මහින්ද ජනඝාතකයෙක් -වික්‍රමබාහු

anjanagnet

Member
Feb 10, 2010
320
8
0
අනේ මූ වගේ බල්ලෙක් කාලකණ්ණි වික්‍රමභාහු කාරය.
 

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> අපේ හමුදා නායකයො යටත් වෙච්ච කොටි මැරුව නම්, ඒ මැරුවේ උඹේ, මගේ, අපේ, රටේ යහපත තකා

    whoever done the wrong things it's wrong.But the problem is if there is no justice for the things like this,
    >> කැබිතිගොල්ලෑවෙ අපේ උන් කඩු ගාන කොට, තොපි කොහෙද හිටියේ?

    then there should be no justice for them also.Justice should be equal to the tamil and sinhaleese both.

    when the channel 4 is broadcasting those
    things from tamils did they broadcast the
    things like කැබිතිගොල්ලෑවෙ ???? so how can
    we say it's a free/unbiased media????
    so now I think that it's reasonable what
    happened to the infolanka web site.because they only speak about tamils.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අපේ හමුදා නායකයො යටත් වෙච්ච කොටි මැරුව නම්, ඒ මැරුවේ උඹේ, මගේ, අපේ, රටේ යහපත තකා

    මහින්දවත් අනුමත කරන්නේ නෑ මේ විඩියෝ එකේ සිද්දිය.ආණ්ඩුව කියන්නේ ඒ ගොල්ලෝ මේ වගේ බලු තුච්ච වැඩක් කරේ නෑ කියලා.හමුදාවේ ඉන්න ඕනම බ්‍රිගේඩියර් කෙනෙක්ගෙන් ඇහුවොත් උනුත් කියන්නේ අපේ හමුදාව මේ වගේ වැරදි වැඩ කරේ නෑ කියලා.
     

    Wal Bada

    Well-known member
  • මහින්දවත් අනුමත කරන්නේ නෑ මේ විඩියෝ එකේ සිද්දිය.ආණ්ඩුව කියන්නේ ඒ ගොල්ලෝ මේ වගේ බලු තුච්ච වැඩක් කරේ නෑ කියලා.හමුදාවේ ඉන්න ඕනම බ්‍රිගේඩියර් කෙනෙක්ගෙන් ඇහුවොත් උනුත් කියන්නේ අපේ හමුදාව මේ වගේ වැරදි වැඩ කරේ නෑ කියලා.
    ඔය කොච්චර කිව්වත් හැමෝම දන්නවා යටත් වෙන එකා යටත් වෙන්නේ නිරායුධවද එහෙම නැත්නම් බෝම්බයක් බැඳගෙනද කියන එක හොයන්න බැරි බව. සැක නම් වෙඩි තිබ්බා. එච්චරයි. එහෙම නැතුව පරීක්ෂා කාන්න අපේ කොල්ලෝ යවලා උන් බුරුත්තක් සුසයිඩ් බොම්බර් කෙනෙක් ගෙ ටාගට් කරන්න හමුදාවට පිස්සු නෑ. කොටින්ම මෙච්චරයි, හිරකාරයන්ට වෙඩි නොතිබ්බ නම් අපි ආණ්ඩුව හා හමුදාව එක්ක. එහෙම වෙඩි තිබ්බත්, එහෙම කලේ අපේ හොඳට නිසා ඒත් අපි ආණ්ඩුවයි හමුදාවයි එක්ක.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    kata kata

    අඩෝ ප*යෝ තෝ ගේ මහා එකා අන්න සුදු කොඩි කෙස් එකට අල්ලගෙන.:nerd::nerd:
    දැන් ඕකා ලංකාවට ඇවිත් කියයි "අපිව අල්ලන්න
    එංගලන්තෙනුත් අව අපි බය නෑ.අපිව නවත්තන්න කාටවත් බෑ "කියල පු* දීගෙන බෙරිහන් දෙයි
    ඕකට වැහි නැති හෙන ගහන්න ඕනේ :angry::angry::angry:
    තෝත ඉතින් ඉදගෙන ඌටම පු* දෙනවා :angry::angry::angry:
    තොටත් හෙන හට ගහනවා අනිවාර්යයෙන්:angry::angry::angry::angry:
    gigurum sahitha wasi dawas wala gon kathaa kiyanna epaa haloo.
    kokatath eli bahinne balaagenayi.:P:P:P:P:lol::lol::lol::lol:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ද්‍රොහියනට තමයි එලකිරි එකේ රතුකො‍ටු තියෙන්නේ.මහින්දට පුක දෙන එවුන්ටත් රතු කො‍ටු තමයි තියෙන්නේ.මේකා අවජාතක, වනචර රොඩී පද්දෙක්.ඒක හින්දා තමයි හැමදාම මෙතන ණයට කහින්නේ.


    කෑගහන්න එපා බන්.....සුදු වෑන් ගේ වටේ කෑරකෙයි.....:no::no::no::no:
     

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    ඔය කොච්චර කිව්වත් හැමෝම දන්නවා යටත් වෙන එකා යටත් වෙන්නේ නිරායුධවද එහෙම නැත්නම් බෝම්බයක් බැඳගෙනද කියන එක හොයන්න බැරි බව. සැක නම් වෙඩි තිබ්බා. එච්චරයි. එහෙම නැතුව පරීක්ෂා කාන්න අපේ කොල්ලෝ යවලා උන් බුරුත්තක් සුසයිඩ් බොම්බර් කෙනෙක් ගෙ ටාගට් කරන්න හමුදාවට පිස්සු නෑ. කොටින්ම මෙච්චරයි, හිරකාරයන්ට වෙඩි නොතිබ්බ නම් අපි ආණ්ඩුව හා හමුදාව එක්ක. එහෙම වෙඩි තිබ්බත්, එහෙම කලේ අපේ හොඳට නිසා ඒත් අපි ආණ්ඩුවයි හමුදාවයි එක්ක.


    හමුදාවත් එක්ක තමා මෙ රටෙ අති බහුතර‍යක් ඉන්නෙ. එක ගැන වචන දෙකක් නැහැ . හැබැ‍යි රටෙ මුදල් කාබාසිනි‍යා කරන හොර මහින්ද‍යත් එක්ක නෙමෙ.
     

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    වික්‍රමබාහු වගෙ උන් හින්දා තමා සුලුවෙන් හරි හිටපු දෙමළ මධ්‍යස්ත මත දාරින් ටත් ගැටලු වලට මුහුන දෙන්න උනෙ. මොකද දෙමළ ජාති වදින්(LTTE) කි‍යන්න පටන් අරන් තිබුනලු බලපන් අරු (වික්‍රමබාහු) සිංහල‍යෙක් වෙලා අපිට වෙනම රාජ්ජ‍යක් දිනා දෙන්න සහ‍යොග‍ය දෙනවා. නමුත් උබලා දෙමලු වෙලත් අපිට සහ‍යොග‍ය දෙන්නෙ නැහැ කි‍යලා. ඔකව හිරෙ දාන්න ති‍යෙන්නෙ.
     

    Wal Bada

    Well-known member
  • හමුදාවත් එක්ක තමා මෙ රටෙ අති බහුතර‍යක් ඉන්නෙ. එක ගැන වචන දෙකක් නැහැ . හැබැ‍යි රටෙ මුදල් කාබාසිනි‍යා කරන හොර මහින්ද‍යත් එක්ක නෙමෙ.
    හැබැයි කලවැද්දත් එක්ක ඉන්නේ ජෙප්පො විතරයි. දැන් උනුත් නැත්ද මන්ද.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලන්ඩන් වල කොටි උඩ පනිනකොට මෙහෙ උන්ට පුක දුන්න හැතිකරේට දැන් පුකේ අමාරුව හැදිලා වගේ:lol::lol:

    යකෝ මහින්ද ඕවා දැනගෙන තමයි ලන්ඩන් ගියේ. කොටියට බය නොවුන මහින්ද පූසන්ට බය නෑ බං.

    ඕවා උඹලගෙ දවල් හීන.

    Ko uththara??
     

    Wal Bada

    Well-known member
  • ආන්ඩුව මේවා විඩීයෝ කරලා එලියට දැම්මේ දේශපාලන්න වාසි ගන්න වෙන්න ඇති.
    මේ විඩියෝ වල හොඳට පේනවා මුන් විඩියෝ කර කර කොටි මරණවා.මේක විඩියෝ කරන්න ඇත්තේ ආණ්ඩුවේ ලොක්කෙක් කියලා හිතා ගන්න පුලුවන්. හමුදාව මේ ඝාතන වලට සම්බන්ධ නෑ කියලා තමයි සරත් ෆොන්සේකා කියන්නේ.හමුදාව සම්බන්ධ නම් එහි සම්පූර්ණ වගකීම ඔහු බාර ගෙන ඕනම දඩුවමක් විදින්න කැමතියිලු.
    මේ ඝාතන කරේ දේශපාලනයට සම්බන්ධ නිලධාරියෙක්ගේ පෞද්ගලික ඝාතක කණ්ඩයමක් කියලා තමයි සරත් කියන්නේ.උන් හමුදාවේ කොල්ලෝ නෙවෙයිලු.හමුදාවෙන් පැන්න පාතාල කාරයෝලු.
    ෆොන්සේකා ඔහොම කියල තියෙනව නම් ඒක බොරු විදීමක්. (කියල තියෙනව කියල ඉස්සෙල්ල පෙන්නපන්. මොකද උඹ බොරු කියල පීචං වෙලා තාම පැය දෙකක් වත් ගියේ නෑ) ෆොන්සේකට ඕන ශවේන්ද්‍ර සිල්වව ඕකට මාට්ටු කරන්න. මොකද 58 වෙනි ඩිවිෂන් එකනෙ වැඩිම දුරක් ගිහින් වැඩිම බිමක් අල්ල ගත්තෙ. අනික ෆොනී දන්නව ශවේන්ද්‍ර වැඩකාරය කියලත්.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-12-01_204030.jpg
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    නෙදකින් මෙිවා උපුටලා දාන්නෙ මෙිකගෙ තියෙන බලු කමට ltte එකට කඩෙි යන බල්ලා

    a2f70b49ce95b0f5af122f5748eb2f82.gif
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හමුදාවත් එක්ක තමා මෙ රටෙ අති බහුතර‍යක් ඉන්නෙ. එක ගැන වචන දෙකක් නැහැ . හැබැ‍යි රටෙ මුදල් කාබාසිනි‍යා කරන හොර මහින්ද‍යත් එක්ක නෙමෙ.


    ture we are with SL army , we as Sinhaleese taking their side without
    a problem. our support is yours.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම මේවා දාන්නේ මේ රටේ ජනතාව දැනගන්න ඕනී අද අපේ රටට වෙලා තියෙන්නේ මොකක්ද කියලා.එක අතකින් ඇමරිකාව හිතන් ඉන්නවා මහින්ද යුධ අපරාධ කාරයෙක් කියල.අනෙක් අතින් එක්සත් ජාතික සංවිදානය වෙත අති භයානක විඩියෝ එකක් යවලා තියෙනවා.යුරෝපය සහ ඇමරිකාව කියනවා ලංකාවේ නීතිය වල් වැදිලා කියලා.මේ රටේ ජනතාව හැමදාම හමුදාව සමග සිටිනවා.නමුත් මේ රටේ දූෂනය, ඒකාදිපතිවාදය රජ කරවන, නීතිය සහ මාධ්‍යය නිදහස බලු කරවන මහින්ද එක්ක ජනතාව නෑ.
     

    Wal Bada

    Well-known member
  • මම මේවා දාන්නේ මේ රටේ ජනතාව දැනගන්න ඕනී අද අපේ රටට වෙලා තියෙන්නේ මොකක්ද කියලා.එක අතකින් ඇමරිකාව හිතන් ඉන්නවා මහින්ද යුධ අපරාධ කාරයෙක් කියල.අනෙක් අතින් එක්සත් ජාතික සංවිදානය වෙත අති භයානක විඩියෝ එකක් යවලා තියෙනවා.යුරෝපය සහ ඇමරිකාව කියනවා ලංකාවේ නීතිය වල් වැදිලා කියලා.මේ රටේ ජනතාව හැමදාම හමුදාව සමග සිටිනවා.නමුත් මේ රටේ දූෂනය, ඒකාදිපතිවාදය රජ කරවන, නීතිය සහ මාධ්‍යය නිදහස බලු කරවන මහින්ද එක්ක ජනතාව නෑ.
    pala pala kotinta puka dena hiwala
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    pala pala kotinta puka dena hiwala

    man in the previous quote I think he got a good point.
    we are with the SL army. but can you agree to the every things that
    done by Mahinda? specially for the corruptions that done by mahinda?

    every fool can understand that mahinda did a lot of corruptions.those are
    ppl's money. Our money and it directly alter our life styles. So we can't
    allow him to do corruptions. A sound should be there against those corruptions.

    But not this time ,this is a time that UK/US/UN is trying to put their finger
    to our country.