මහින්ද තිරුපති ගිය ගුවන් යානයේ හිමිකරු මෙන්න…– Aruna

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මහින්ද තිරුපති ගිය ගුවන් යානයේ හිමිකරු මෙන්න…

    රාජපක්ෂලාගේ සෑම චලනයක් ගැනම දැන් තියෙන්නේ දැඩි අවධානයකි. මේ රටේ දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඉන්දියාවේ තිරුපති ගිහින් තරාදියේ ඉඳගෙන තම බරට සරිලන පූජාවක් කළත් ඒ සියලු දෙනාට වඩා රාජපක්ෂලා තිරුපති ගියොත් හිතන්නට දෙයක් ප්‍රචාරයට දෙයක් ජනතාවට ලබා දෙති.

    ඒ අනුව ගිය සතියේ තිරුපති ගිය මහින්ද රාජපක්ෂත්, පවුලේ උදවියත් සමාජ මාධ්‍යවලට හොඳ කටගැස්මක් දී තිබේ. තිරුපති දෙවියන්ට භාරවීම බෞද්ධ නායකයකුට උචිතද, නැතිනම් රජයේ සල්ලිවලින් තිරුපති යාම ගැළපේද ආදී මාතෘකා පසුගිය වාරවල මේ වන්දනා ගමනේ යෙදී මහින්ද රාජපක්ෂ ඇවිස්සුවත් මෙවර අවුස්සා ඇත්තේ හාත්පසින් වෙනස් වූ කාරණාවකි. ඒ මහින්ද රාජපක්ෂ ගිය ජෙට් යානය කාගේද යන්නයි. මේ ගමන සංවිධානය කළේ කව්ද යන කාරණාවයි.

    මේ ගමන එක්කරගෙන ගියේ කන්නා බව අරලියගහ මන්දිරයේ ආරංචි මාර්ග තහවුරු කරයි. ආණ්ඩුවෙන් සතයක්වත් වැය වී නැත. එහෙත් ඛන්නා දෙමළකු වීම නිසා දැන් හා හෝව තවත් වැඩිය. මහින්ද රාජපක්ෂව ජෙට් යානයකින් තිරුපති ගෙන ගිය කව්ද මේ ඛන්නා.

    මේ ඛන්නා ගැන උතුරේ හෝ වතුකරයේ දෙමළ ජනතාවට වඩා දන්නේ කොළඹ ව්‍යාපාරික හා දේශපාලන පැලැන්තියය.

    ඔහුව කන්නා කන්නා යැයි සිංහල ප්‍රභූන් කීවද ඔහුගේ නම ශබ්ද වන්නේ කනනාදන් කියාය. ජීව දත්ත වාර්තාවලට අනුව ඔහුගේ නම වේලුපිල්ලේ කනනාදන්ය. ඒ අනුව කොටි නායක ප්‍රභාකරන්ගේ නමට නම් වේළුපිල්ලේ කෑල්ල නිසා සබඳතාවක් තිබේ. එහෙත් වේළුපිල්ලේ කනනාදන් උපන්නේ උතුරේ වැල්වැටිතුරේ නොවේ. ඔහු උපන්නේ බණ්ඩාරවෙලය. පාසල් ගියේ බණ්ඩාරවෙල ශාන්ත තෝමසයටය.

    අ.පො.ස. උසස් පෙළ දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයට ගිය කනනාදන් උසස් පෙළට විද්‍යා විෂයයන් හැදෑරුවේය. ඉන්පසු ගිණුම්කරණ පාඨමාලාවක් හැදෑරූ කනනාදන් හැටන් නැෂනල් බැංකුවේ රස්සාවට ගියේය.

    බණ්ඩාරවෙල හැටන් නැෂනල් බැංකුවේ රස්සාව කරගෙන සිටියදී ඉන්දියන් පුවත්පතක වූ රැකියා ඇබෑර්තු දැන්වීමක් ගැන ඥාතියකු ඔහුගේ ඇස යොමු කළේ ය.

    ඉන්දියානු පුවත්පතේ තිබුණ දැන්වීමේ වූයේ උගන්ඩාවේ තිබෙන ඉම්පීරියල් හෝටල් සමූහයේ ගිණුම්කරණ රැකියාවකට සේවකයන් බඳවා ගන්නා බවය. කනනාදන් උගන්ඩාවේ තිබෙන ඉම්පීරියල් හෝටලයේ ඇබෑර්තුවට අයැදුම් පත්‍රයක් දැමුවේය. සම්මුඛ පරීක්ෂණයට බොම්බෙට ගිය කනනාදන් ඉන් සමත්ව උගන්ඩාවේ ඉම්පීරියල් හෝටල් සමූහයේ රැකියාවට ගියේය. ඒ 1986 දීය. උගන්ඩාවේ ඉම්පීරියල් හෝටල් සමූහය තරුපහේ හෝටල් 12 කින් සමන්විත දැවැන්ත ව්‍යාපාරයකි. කනනාදන් ඉක්මනින්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා විය. එබඳු හෝටල් සමූහයක ප්‍රධාන විධායක නිලධාරියා වීම අප්‍රිකාවේ රාජ්‍ය නායකයන්, දේශපාලකයන්, ව්‍යවසායකයන් හා බැඳීම් ඇති කර ගැනීමට හොඳ හිණි පෙතකි.

    උගණ්ඩාවේ ඉම්පීරියල් හෝටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ කනනාදන් උගණ්ඩාවේ පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති සඳහා ආයෝජනය කළේය.

    සුළං බලය, සූර්ය බලය හොඳින්ම තිබෙන අප්‍රිකානු රටවල විදුලි නිෂ්පාදනය ව්‍යාපෘති දෙවැනි වන්නේ රත්තරං කැණීමට පමණකි.

    ඉතා ඉක්මනින් උගන්ඩාවේ දැවැන්ත ව්‍යවසායකයකු වූ කනනාදන් උගන්ඩා ජනාධිපති කගුහා මුසවෙනි සමග සමීප මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තේය. උගන්ඩාවේ දැවැන්ත ව්‍යවසායකයකු වූ කනනාදන්ව තම හිතවත් අප්‍රිකානු රටවල නායකයන්ටද කාගුහා ජනාධිපති හඳුන්වා දුන්නේය. ඒ උගන්ඩාවේ දැවැන්ත ආයෝජනයක් කර තිබෙන කනනාදන් ලවා ඒ ඒ රටවල පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමටය. ඒ සඳහා ඒ ගිය නිසා අප්‍රිකානු රටවල් ගණනාවක රාජ්‍ය නායකයෝ ඔහුගේ සමීප මිත්‍රයෝ වූහ.

    2005 වෙද්දී කනනාදන් මහින්ද රාජපක්ෂගේ මිත්‍ර සමාගමයට එක් වන්නේය.

    ලංකාවේ ආණ්ඩු නිතර සිතන්නේ යුරෝපා රටවල් සමග සබඳතා තර කර ගන්නය. භික්ෂූන් ධර්මය ප්‍රචාරයට යන්නේ යුරෝපයටය. කාන්තාවෝ රස්සා සොයන්නේ මැදපෙරදිගය. ශිෂ්‍යයෝ ඉගෙන ගන්න යන්නේ බටහිරටය.

    ශ්‍රී ලාංකිකයන්ට අප්‍රිකානු රටවල් තියෙන්නේ ලෝක සිතියමේ පාඩම් ඉගෙන ගැනීමටය.

    යුද්ධය අවසාන වී මානව හිමිකම් කොමිසම හමුවට යෑමට වූ විටය ලංකා ආණ්ඩුවට අප්‍රිකා රටවල් මතක් වූයේ. යුද්ධය අවසන් වූ පසු අප්‍රිකානු රටවල රාජ්‍යයන් සමග සබඳතා ඇති කර ගැනීමට මහින්දට වුවමනා විය. පළමු වතාවට උගන්ඩාව සමග තානාපති සබඳතා ඇති කර ගැනීමට මහින්දට මග පාදා දෙන්නට සිටියේ ඒ වන විට විසිපස් වසරක් පුරා උගන්ඩාවේ සිට අප්‍රිකානු රටවල් පුරා සබඳතා ගොඩනගා ගෙන සිටි කනනාදන්ය.

    උගන්ඩාව සමග 2013 පළමු වරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹූ මහින්ද එහි පළමු තානාපති කළේ කනනාදන්ය. 2014 පැවති ජිනීවා මානව හිමිකම් කමිටු රැස්වීම ලංකාවට අතිශය තීරණාත්මක විය. රටේ සිටි බොහෝ නිලධාරින්ට දේශපාලකයන්ට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ගොස් රට වෙනුවෙන් කැන්වසින් කිරීමට සිදු විය. මේ වන විට උගන්ඩාව පදනම් කරගෙන ව්‍යාපාර කරමින් අප්‍රිකා රටවල රාජ්‍ය නායකයන් සමග සබඳතා ඇති කරගෙන සිටි ප්‍රධාන චරිතය කනනාදන්ය. උගන්ඩාව, ඉතියෝපියාව, කෙන්යාව, සෙනගල්, සුඩාන්, කැමරූන්, මොරිටානියා ආදී රටවල රාජ්‍ය නායකයන් හමු වීමට අවස්ථාව ලබාගත්තේ අප්‍රිකානු රටවල වසර 35 ක් ව්‍යාපාර කළ මේ ව්‍යාපාරිකයාය.

    ජිනීවා මානව හිමිකම් සැසියේ ඡන්දය උගන්ඩාවෙන් ලබා ගැනීමට ගිය එවක ආරක්ෂක ලේකම් ගෝඨාභයව උගන්ඩා ජනාධිපති කාගුහා පිළිගත්තේ කනනාදන්ට ඇඟිල්ල දිගු කරමින් උඹලාට ඉන්න හොඳම දෙමළා නේද මේ කියා අසමිනි.

    එවර පැවති ජිනීවා මානව හිමිකම් සැසියේදී ඉන්දියාවද ඡන්දය දුන්නේ ලංකාවට එරෙහිවය. එහෙත් මේ අප්‍රිකානු රටවල් අටෙන් පහකම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළක්වා ගන්නට ලංකාවට හැකි විය. ඒ සඳහා එරටවල නායකයන් හා සාකච්ඡා කිරීමට අවස්ථා ලබා ගන්නේ මේ වතු දෙමළ ව්‍යාපාරිකයාය. කෙන්යාව ඇතුළු රටවල් තුනක් යෝජනාවට එරෙහිව ඡන්දෙ දීමට පොලඹවා ගැනීමටද බලපෑවේ කනනාදන්ය.

    කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව පැමිණීමත් සමගම එවක විදේශ අමාත්‍යවරයා වූ මංගල සමරවීර උගන්ඩාවේ තානාපති කාර්යාලය වසා දැමුවේය. එයට හේතුව වූයේ එරට ඉඩිඅමීන් වැන්නකු අතීතයේ රාජ්‍ය විචාරීම බව මංගල කීවේය. එහෙත් සැබෑ හේතුව වූයේ අප්‍රිකානු රටවල ඡන්දය ලංකාවට එරෙහිව යෙදවූයේ උගන්ඩාව හරහා කනනාදන්ගේ බලපෑමෙන් සිදු කිරීමය. මංගල විදේශ ඇමැති ලෙස උගන්ඩා තානාපති කාර්යාලය වසා දැමූවත් රනිල් ඒ සම්බන්ධතා දිගු කර ගැනීමට උපායක් යෙදුවේය. රනිල් කනනාදන්ව උගන්ඩාවේ කොන්සල් ජනරාල්වරයකු වශයෙන් පත් කළේය. කනනාදන් එදා රනිල් දුන් තනතුර භාර ගත්තේ මහින්ද රාජපක්ෂගෙන් අසා අවසර ගෙනය.

    2016 උගන්ඩාවේ ජනාධිපති තනතුරට යළි වතාවක් කාගුහා පත් වූ පසු එරට සංචාරයකට මහින්ද රාජපක්ෂට ආරාධනා කළේය. එවිට විපක්ෂ නායකවත් නොවූ නිකම්ම මන්ත්‍රිවරයෙක් වූ මහින්දට උගන්ඩාව ආරාධනා කළේ කනනාදන්ට අප්‍රිකා රටවල තිබූ බලය හා සබඳතාව නිසාය. වේළුපිල්ලේ කනිනාදන්ට අප්‍රිකානු රටවල පමණක් නොව වතිකානුවේද දොර ඇරේ.

    අප්‍රිකානු රටවල් බහුතරයක් කතෝලිකය. කතෝලික රටවල අගරදගුරුවරු කෙලින්ම වතිකානුවන්ට වග කියයි. අප්‍රිකානු රටවල අගරදගුරු සමග සමීපව ඉන්නා කනනාදන් ඒ හරහා වතිකානුව සමගද සබඳතා පවත්වයි. ඒ නිසා කනනාදන්ට තියෙන්නේ අප්‍රිකානු රාජ්‍ය නායකයන්ට දිගු වූ පාප් වහන්ස්ගේ ආශීර්වාදය ලත් දෑත්ය.

    වත්මන් ආණ්ඩුව බලයට පත් වහාම කනනාදන් කෙන්යාවේ තානාපති ලෙස පත් කර උගන්ඩාවේ කොන්සල් කාර්යාලයද කෙන්යා තානාපති කාර්යාලයට පැවරුවේය.

    ඒ කනනාදන් අප්‍රිකාව, ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයන්ට ළං කළේ ය. ලංකාවේ පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති ඇති විදුලංකා, අක්බාර් බ්‍රදර්ස්, වී.එස්. හයිඩෝ මෙන්ම මාස් සමාගමටද අප්‍රිකානු රාජ්‍යයන්හි පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ඇරඹීමට පාර පෙන්වා දුන්නේ කනනාදන්ය.

    කනනාදන් උගන්ඩාවේ ව්‍යාපාර ඇරඹුවේ ඉන්දියානු ව්‍යවසායකයෝද අප්‍රිකානු රටවල නොයෙක් ව්‍යාපාරවල ආයෝජනය කරන්නට පටන් ගත් කාලයකය. වතු දෙමළ පවුලක උපන් කනනාදන් ද ඉන්දියාවේ මේ ආයෝජකයන් අතරද වෙනසක් නොවූ තරම්ය. ඒ නිසා ඉන්දියාවේ ඛනිජ ව්‍යාපාරයක යෙදෙන ඉන්දියානු ව්‍යාපාරිකයකුගේ ජෙට් යානයක් වෙන් කර ගැනීමට තමන්ට පුළුවන් වූ බව කනනාදන් කියයි.

    ලංකාවේ බණ්ඩාරවෙල උපන් කනනාදන් වසර 30කට පෙර සිට උගන්ඩාවේ ජීවත් වුවත් දෙවියන් ඉන්නවා යැයි විශ්වාස කරන්නේ තිරුපතියේය. මහින්ද රාජපක්ෂව තිරුපති යෑමට පොලඹවා ගන්නේද කනනාදන්ය.

    කනනාදන්ට කන්නා කියා අමතන්නේ සිංහල ප්‍රභූන්ය. කන්නා යනු ප්‍රේමවන්තයාය.

    – Aruna
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හොද වැඩේ ජෙප්පන්ට.....
    යකෝ තොපිට යාලුවෝ දෙන්නෙ කමිස කලිසම් ඔරලොසූ විත්රයි,,,
    දැක්කනේ අපේ මයින්ත මාතියාට
    ජෙට් දෙන්නේ යකෝ ජෙට් ✈️ ජෙට්
     
    • Love
    Reactions: flag au:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    • Haha
    Reactions: ukkuwa

    planner123

    Well-known member
  • May 22, 2018
    8,868
    15,256
    113
    TFS mchn... me Kanna kiyana dial eka nam waddek wage. Adu kaalekim hena gemak gahala neh. Ethical or not this fellow is someone to be respected.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,378
    32,099

    Aruna yuthukam itu karanawa sir wenuwen
     
    • Haha
    Reactions: SLK_sri