මහින්ද ගෙන් සිරිසේනට උත්තරයක්

මහින්ද ගෙන් සිරිසේනට උත්තරයක්

2010 දී ලංකාවට ලැබී තිබුණු ජී.එස්.පී+ බදු සහනය ගැන අවු. 05 කට වරක් කෙරෙන සමාලෝචනයේ දී යුරෝපා සංගමයේ දේශපාලන න්‍යාය පත්‍ර‍ය ලංකාව මත පැටවීමට උත්සාහයක් තිබුණු නිසා එම බදු සහනය සදහා නැවත ඉල්ලුම් නොකිරීමට මාගේ ආණුඩුව තීන්දුවක් ගත්තේය. මේ බදු සහනය නොමැතිව වුවද යුරෝපා සංගමය තුළට ලංකාවේ ඇගලුම් අපනයනය සෑම වසරකම 6% කට වඩා වර්ධනය වන බවට වගබලා ගැනීමටද අප පියවර ගත්තෙමු.


මා ලිබියාවේ නායක මුවම්මර් ගඩාෆි මහතාගේ කර වටා අත දමා ගැනීම නිසාත් බටහිර රටවල් ලංකාව සමග උරණ වූ බවද ඇතැම් අය කියයි. මේ කියන ඡායා රූපයේ මාගේ කර වටා අත දමා සිටින්නේ ගඩාෆි මහතාය. 2009 දී යුද්ධයේ අවසන් මාස කීපයට අවතීර්ණ වත්ම එවක ලෝකයේ ඇති වී තිබූ දරුණු ආර්ථික අවපාතය හේතුවෙන් ලංකාවේ විදේශ සංචිත සීග්‍රයෙන් පහත වැටෙමින් පැවතුණි. මේ අවස්ථාවේ දී බටහිර රටවලින් එල්ල කරනු ලැබූ පීඩනය නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අපට ලැබිය යුතුව තිබූ ණය පහසුකම් ද ප්‍රමාද විය. ඒ අවස්ථාවේ දී මා දුන් එක දුරකථන ඇමතුමකින් ඇ.ඩොලර් මිලියන 500 ක ණයක් ලංකාවට ලබා දීමට ගඩාෆි මහතා එකග විය. ඒ පොරොන්දුව නොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර ආර්ථිකය ඇණ හිටීමට ඉඩ තිබුණි.



 
  • Like
Reactions: Rumeshzoysa

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පැටියා;19066071 said:
    මේ වේසාවා දෙපාරක් පරද්දලත් තාම එල්ලි එල්ලි එනවනෙ. තූ නොදකිං :angry:
    :lol:
    :lol::lol:
    :lol::lol::lol:
    :yes:
    :yes:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :angry::angry::angry::angry::angry::angry:ටොයි පාෙන්නයන්ට අැත්ත කියනකොට පුකේ අමාරුව හැදෙනව වගේ ....... යහපාලනේ ප්‍රතිඵල තව අවුරුද්දක් යන්න කලින් බලා ගනිල්ලා ........:angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: allrights

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දමිලයන් බිය විය යුතු නෑ.. දේශීය පරීක්‍ෂණයෙන් 75%ක්ම විදේශීයයි..

    ශ‍්‍රී ලංකාව සමබ්න්ධයෙන් ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී සම්මත කර ඇත්තේ දේශීය පරීක්‍ෂණයක් යයි කිසිදු බයක් දෙමළ ජනතාව ඇති කර නොගත යුතු බව විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
    යෝජිත යාන්ත්‍රණයක් දේහීය වුවත් එහි 75%ක්ම අන්තර්ජාතික පරීක්ෂණයක ලක්ෂණ පවතින බවද පවසන සම්බන්ධන් මහතා මින් දෙමළ ජනතාවට සහනයක් සිදුවන බවද කියා සිටී.
    ‘මෙය දේශීය පරීක්ෂණයක් වුවද අන්තර්ජාතික මැදිහත් වීමක් තිබෙන නිසා දෙමළ ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතුයි. වත්මන් තත්වයට ආයුධ අතට ගැනීම ගැළපෙන්නේ නෑ. ආයුධ අරන් ඕන දේ ලබාගත්ත කාලය දැන් අවසන්’ යයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලිංගික ශ්‍රමයෙන් යැපෙන ශ්‍රී ලාංකික කාන්තාවෝ තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සංවිධාන ගත වී සිටිති.
    ශ්‍රී ලංකාවේ මෙවැනි සංවිධානයක් නිල වශයෙන් ස්ථාපිත කර ඇත්තේ ප්‍රථම වතාවටයි.
    සිවිල් ක්‍රියාධරයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති මෙම සංවිධානය හැඳින්වෙන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානය නමින්.
    එහි ජාතික සංවිධායක නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ දැනට සාමාජිකාවන් දෙසීයක් පමණ සංවිධානයට එක් වී ඇති අතර ලංකාව පුරා ලිංගික ශ්‍රමිකයන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිටින බවයි.
    ‘ලිංගික ශ්‍රමිකයන් කියන්නෙත් මනුෂ්‍ය කොටසක්. මානව හිමිකම් ගැන කතා කරනවානම් මේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් පවා ඊට ඇතුළත්. මේ ලිංගික ශ්‍රමිකයන්ට පොලිසියෙන් තමයි පලවෙනි පීඩාව ඇතිවෙන්නේ.’ නීතිඥ සේනක පෙරේරා පවසයි.
    – BBC
     
    මොන්ගල් සිරිසේන ගොන් කතාවක් කියලා තිබ්බේ මහින්ද ගඩාෆි ගේ කරට අතදාපු නිසා බටහිර තරහා වුණා කියලා...අනේ යකෝ මෙහෙම ගොන් හරකෙක්ට ද තොපි රට දුන්නේ?

    ඒකට තමයි මහින්ද මේ උත්තරය දුන්නේ....එදා ගඩාෆි නැත්තම් යුද්ධය ඉවර කරන්න වෙන්නේ නැ.....ආර්ථිකය කඩන් වැටෙනවා කියලා....

    මෙතන ඉන්න රනිල්ගේ බල්ලන්ට හරි අමාරුයි මේවා කියද්දි.....

    මොංගල් මිනිහෙක් රටේ පාලනයට දාලා රට කෙල වෙලා යනවා තොපිට පේන්නේ නැද්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොන්ගල් සිරිසේන ගොන් කතාවක් කියලා තිබ්බේ මහින්ද ගඩාෆි ගේ කරට අතදාපු නිසා බටහිර තරහා වුණා කියලා...අනේ යකෝ මෙහෙම ගොන් හරකෙක්ට ද තොපි රට දුන්නේ?

    ඒකට තමයි මහින්ද මේ උත්තරය දුන්නේ....එදා ගඩාෆි නැත්තම් යුද්ධය ඉවර කරන්න වෙන්නේ නැ.....ආර්ථිකය කඩන් වැටෙනවා කියලා....

    මෙතන ඉන්න රනිල්ගේ බල්ලන්ට හරි අමාරුයි මේවා කියද්දි.....

    මොංගල් මිනිහෙක් රටේ පාලනයට දාලා රට කෙල වෙලා යනවා තොපිට පේන්නේ නැද්ද?
    රටේ විධායක ජනාධිපතිට ලියුම් ලියන්න තරං මහින්ද ලෝඩ් පකීර්ද බං? අපි දන්න විදියට ඌ නිකම්ම නිකං පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ :lol: