Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද ටීම් එකට සුබ පතයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද ටීම් එකට සුබ පතයි

ජයග්‍රහණයේ අබියසට යැමට හැකිවීම පිළිබඳ සුබපතමි

ජනාධිපති

ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයේ අබියස දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ගමන් කිරීමට හැකිවීම පිළිබඳ සිය උණුසුම් සුබපැතුම් පිරිනමන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එහි මෙසේ ද සඳහන් වේ.

ලෝක කුසලාන ක්‍රීඩාවලියේ තෙවරක්ම අවසාන මහා තරගය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවීම භාග්‍යයක් කොට සලකමි. අපගේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවන් නිසා අපට එක්වරක් ලෝක කුසලානයට හිමිකම් කියන්නට අවස්ථාව ලැබිණි. මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ද අනුශර්රතාව ලබාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් අපගේ ක්‍රිකට් කණ්ඩායමට හැකිවූ අතර ඔවුන්ගේ එම ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත රටවාසී ජනතාව වෙනුවෙන්ම මාගේ උණුසුම් සුබපැතුම් පළ කරමි.

මුළු රටවැසි ජනතාවම ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒකරාශී වී සිටියා සේම ඉදිරියේදී ඔබගේ සියලු ජයග්‍රහණ වෙනුවෙන් ජනතාවගේ ආශිර්වාදය හිමිවන බව ද මම මේ මොහොතේ ප්‍රකාශ කර සිටිමි.

[QUOTE="terrorist, post: 9773483, member: 347316"] [b]මහින්ද ටීම් එකට සුබ පතයි[/b] [SIZE=5][COLOR=black][COLOR=#000080]ජයග්‍රහණයේ අබියසට යැමට හැකිවීම පිළිබඳ සුබපතමි [/COLOR][SIZE=4]ජනාධිපති ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයේ අබියස දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ගමන් කිරීමට හැකිවීම පිළිබඳ සිය උණුසුම් සුබපැතුම් පිරිනමන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එහි මෙසේ ද සඳහන් වේ. ලෝක කුසලාන ක්‍රීඩාවලියේ තෙවරක්ම අවසාන මහා තරගය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවීම භාග්‍යයක් කොට සලකමි. අපගේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවන් නිසා අපට එක්වරක් ලෝක කුසලානයට හිමිකම් කියන්නට අවස්ථාව ලැබිණි. මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ද අනුශර්රතාව ලබාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් අපගේ ක්‍රිකට් කණ්ඩායමට හැකිවූ අතර ඔවුන්ගේ එම ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත රටවාසී ජනතාව වෙනුවෙන්ම මාගේ උණුසුම් සුබපැතුම් පළ කරමි. මුළු රටවැසි ජනතාවම ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒකරාශී වී සිටියා සේම ඉදිරියේදී ඔබගේ සියලු ජයග්‍රහණ වෙනුවෙන් ජනතාවගේ ආශිර්වාදය හිමිවන බව ද මම මේ මොහොතේ ප්‍රකාශ කර සිටිමි. [/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom