මහින්ද ජනාදිපති කාර්යාලයේ හොටු පෙරාගෙන
මහින්ද ජනාදිපති කාර්යාලයේ හොටු පෙරාගෙන අඬනවා
සිරා අද රෑට තව ගැසට් එකක් ගහන්න යන්නේ .පාර්ලිමන්ට් එක ආපහු කැඳවන එකයි,මරාවගේ ආන්ඩුව අහෝසි කරන එකයි.සොරි ගැසට් එකක නෙවෙයි ගැසට් දෙකක්.අනේ මාව අයින් කරන්න එපා කිය කිය සිරා ගාව හොටු පෙරගෙන අඩනවා.සිරාට වන්ඳිනවා දොඩනවා.මරා අඩනවා දැකල බලං හිටපු අපටත් ඇඩෙන්න ආවා.ඒක නිසා අපි එලියට ආවා බන්

Last edited: