මහින්ද තුනෙන් දෙක ගන්නවා.

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28

    හෙට මොකක් හරි ජල්බරියක් තියේනවා නේ බං.....

    හෙට උදේම මදූෂ්ව එවනවා.දැන් ඌව එලියට අරගෙන එයාපෝට් එකට දාන්න ඕන දේවල් කරනවලු. feel sorry about this pathetic guy.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හෙට උදේම මදූෂ්ව එවනවා.දැන් ඌව එලියට අරගෙන එයාපෝට් එකට දාන්න ඕන දේවල් කරනවලු. feel sorry about this pathetic guy.

    රනිල් ඉවතට..? අලුත් අගමැති කෙනෙක් එජාපයෙන්ම..?? මැදමුලන-සිරිකොත-ඩාලිපාර එක සේ කැළඹේ…:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    රනිල් ඉවතට..? අලුත් අගමැති කෙනෙක් එජාපයෙන්ම..?? මැදමුලන-සිරිකොත-ඩාලිපාර එක සේ කැළඹේ…:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:

    සිරාට එහෙම කරන්න බලයක් නෑ..ඒකාට ආසන 20ක් වගේ තියෙන්නේ:D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,540
    113
    ඇත්තටම මොකක්ද බං හෙට වෙන්නේ? කියපංකෝ.. නින්ද යන්නෙත් නෑ දැනගන්නකන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,540
    113
    Ponil wisik karala Sajja agamati karanawalu hitan :baffled:

    ඒක වෙන්න බෑ පුතී. කලින් සජ්ජට අගමැතිකම දෙන්න හදලත් ඌ එපා කිව්වානේ. දැන් මොකද මේ එපා කියපු අගමැති කම ගන්නේ?
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Ponil wisik karala Sajja agamati karanawalu hitan :baffled:

    එජාපයෙන්ද පළුවක් කඩාගෙන ආණ්ඩු පෙරළියකට ජනාධිපති ආයෙත් සැරසෙයි..!


    2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර පැවැත්විය යුතු ජනාධිපතිවරණයට පෙර යළිත් වරක් ආණ්ඩුව පෙරළීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය සැලසුම් කීපයක් දියත් කරමින් සිටින බව වාර්තා වේ.

    දැනගන්නට ලැබෙන පරිදි ඉන් එක් සැලසුමක් වන්නේ එජාප ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප පිරිසද එජාප පිරිසක් ද එක් කරගෙන 113ක බහුතර බලය පෙන්වා ආණ්ඩුව වෙනස් කිරීමය. එවැනි අවස්ථාවක අරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණක් නොව දෙමළ ජාතික සන්ධානයෙන් තවත් මන්ත්‍රීවරුන් කීපදෙනෙකුද මුස්ලිම් කොංග්‍රසයේ මෙන්ම සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහයද ලබාගත හැකි වනු ඇතැයි ඇතැම් උපදේශකයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

    පසුගිය ඔක්තෝබර් 26 දින අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන අවස්ථවේදීද එජාපයේ පිරිසක් ජනාධිපතිවරයාට සහයෝගය දීමට පොරොන්දු වී තිබූ බව එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ප්‍රකාශ කළේය.

    මෙවරද ජනාධිපතිවරයා එජාපය නියෝජනය කරන ඇතැම් අමාත්‍යවරුන් වර්ණනා කරමින් කතා කරන ආකාරයද නිරීක්ෂණය කළ හැක.

    ජනාධිපතිවරයාගේ අනෙක් සැලැස්ම වී ඇත්තේ ජනාධිපති ධුර කාලය වන අවුරුදු 5 පිරීම, 19 වන සංශෝධනයට කතානායකවරයා අත්සන් තැබූ දිනය වන 2015 මැයි මස 15 වනදා සිට ගණන් බැලිය යුතු බවට නව අගවිනිසුරු පත් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබා ගැනීමය.

    එසේ අර්ථ නිරූපණයක් ලැබුණහොත් ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අවරුදු හතරහමාරේ කාල සීමාව වන 2020 මාර්තු එළඹෙන්නේ ජනපති ධුර කාලය අවසන් වීමට පෙරය.