MIRACLE DOCTOR ඒලියන්ත වයිට්

Cry_Baby

Active member
  • Dec 23, 2018
    212
    24
    28
    මචං මේ ඩොක්ට ගැන දන්න මේ ඩොක්ටව අදුරන කෙනෙක් ඉන්නවද එලකිරියෙ??? මේ ඩොක්ට කොහෙද ඉන්නෙ?? මේ ඩොක්ට සාමාන්‍ය මිනිස්සුන්ටත් ප්‍රතිකාර කරනවා කියලා තියනවනෙ ඒකයි බැලුවෙ මේ ඩොක්ටගෙන් බෙහෙත් ගන්න මේ ඩොක්ටව කන්ටැක් කරලා දෙන්න පුලුවන් කවුරුහරි ඉන්නවනං කියපන්කො

    බූරුවො චන්දිම දිමෙල් ගාවට පලයන්. එලියන්ත හොරත් යාන්නෙ උටයි අම්මටයි බෙහෙත් ගන්න චන්දිම ඩොක්ට ගාවට
     
    • Like
    Reactions: Identity

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    මචං මේ ඩොක්ට ගැන දන්න මේ ඩොක්ටව අදුරන කෙනෙක් ඉන්නවද එලකිරියෙ??? මේ ඩොක්ට කොහෙද ඉන්නෙ?? මේ ඩොක්ට සාමාන්‍ය මිනිස්සුන්ටත් ප්‍රතිකාර කරනවා කියලා තියනවනෙ ඒකයි බැලුවෙ මේ ඩොක්ටගෙන් බෙහෙත් ගන්න මේ ඩොක්ටව කන්ටැක් කරලා දෙන්න පුලුවන් කවුරුහරි ඉන්නවනං කියපන්කො

    මචන් එලියන්ත ඉස්සරම බෙහෙත් කරේ නුගේගොඩ පැත්තේ පන්සලක තිබ්බ පුංචි දේවාලෙක
    බෙහෙත් කියන්නේ තේ කොළ ගොඩක් වතුර ටිකකට දාලා එක තම්බල කාකාරලා අරන් තමයි බලගතු කසාය කියල දුන්නේ පස්සේ පස්සේ ඕකට පන්සලේ හමුදුරුවේ කෙස් එක දාල මුව එලෙව්වා පස්සේ මිනිහ දෙල්ගොඩ පැත්තේ පුචියට ස්පය්ර් පාර්ට්ස් කඩයක් කරා. අර ඔකොකොම කුණු බේරුවල බොක්කට කියලා කතාවක් තියෙනවනේ ඒ වගේ මිනිහත් මහින්දට මොකක් හරි සෙප්පඩ විජ්ජාවක් කරලා මහින්දව අල්ලාගෙන මීඩියා වලින් ෆුල් මාකටිං පාරක් ගහ ගත්තත. ඒ කාලේ කිව්වේ ඉන්දියාවේ කෝටිපති පවුල අම්බානි පවුලේ කෙනෙකුට මොකක් හරි ලෙඩක් හැදුනම එහෙන් රත්මලාන airport එකට private jet එකෙක් එවල මුව මුව ගෙන්නාගෙන බෙහෙතත් කරගන්නවා කියලා මොකෝ අපි ගිහින් අම්බනිගෙන් අහන්නද ?

    පස්සේ පස්සේ මු මහින්දටත් අරින්න හදලා මහින්දගේ PSD එකේ එවුන් මුට වොර්නින් එකක් විදිහට මු ගිය ඩිෆෙන්ඩර් එකට වෙඩි තිබ්බ ඊටපස්සේ මු ආගිය අතක් නෑ
    ඔන්න ඕක තමයි මුගේ කථා වස්තුව

    ආ මුගේ තාත්තා ලෝකෙටේම පොලු තිබ්බ කෙනක් ඒවගේම තමයි මුගේ සියා කෙනෙක් තමයි ඩන්කන් වයිට් කියල ලංකාවර මුල්ම ඔලිම්පික් රිදී පදක්කම ගෙනාවේ
    ඔය නුගේගොඩ දෙල්ගොඩ හරියේ පරණ මිනිස්සුන්ගේ අහල බලපන් ඩොක්ටර් ගැන
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    මොන සෙප්පඩ විජ්ජාව කරල හරි බන්, ඌ ලසිත් මාලින්ගගෙ ලෝකෙ හොදම ඩොකාලටවත් හොදකරන්න බැරිඋන කකුලෙ ප්‍රශ්නෙ හොද කලානෙ.

    සචින්ගෙත් එහෙමයි. මොකද උන්ට ලෝකෙ හොදම ඩොකාල අල්ලන්න සල්ලි නැතුවද?

    කරන විදිහ තෙරුම ගන්න අපිට බැරිඋනාට ලෙඩේ හොද වෙලානෙ. උන්මනෙ කියන්නෙ. බෙහෙත් තෙල් කාරයෙක්ව ප්‍රොමෝට් කරන්න මාලින්ගට සචිනට මගෙ හිතේ මොලේ හොද නැතුව ඇති :oo::dull:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332

    මටත් තියෙන ප්‍රශ්නෙ මේකම තමා!:confused:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මොන සෙප්පඩ විජ්ජාව කරල හරි බන්, ඌ ලසිත් මාලින්ගගෙ ලෝකෙ හොදම ඩොකාලටවත් හොදකරන්න බැරිඋන කකුලෙ ප්‍රශ්නෙ හොද කලානෙ.

    සචින්ගෙත් එහෙමයි. මොකද උන්ට ලෝකෙ හොදම ඩොකාල අල්ලන්න සල්ලි නැතුවද?

    කරන විදිහ තෙරුම ගන්න අපිට බැරිඋනාට ලෙඩේ හොද වෙලානෙ. උන්මනෙ කියන්නෙ. බෙහෙත් තෙල් කාරයෙක්ව ප්‍රොමෝට් කරන්න මාලින්ගට සචිනට මගෙ හිතේ මොලේ හොද නැතුව ඇති :oo::dull:
    උගේ මොකක් හරි සීන් එකක් තියනවා බන් මෙතන උන් මේක දේශපාලනේ එක්ක පටලවාගෙන,
    ඔය පොර හොද කරපු අය ගොඩාක් ඉන්නවා වෙන රටවලත්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මචන් එලියන්ත ඉස්සරම බෙහෙත් කරේ නුගේගොඩ පැත්තේ පන්සලක තිබ්බ පුංචි දේවාලෙක
    බෙහෙත් කියන්නේ තේ කොළ ගොඩක් වතුර ටිකකට දාලා එක තම්බල කාකාරලා අරන් තමයි බලගතු කසාය කියල දුන්නේ පස්සේ පස්සේ ඕකට පන්සලේ හමුදුරුවේ කෙස් එක දාල මුව එලෙව්වා පස්සේ මිනිහ දෙල්ගොඩ පැත්තේ පුචියට ස්පය්ර් පාර්ට්ස් කඩයක් කරා. අර ඔකොකොම කුණු බේරුවල බොක්කට කියලා කතාවක් තියෙනවනේ ඒ වගේ මිනිහත් මහින්දට මොකක් හරි සෙප්පඩ විජ්ජාවක් කරලා මහින්දව අල්ලාගෙන මීඩියා වලින් ෆුල් මාකටිං පාරක් ගහ ගත්තත. ඒ කාලේ කිව්වේ ඉන්දියාවේ කෝටිපති පවුල අම්බානි පවුලේ කෙනෙකුට මොකක් හරි ලෙඩක් හැදුනම එහෙන් රත්මලාන airport එකට private jet එකෙක් එවල මුව මුව ගෙන්නාගෙන බෙහෙතත් කරගන්නවා කියලා මොකෝ අපි ගිහින් අම්බනිගෙන් අහන්නද ?

    පස්සේ පස්සේ මු මහින්දටත් අරින්න හදලා මහින්දගේ PSD එකේ එවුන් මුට වොර්නින් එකක් විදිහට මු ගිය ඩිෆෙන්ඩර් එකට වෙඩි තිබ්බ ඊටපස්සේ මු ආගිය අතක් නෑ
    ඔන්න ඕක තමයි මුගේ කථා වස්තුව

    ආ මුගේ තාත්තා ලෝකෙටේම පොලු තිබ්බ කෙනක් ඒවගේම තමයි මුගේ සියා කෙනෙක් තමයි ඩන්කන් වයිට් කියල ලංකාවර මුල්ම ඔලිම්පික් රිදී පදක්කම ගෙනාවේ
    ඔය නුගේගොඩ දෙල්ගොඩ හරියේ පරණ මිනිස්සුන්ගේ අහල බලපන් ඩොක්ටර් ගැන

    ලංකා ඊ නිව්ස් බලන උඹ මේක කිව්ව නම් අැත්තම තමා අායෙ දෙකක් නෑ..:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලා පවුලේ විස්තර දන්නේ නෑ නේ........ :P:P පුළුවන්නන් හොයලා බලපන්. මම විස්තර දාන්නේ නෑ ටිකක් දුරින් අඳුනන නිසා. පට්ට සල්ලියක් තියෙන්නේ දැන් පොරට. දේවල් හැමදේම හරියට වෙද්දී දොස්තරද කොන්දොස්තරද අදාළ නෑ සල්ලි, බලය ඇතුළු හැමදේම පස්සෙන් එනවා. :yes::yes:

    b55fe261_z.jpg
    :P:P
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    Nikan Horunwa pumbannepa ban.
    Okage patikiriya eka parak Balumgala wedasatahanaka eli kara
    Uge aththa nama Imesh Rangana
    Mahindala ithin karanne horunwa form karana ekane

    eka matat matakay bn.. oka hena horek kiyala tamai kiwwe..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඹලා පවුලේ විස්තර දන්නේ නෑ නේ........ :P:P පුළුවන්නන් හොයලා බලපන්. මම විස්තර දාන්නේ නෑ ටිකක් දුරින් අඳුනන නිසා. පට්ට සල්ලියක් තියෙන්නේ දැන් පොරට. දේවල් හැමදේම හරියට වෙද්දී දොස්තරද කොන්දොස්තරද අදාළ නෑ සල්ලි, බලය ඇතුළු හැමදේම පස්සෙන් එනවා. :yes::yes:

    b55fe261_z.jpg

    :P:P

    මේ ලංකාවේ නෙවයි නේද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Nikan Horunwa pumbannepa ban.
    Okage patikiriya eka parak Balumgala wedasatahanaka eli kara
    Uge aththa nama Imesh Rangana
    Mahindala ithin karanne horunwa form karana ekane

    ඒකනේ බන්... දොස්තරලනම් ඉතිං
    රාජිත
    නෙවිල්
    කාවින්ද
    නලින්ද ජයතිස්ස වගේ අය තමා ඉතිං... ඒලියන්තලට මෙයාල එක්ක හැරෙන්නවත් පුලුවන්ද...?

    • Like
    Reactions: chami2015

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹලා පවුලේ විස්තර දන්නේ නෑ නේ........ :P:P පුළුවන්නන් හොයලා බලපන්. මම විස්තර දාන්නේ නෑ ටිකක් දුරින් අඳුනන නිසා. පට්ට සල්ලියක් තියෙන්නේ දැන් පොරට. දේවල් හැමදේම හරියට වෙද්දී දොස්තරද කොන්දොස්තරද අදාළ නෑ සල්ලි, බලය ඇතුළු හැමදේම පස්සෙන් එනවා. :yes::yes:

    b55fe261_z.jpg
    :P:P

    34.gif

    White VIlla Resort - අහුන්ගල්ල
     
    • Like
    Reactions: TNHM

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113

    ඒකනේ බන්... දොස්තරලනම් ඉතිං
    රාජිත
    නෙවිල්
    කාවින්ද
    නලින්ද ජයතිස්ස වගේ අය තමා ඉතිං... ඒලියන්තලට මෙයාල එක්ක හැරෙන්නවත් පුලුවන්ද...?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: TNHM

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    මොන සෙප්පඩ විජ්ජාව කරල හරි බන්, ඌ ලසිත් මාලින්ගගෙ ලෝකෙ හොදම ඩොකාලටවත් හොදකරන්න බැරිඋන කකුලෙ ප්‍රශ්නෙ හොද කලානෙ.

    සචින්ගෙත් එහෙමයි. මොකද උන්ට ලෝකෙ හොදම ඩොකාල අල්ලන්න සල්ලි නැතුවද?

    කරන විදිහ තෙරුම ගන්න අපිට බැරිඋනාට ලෙඩේ හොද වෙලානෙ. උන්මනෙ කියන්නෙ. බෙහෙත් තෙල් කාරයෙක්ව ප්‍රොමෝට් කරන්න මාලින්ගට සචිනට මගෙ හිතේ මොලේ හොද නැතුව ඇති :oo::dull:

    මටත් තියෙන්නෙ මේ ප්‍රශ්නෙම තමයි
     
    • Like
    Reactions: TNHM

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    උඹලා පවුලේ විස්තර දන්නේ නෑ නේ........ :P:P පුළුවන්නන් හොයලා බලපන්. මම විස්තර දාන්නේ නෑ ටිකක් දුරින් අඳුනන නිසා. පට්ට සල්ලියක් තියෙන්නේ දැන් පොරට. දේවල් හැමදේම හරියට වෙද්දී දොස්තරද කොන්දොස්තරද අදාළ නෑ සල්ලි, බලය ඇතුළු හැමදේම පස්සෙන් එනවා. :yes::yes:

    b55fe261_z.jpg
    :P:P

    උබ මේ ඩොක්ටව අදුරනවද මචං පුලුවන්නම් ඩොක්ටව කන්ටැක් කරලා දීපන්කො
     
    • Like
    Reactions: TNHM

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොන සෙප්පඩ විජ්ජාව කරල හරි බන්, ඌ ලසිත් මාලින්ගගෙ ලෝකෙ හොදම ඩොකාලටවත් හොදකරන්න බැරිඋන කකුලෙ ප්‍රශ්නෙ හොද කලානෙ.

    සචින්ගෙත් එහෙමයි. මොකද උන්ට ලෝකෙ හොදම ඩොකාල අල්ලන්න සල්ලි නැතුවද?

    කරන විදිහ තෙරුම ගන්න අපිට බැරිඋනාට ලෙඩේ හොද වෙලානෙ. උන්මනෙ කියන්නෙ. බෙහෙත් තෙල් කාරයෙක්ව ප්‍රොමෝට් කරන්න මාලින්ගට සචිනට මගෙ හිතේ මොලේ හොද නැතුව ඇති :oo::dull:
    https://scontent.fcmb2-2.fna.fbcdn....=9bb5ff71aca2658d344c4159d29f036f&oe=6153CBC0
     
    • Like
    Reactions: TNHM

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    knee ekei ankle ekei wensa danne nathi welada sri oka thamai kiyanne account eka wena ayata denna epa kiyala.

    Knee eka unstable uannama eeka ankle ekatath bala paanawa, ekee anik paththath wenawa 🤪
     
    Last edited:
    • Like
    Reactions: TNHM