ රස්සාව වගේ තමයි. ඔය විදිහට රනිල්ට, හිටන්ට සපෝට් කරන සුද්දන් පිරිසකුත් ඉන්නවා. ඒ අපේ රටට ආදරේට නෙමෙයි. උන්ගේ බිස්නස් එක ඒකයි.
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    :P:P පව් එයා දන්නෙ නැ ...ල0කාවේ එකම ජනපති චන්දයකින් පැරදුන කියලා..:D:D
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගොබ්බ මැටි හරකෙක් දැකලා නැත්තම් කනට ගහලා මේ ත්‍රේඩ් එකේ 2nd කමෙන්ට් එක දාපු එකාව පෙන්නපන්...:rofl::rofl::rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ගොබ්බ මැටි හරකෙක් දැකලා නැත්තම් කනට ගහලා මේ ත්‍රේඩ් එකේ 2nd කමෙන්ට් එක දාපු එකාව පෙන්නපන්...:rofl::rofl::rofl:
    :yes::yes:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මෙහෙ ඡන්ද අයිතිය ඌට දීල අපි Czech රටට යමු ;)
    සුහද මාරුවක් කරගන්න බැරිද දන්නේ නෑ :P

    uba palayan Czech valadi ubata ethkota ponnayo gahannath puluwan ne. :lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    uba palayan Czech valadi ubata ethkota ponnayo gahannath puluwan ne. :lol:

    අනේ මන්දා බං උඹලාගේ ජීවිත. මම අදාළ කාරණය අදාළ thread එකේ කතා කලා එතනින් ඉවරයි. උඹ තාම පොන්නයො ගැන හිතේ තියාගෙන කියවනවා. :lol:

    මට පේන්නේ මේක තමයි සීන් එක
    Homophobes Might Be Hidden Homosexuals
    https://www.scientificamerican.com/article/homophobes-might-be-hidden-homosexuals/
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මහින්ද ගැන් චෙක්...02-09-201803:08 PMThoge kata wadi paraya.tho maharagama koheda inne.huththo api ipaduna dawase idan maharagama inne. wara temple road threewheel park eka lagata.anusha hall eka pitipasse.heta hawasa 3ta waren.api poddak katha karamu.

    RIDILA™ පවූ අසහනකාරයෙක්. :lol:
    මට පාන්ද ඕයි. ඉපදෙන්න කලින් මහරගම නෙවෙයිනෙ. දැන් පල :rofl: