Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
A moment ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ !

එළැඹෙන ජූලි මාසය වනවිට සිංහල දෙමළ ජනවර්ග අතර නැවතත් ලේ වැකි ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පාර්ශ්වය සැලසුම් කරමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජූලි මාසය ඒ සඳහා තෝරාගෙන ඇත්තේ, මෙරට ජාතික ප්‍රශ්නයට සංවේදී මාසයක් නිසා බවත්, එම වකවානුව තුළ කිසියම් ගැටුමක් අවුළවාගතහොත් ලෝක දෙමළ ප්‍රජාව පවා ප්‍රකෝප කරවිය හැකිය යන කරුණ මත බවත් එම ආරංචි මාර්ග කියා සිටියි.

මෙම සැලසුමෙහි මුල් අදියර වී ඇත්තේ පසුගියදා කොළඹට පැමිණ පහන් දැල්වූ හිටපු ජනාධිපතිවරයා ‘යාපනයේ කොටි කොඩි ඇතැ’යි කියමින් ප්‍රසිද්ධියේම ජාතිවාදය ඇවිස්සීමය.

එමෙන්ම යාපනයේ සිදු වූ නොසන්සුන්තාවයද අදාළ වටපිටාව එම සැලසුමේ ම කොටසක් අනුව සැලසුම් කල මෙහෙයුමක් බව අනාවරණය වෙයි.

ආණ්ඩුවේ යුද ජය සැමරුමට සමාන්තරව, ආන්දෝලනාත්මක ‘යාපනය ශිෂ්‍යාව දුෂණ නඩුවේ’ සැකකරු මුදාහැරීමෙන් මහජන ප්‍රකෝප කිරීමක් සිදුවිය.

මීට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශ ගණනාවක පොලීසියට හා නීති ආයතනවලට විරුද්ධ ප්රකෝපකාරී උද්ඝෝෂණ බොහෝ ගණනක් සිදුව ඇතත් මෙම උද්ඝෝෂණයට ජාතිවාදී මුහුණුවරක් ආදේශ කිරීමේ මාධ්‍ය මෙහෙයුමක්ද ක්‍රියාත්මක වෙමින් පවතියි.

රාජපක්ෂවාදී බුද්ධි අංශ නිලධාරීන් :

ෆේස්බුක් වැනි සමාජ ජාලා තුළ මෙම මතය තහවුරු කිරීම සඳහා මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ මාධ්‍ය ඒකක යොදාගැනීම මේ වනවිටත් සිදුවෙමින් පවතී.

රාජපක්ෂ හිතවාදී බුද්ධි අංශ නිලධාරීන් හා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුද මෙම සැලසුම කි‍්‍රයාත්මක කිරීම සඳහා එක්ව සිටින බවටද තොරතුරු වාර්තා වේ.

පියවර ගණනාවකින් යුතු ‘කළු ජූලි සැලසුමේ’ තවත් අදියර කිහිපයක් ඉදිරි දෙසතිය තුළ දියත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ලේ පිපාසිත දේශපාලනඥයන්:

මේ අතර, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණ ඇමැති විඡේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, ත්‍රස්තවාදය, ජාතිවාදය පෙන්වා පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට තැත්කරන ලේ පිපාසිත දේශපාලනඥයන් තවමත් රට තුළ ක්‍රියාත්මකව සිටින බවයි.

හිටපු ජනාධිපතිවරයා කරන ප්‍රකාශ තුළින් ඒ බව මනාව පෙන්නුම් කරන බවත් හෙතෙම කියා සිටියේය.

(රන්දිව)

- http://www.sinhala.srilankamirror.com/news/item/5118-mr-gearing-up-for-another-black-july

[QUOTE="monson, post: 18427503, member: 30005"] [b]මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ ![/b] [SIZE="4"]එළැඹෙන ජූලි මාසය වනවිට සිංහල දෙමළ ජනවර්ග අතර නැවතත් ලේ වැකි ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පාර්ශ්වය සැලසුම් කරමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි. [IMG]http://im.rediff.com/news/2015/jan/11lanka.jpg[/IMG] ජූලි මාසය ඒ සඳහා තෝරාගෙන ඇත්තේ, මෙරට ජාතික ප්‍රශ්නයට සංවේදී මාසයක් නිසා බවත්, එම වකවානුව තුළ කිසියම් ගැටුමක් අවුළවාගතහොත් ලෝක දෙමළ ප්‍රජාව පවා ප්‍රකෝප කරවිය හැකිය යන කරුණ මත බවත් එම ආරංචි මාර්ග කියා සිටියි. මෙම සැලසුමෙහි මුල් අදියර වී ඇත්තේ පසුගියදා කොළඹට පැමිණ පහන් දැල්වූ හිටපු ජනාධිපතිවරයා ‘යාපනයේ කොටි කොඩි ඇතැ’යි කියමින් ප්‍රසිද්ධියේම ජාතිවාදය ඇවිස්සීමය. එමෙන්ම යාපනයේ සිදු වූ නොසන්සුන්තාවයද අදාළ වටපිටාව එම සැලසුමේ ම කොටසක් අනුව සැලසුම් කල මෙහෙයුමක් බව අනාවරණය වෙයි. ආණ්ඩුවේ යුද ජය සැමරුමට සමාන්තරව, ආන්දෝලනාත්මක ‘යාපනය ශිෂ්‍යාව දුෂණ නඩුවේ’ සැකකරු මුදාහැරීමෙන් මහජන ප්‍රකෝප කිරීමක් සිදුවිය. මීට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශ ගණනාවක පොලීසියට හා නීති ආයතනවලට විරුද්ධ ප්රකෝපකාරී උද්ඝෝෂණ බොහෝ ගණනක් සිදුව ඇතත් මෙම උද්ඝෝෂණයට ජාතිවාදී මුහුණුවරක් ආදේශ කිරීමේ මාධ්‍ය මෙහෙයුමක්ද ක්‍රියාත්මක වෙමින් පවතියි. රාජපක්ෂවාදී බුද්ධි අංශ නිලධාරීන් : ෆේස්බුක් වැනි සමාජ ජාලා තුළ මෙම මතය තහවුරු කිරීම සඳහා මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ මාධ්‍ය ඒකක යොදාගැනීම මේ වනවිටත් සිදුවෙමින් පවතී. රාජපක්ෂ හිතවාදී බුද්ධි අංශ නිලධාරීන් හා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුද මෙම සැලසුම කි‍්‍රයාත්මක කිරීම සඳහා එක්ව සිටින බවටද තොරතුරු වාර්තා වේ. පියවර ගණනාවකින් යුතු ‘කළු ජූලි සැලසුමේ’ තවත් අදියර කිහිපයක් ඉදිරි දෙසතිය තුළ දියත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි. ලේ පිපාසිත දේශපාලනඥයන්: මේ අතර, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණ ඇමැති විඡේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, ත්‍රස්තවාදය, ජාතිවාදය පෙන්වා පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට තැත්කරන ලේ පිපාසිත දේශපාලනඥයන් තවමත් රට තුළ ක්‍රියාත්මකව සිටින බවයි. හිටපු ජනාධිපතිවරයා කරන ප්‍රකාශ තුළින් ඒ බව මනාව පෙන්නුම් කරන බවත් හෙතෙම කියා සිටියේය. (රන්දිව) - [url]http://www.sinhala.srilankamirror.com/news/item/5118-mr-gearing-up-for-another-black-july[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom