Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද, තවත් කළු ජූලියකට සැරසේ !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතිවාදයෙන් රට ගිනි තබන දෙවන කළු ජූලියකට රාජපක්ෂලා කළ කුමන්ත්‍රණය හෙළිවේ

ලබන ජූලි මාසය වනවිට ශ්‍රී ලංකා පුරා අතිශය දරුණු ජාතිවාදී හා ආගම්වාදී කෝලාහලයක් ඇති කිරීමත් ඒ සමගම බලහත්කාරයෙන් රාජ්‍ය පාලනය ඩැහැගැනීමේ සහ අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට බරපතළ අපකීර්තියක් ගෙන දීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ අතිශය රහසිගත තොරතුරු රැසක් ආරක්ෂක බුද්ධි සේවා විසින් අනාවරණය කරගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ මීළඟ මහ මැතිවරණයේ දී කිසිදු ආකාරයකින් නාම යෝජනා ලබානොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සන්ධානයේ හා පක්ෂයේ නායකයා වශයෙන් කර ඇති දැනුම්දීමත් සමගම මෘග චෞර රාජපක්ෂ සහ පිරිවර රටපුරා ජාතිවාදී හා ආගම්වාදී කෝලාහල ඇති කිරීමට මූලික කටයුතු දැනටමත් සූදානම් කර ඇති බව දැනගන්නට ඇත.

මෙම සැලස්මට අවශ්‍ය පසුබිම සකසා ගැනීම පිණිස රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති වී තිබෙන බවට මතයක් ජනතාව තුළ ව්‍යාප්ත කිරීමේ මූලික පියවර පරාජිත ජනාධිපති මෘග චෞර මහින්ද රාජපක්ෂ විසින් දැනටමත් ආරම්භ කර ඇත.

ඉකුත් 29 වෙනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව දැඩි අනතුරකට ලක්ව ඇති බවයි.

සුළු ජාතීන් වශයෙන් ද්‍රවිඩ සහ මුස්ලිම් බහුතරයකගේ අභිලාෂයෙන් සහ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද වලින් බලයට පත්වුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය රටේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවත් එම නිසා එයට විකල්පයක් අවශ්‍ය බවටත් එහිදී මෘග චෞර මහින්ද රාජපක්ෂ විසින් එහිදී පවසා තිබිණ.

ලබන ජූලි මාසයේදී තවත් කළු ජූලියක් නිර්මාණය කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කළ සුළු ජාතික ක්‍රියාධරයන් හා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාධරයන්ගේ පවුල් පිළිබඳ ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් මූලික තොරතුරු රැස්කිරීමේ වැඩ පිළිවෙලක් විමල් වීරවංශ හා උදය ගම්මනපිල යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් සකස් කර තිබෙන බවද බුද්ධි අංශ වෙත අනාවරණය වී ඇත.

තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ පාලනයේදී පත්වීම් ලැබූ සමෘද්ධි හා දිවි නැගුම නිලධාරීන්ගේ සහයෝගය ලබා දිය හැකි බවත් එකී රැස්වීමට සහභාගි වූ සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ නියමුවෙකු වන බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජගත් කුමාර පවසා තිබේ.

දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, රත්නපුර මන්ත්‍රී රංජිත් සොයිසා, මනූෂ නානායක්කාර, උදිත් ලොකු බණ්ඩාර, ලොහාන් රත්වත්තේ, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, රේනුක පෙරේරා, යන පිරිස් එහිදී මහින්ද රාජපක්ෂට පෙන්වා දී ඇත්තේ දැනට බලය ලබාගත හැකි එකම ක්‍රමය ජාතිවාදී අරගල හා ආගම්වාදී අරගලවලින් රට අස්ථාවර කිරීමෙන් පමණක් බවයි.

මේ අනුව ලබන ජූලි මාසයේදී ග්‍රාම නිලධාරී මට්ටමෙන් හඳුනාගත් දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ගේ ගෙවල් දොරවල් හා දේපළවලට ගිනිතබා රට පුරා එකම දිනයකදී කල කෝලාහල ඇති කළ යුතු බවත් මෙහිදී උදය ගම්මන්පිල කළ යෝජනාවට වාසුදේව නානායක්කාර වැනි වාමාංශිකයෙකුද අනුකූලත්වය පළ කරමින් අදහස් දක්වා තිබීම විශේෂත්වයකි.

එහිදී වාසුදේව නානායක්කාර පෙන්වා දී ඇත්තේ ජාතිවාදී අරගලයකදී අන්තර්ජාතිකව ඇතිවිය හැකි ප්රවණතා සමනය කරගත සැලස්මක් කල්තබා සකස් කර තත්ත්වය පාලනය කිරීම පිණිස යැයි කියා හිටපු ජනාධිපතිවරයා වහා බලයට ගෙන ඒමට මග එළිපෙහෙළි කළ යුතු බවයි.

අන්තර් ජාතික ප්‍රජාව මෙහිදී දැනුවත් කිරීමට ජී. එල්. පීරිස්ට වගකීම් පවරා ඊට පක්ෂග්රාහී ලෙස ක්ෂණික මාධ්‍ය මෙහෙයුමක් මෙහෙයවීමට ඩලස් අලහප්පෙරුම සහ බන්දුල පද්මකුමාර දෙදෙනාට වගකීම් පවරා ඇති අතර ඊට අවශ්‍ය ජාත්‍යන්තර මාධ්‍ය සම්බන්ධීකරණය මොහාන් සමරනායක වෙත පවරා ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

- http://www.lankaenews.com/news/2009/si

[QUOTE="monson, post: 18427509, member: 30005"] [B][SIZE="5"]ජාතිවාදයෙන් රට ගිනි තබන දෙවන කළු ජූලියකට රාජපක්ෂලා කළ කුමන්ත්‍රණය හෙළිවේ[/SIZE][/B] [SIZE="4"]ලබන ජූලි මාසය වනවිට ශ්‍රී ලංකා පුරා අතිශය දරුණු ජාතිවාදී හා ආගම්වාදී කෝලාහලයක් ඇති කිරීමත් ඒ සමගම බලහත්කාරයෙන් රාජ්‍ය පාලනය ඩැහැගැනීමේ සහ අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට බරපතළ අපකීර්තියක් ගෙන දීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ අතිශය රහසිගත තොරතුරු රැසක් ආරක්ෂක බුද්ධි සේවා විසින් අනාවරණය කරගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තාවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ මීළඟ මහ මැතිවරණයේ දී කිසිදු ආකාරයකින් නාම යෝජනා ලබානොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සන්ධානයේ හා පක්ෂයේ නායකයා වශයෙන් කර ඇති දැනුම්දීමත් සමගම මෘග චෞර රාජපක්ෂ සහ පිරිවර රටපුරා ජාතිවාදී හා ආගම්වාදී කෝලාහල ඇති කිරීමට මූලික කටයුතු දැනටමත් සූදානම් කර ඇති බව දැනගන්නට ඇත. මෙම සැලස්මට අවශ්‍ය පසුබිම සකසා ගැනීම පිණිස රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති වී තිබෙන බවට මතයක් ජනතාව තුළ ව්‍යාප්ත කිරීමේ මූලික පියවර පරාජිත ජනාධිපති මෘග චෞර මහින්ද රාජපක්ෂ විසින් දැනටමත් ආරම්භ කර ඇත. ඉකුත් 29 වෙනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව දැඩි අනතුරකට ලක්ව ඇති බවයි. සුළු ජාතීන් වශයෙන් ද්‍රවිඩ සහ මුස්ලිම් බහුතරයකගේ අභිලාෂයෙන් සහ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද වලින් බලයට පත්වුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය රටේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවත් එම නිසා එයට විකල්පයක් අවශ්‍ය බවටත් එහිදී මෘග චෞර මහින්ද රාජපක්ෂ විසින් එහිදී පවසා තිබිණ. ලබන ජූලි මාසයේදී තවත් කළු ජූලියක් නිර්මාණය කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කළ සුළු ජාතික ක්‍රියාධරයන් හා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාධරයන්ගේ පවුල් පිළිබඳ ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් මූලික තොරතුරු රැස්කිරීමේ වැඩ පිළිවෙලක් විමල් වීරවංශ හා උදය ගම්මනපිල යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් සකස් කර තිබෙන බවද බුද්ධි අංශ වෙත අනාවරණය වී ඇත. තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ පාලනයේදී පත්වීම් ලැබූ සමෘද්ධි හා දිවි නැගුම නිලධාරීන්ගේ සහයෝගය ලබා දිය හැකි බවත් එකී රැස්වීමට සහභාගි වූ සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ නියමුවෙකු වන බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජගත් කුමාර පවසා තිබේ. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, රත්නපුර මන්ත්‍රී රංජිත් සොයිසා, මනූෂ නානායක්කාර, උදිත් ලොකු බණ්ඩාර, ලොහාන් රත්වත්තේ, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, රේනුක පෙරේරා, යන පිරිස් එහිදී මහින්ද රාජපක්ෂට පෙන්වා දී ඇත්තේ දැනට බලය ලබාගත හැකි එකම ක්‍රමය ජාතිවාදී අරගල හා ආගම්වාදී අරගලවලින් රට අස්ථාවර කිරීමෙන් පමණක් බවයි. මේ අනුව ලබන ජූලි මාසයේදී ග්‍රාම නිලධාරී මට්ටමෙන් හඳුනාගත් දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ගේ ගෙවල් දොරවල් හා දේපළවලට ගිනිතබා රට පුරා එකම දිනයකදී කල කෝලාහල ඇති කළ යුතු බවත් මෙහිදී උදය ගම්මන්පිල කළ යෝජනාවට වාසුදේව නානායක්කාර වැනි වාමාංශිකයෙකුද අනුකූලත්වය පළ කරමින් අදහස් දක්වා තිබීම විශේෂත්වයකි. එහිදී වාසුදේව නානායක්කාර පෙන්වා දී ඇත්තේ ජාතිවාදී අරගලයකදී අන්තර්ජාතිකව ඇතිවිය හැකි ප්රවණතා සමනය කරගත සැලස්මක් කල්තබා සකස් කර තත්ත්වය පාලනය කිරීම පිණිස යැයි කියා හිටපු ජනාධිපතිවරයා වහා බලයට ගෙන ඒමට මග එළිපෙහෙළි කළ යුතු බවයි. අන්තර් ජාතික ප්‍රජාව මෙහිදී දැනුවත් කිරීමට ජී. එල්. පීරිස්ට වගකීම් පවරා ඊට පක්ෂග්රාහී ලෙස ක්ෂණික මාධ්‍ය මෙහෙයුමක් මෙහෙයවීමට ඩලස් අලහප්පෙරුම සහ බන්දුල පද්මකුමාර දෙදෙනාට වගකීම් පවරා ඇති අතර ඊට අවශ්‍ය ජාත්‍යන්තර මාධ්‍ය සම්බන්ධීකරණය මොහාන් සමරනායක වෙත පවරා ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.[/SIZE] - [url]http://www.lankaenews.com/news/2009/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom