මහින්ද චින්තන ඉදිරි දැක්ම තුලින් කැසිනෝ ක්‍රිඩාව කාල්ටන් ක්‍රිඩා සමාජය තුලින් දිප ව්‍යප්ත කිරිමට සැලසුම් කොට ඇති අතර.අධ්‍යපන අමාත්‍ය එස් බි දිසානායක මහතාගේ යෝජනාවක් මත ඩොලර් දෙකක් වැනි කුඩා මුදලකට කැසිනෝ ක්‍රිඩා කර වැඩිම වාරගනනක් ජයග්‍රහන ලබාගන්නා ආකාරය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරිමට කැබිනට් පත්‍රිකාවක් මෙම මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මෙ තුලින් ඉදිර වර්ෂය තුලදි රැකියා විරහිත පාසල් හැරගිය තරුණ තරුණියන් විසාල ප්‍රමානයකට වක්‍ර හා සෘජූ රැකියා අවස්ත වසයෙන් ගණිකා වෘර්තිය, ආයුර්වේද සම්බාහන ආයතද, ස්ව්‍යන්රැකියාවන් ලෙස දෙමාපියනට තම දියණිය නිවස තුලම සංචාරකයිනට විකුනා ජනාධිපති තුමාගේ වචනයෙන් කියනවානම් ස්මාට් ශ්‍රිලංකාවකට ගමන්කල හැකිය. මේ සදසා මුලික ප්‍රායෝගික පුහුනුව ගරු ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාගේ සංකල්පයක් මත රටේ සෑම දිස්ත්‍රික්කයකම ඉදිවෙන තරුණ පෙම් උයන්තුල දි සිදුකිරිමට තරුණසේවා දෙපාර්තු මේන්තුව සැලසුම් කොට ඇත.


