
manussayage talent eke hatiyata manthree kamak onath nah, grama sewaka kamak thibbath athi ratata sewaya karanna



manussayage talent eke hatiyata manthree kamak onath nah, grama sewaka kamak thibbath athi ratata sewaya karanna![]()
Sirawata ban, janadipathi kama thibila karanna bari de dan kohoma nam karannada neda?
මෙත්තපාල සහ පාවා දීම...
දිනය:- 2014 ඔක්තෝබර් 21
මහින්ද - හලෝ මෙත්ත මල්ලි. ස්ක්‍රිප්ට් එක ලෑස්තිද?
![]()
මෙත්තපාල - ඔව් අයිය ඔක්කොම ලෑස්ති.
දිනය:- 2014 ඔක්තෝබර් 23
මෙත්තපාල - මෙන්න අයිය ස්ක්‍රිප්ට් එක.
![]()
මහින්ද - මල්ලි නොවැම්බර් වෙද්දි වැඩ පටන් ගමු.
දිනය:- 2014 නොවැම්බර්
NEWS - පොදු අපෙක්ශකයා කරලියට...
![]()
දිනය:- 2014 දෙසැම්බර්
මෙත්තපාල - අතිගරු මහින්ද රජපක්ෂ මහතා යුද්දෙ දිනල හිටං රට සංවර්ධනය කරා. පාරවල් හැදුව. යාපනයට යන්න දුම්රිය මාර්ග හැදුව. අපිට ඒවට බොහොම සතුටුයි.
මෙත්තපාල - 8 වෙනිදා රෑ 12 වෙනකොට ගුවන් තොටුපල වහනවා. අපිට ඔනෙ අයට විතරයි රටෙන් යන්න දෙන්නෙ.![]()
පහුවදා
මෙත්තපාල - ගුවන් තොටුපල වහනව කියන්න හිටං මට ඔලුවෙ අමාරුවද?
![]()
![]()
![]()
දිනය:- 2014 දෙසැම්බර් අග
මෙත්තපාල - සාදු ප්‍රබා සාදු...
![]()
![]()
![]()
මෙත්තපාල - අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්...
![]()
![]()
![]()
දිනය:- 2014 ජනවාරි 9, සවස 4:30
NEWS - මහින්ද රාජපක්ෂට අති විශිෂ්ට ජයක්
![]()
මෙත්තපාල - ඔන්න අයිය කිව්ව විදියටම මම වැඩේ කරා...
මහින්ද - එල එල මල්ලි... හහ් හහ් හා...
![]()
මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...
![]()
අපගේ දක්ෂ අනාවැකිකරුවාගේ 2015 ජනාධිපතිවරණයේදී පලකල අනාවැකි වලින් බිදක්

මහින්ද අගමැති උනේ නැත්තන් මගේ මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දානව ත්‍රෙඩ් එකක
so where is your password ?

අකැමැත්තෙන් උනත් දෙන්නම්. මම පරාදයි
Username = Chikamawa
Password = wal123balla456tho789thamai
මහින්ද අගමැති උනේ නැත්තන් මගේ මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දානව ත්‍රෙඩ් එකක