Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද දෙමලු 40,000ක් මරලාලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(මේක ම මම වෙන තැනක දාලා තිබුණත් මෙතනටත් අර ගත්තේ හේතුවක් ඇතුව......මේකෙ මහින්දට පක්ෂ, විපක්ෂ මතවාද පේනවා.....නමුත් රට වෙනුවෙන් කතා කරන්නේ කීයෙන් කී දෙනාද....?????? තේරුම් ගන්න වැඩේ කේස් වුණොත් ගස් යන්නේ මහින්ද විතරක් නෙවෙයි....සරත් ෆොන්සේකා සර්වත් ගස් ඇරලා තමයි මුං මේක ඉවර කරන්නේ.....)

මේක පටන් ගත්ත එක හොදයි. මිත්‍රවරුනි, අපි දිගටම මේක අරන් යමු. කරුණාකරලා ජාත්‍යන්තර සම්බන්ධතා වඩාත් හොද්න් තියෙන lkdood වගේ සහෝදරවරු අපට විස්තර සපයන්න. මමත් මූලාශ්‍රය හෙලි නොකිරීමේ තදබල කොන්දේසිය සමග සමහර කරුණු මෙකට මුදා හරින්නම්. මේ කාරණය අපේ රට සම්බන්ධ එකක්. ඒ නිසා අපි සිළු දෙනාටම අයිතියක් සහ යුතුකමක් තියෙනවා අපේ රට වෙනුවෙන් කතා කරන්න. මම පටන් ගන්නම්............

එජා සංවිධානයට අපේ රටට කළින් හොයන්න ප්‍රශ්න නැද්ද?

1. ආමරිකාව ඉරානයට පහරදී අල්ලා ගත් අවස්ථාවේ ඉරාක ජනතාව අවම ලෙස ලක්ෂ 6ක් ඝාතනය කිරීම.

2. ඉරාකය ආක්‍රමණය කළ අවස්ථා වේ මුස්ලිම් කාන්තාවන් 35000කට ආසන්න සංඛ්‍යාවක් නේටෝ හමුදා මගින් දූෂණය කිරීම. මේවායේ ඡායාරූප කවම අන්තර්ජාලයේ තිබෙනවා.

3. ඇෆ්ගනිස්ථානයේ සිදුකරන මෙහෙයුම් මගින් විනාශ වී ඇති ජීවිත. ගණන් මිනුම් කිසිවකු තවම නොදනිති.

4. සූඩාන යේ විශාලම තෙල්බිම් සහිත ඩාෆූර් හි අමෙරිකා සහය ලබන ගරිල්ලන් මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන නින්දිත ප්‍රහාර.

5. ඊශ්‍රායෙලය පලස්තීනයට විරුද්ධව පහරදෙන අවස්ථාවලදී සිවිල් ජනතාවට විරුද්ධව සුදු පොස්ෆරස් වැනි තහනම් රසායනික අවි භාවිතා කිරීම

මේ ඉතා නුදුරු අතීතයේ සි වූ සිදුවීම් පමණයි. මේවා ගැන ඔය මූනවත් උගේ ලපයි සිපයි උපදේශක මණ්ඩලවත් එක දෙයක් කට ඇරලා කිව්වද? මේව ගැන උපදෙස් දෙන්න නෙවෙයි මෙහෙම දේවල් වෙනව කියල කියනව කියල මූන ගේ කනට කරල කියන්නවත් ඕක දැම්මද පකඩ උපදේශක කමිටු...!!????

කවුද මේක පිටුපස ඉන්නේ. පැහැදිළිවම කොටි. කොටින්ට කඩේයන, උන්ට පක්කලිකම් කරන අතලොස්සක ගේ සාක්ෂි මත පමණයි, මේ නල්ලමලේ වාර්තාව හදලා තියෙන්නේ. මේක පිම්පියෙක් ගෙන් "උඹ ලග ඉන්නේ වේ* ගෑනියෙක් නෙවෙයි නේද?" කියල පොලීසියෙන් අහනවා වගේ වැඩක්.

මොකක්ද මේකෙන් මේ ටාගට් කරන්නේ...........

1.වියට්නාමයට, ඉරානෙට සහ ඇෆ්ගනිස්ථානයට ගිහිල්ලා පු* ටිංකිරි ගාගත්ත එවුන්ට හරි මදි පුංචි කමක් අපි යුද්ධෙ ඉවරකලා කියන එක. ඇයි උං කිව්වෙම මේක අපට දිනන්න බෑ කියලනේ. දැන් උන්ට ඕන "උඹල යුද්ධ කලේ දිනුවේ නියම ක්‍රමේට නෙවෙයි" කියල අපි ලබපු ජය හෑල්ලු කරන්න.

2. මේ රටේ තියෙන විවිධ සම්පත් වලට සමහර රටවල ඉන්න හොටබරි කෙළ හළනවා. අපේ රට දියුණු වුණෙත් මේවා තුට්ටු දෙකට මං කොල්ල කන්න බැරිවෙන බව මුං දන්නවා. රටේ දියුණුව කඩා කප්පල් කිරීම දෙවැනි අරමුණ.

3. අපේ රට ගොඩදාන්න පුළුවන් නායකත්වය විනාශ කිරීම. රට මේ ට්‍රැක් එකේ යන්නේ රටේ නායකත්වය නිසා. මෙතනදී මම නායකත්වය කියනනේ මහින්දට විතරක් නෙවෙයි. අපේ සියළු නායකයෝ(සී අයි ඒ කාරයන් වන ටික දෙනෙක් ඇරුණාම ) අපට අවශ්‍යයි. මේ අංචිය දිගටම ඇදුනොත් දං ගෙඩියට දක්කන්න මුං බලන් ඉන්නේ මහින්දව විතරක් නෙවෙයි, ඒක හොදට මතක තියා ගනිල්ලා. මුං මේරටේ අභීත සෙසු නායකයන්වත්-කර්නල් ගොඨාභය රාජපක්ෂ සර්ව, ජෙන්. සරත් ෆොන්සේකා සර්ව, ජෙන්. ශවේන්ද්‍ර සිල්ව සර්ව, ජෙන්. කමල් ගුණරත්න සර්ව, ජෙන්. ජගත් ඩයස් සර්ව, ජෙන්. ජගත් ජයසූරිය සර්ව විතරක් නෙවෙයි මේ යුද්ධයේ සත්‍ය මොළය වෙච්ච ජෙන්. කපිල හෙන්දවිතාරණ සර්වත් මුං පෝරකයට යවනවා. එතකොට අපට නායකයො නැහැ. ඊට පස්සේ උන් කැමති රෙද්දක් අපේ රටට උන් කරනවා උන් ගේ රූකඩයන් ව දාලා.

මේ අනතුර තේරුම් ගන්න. මේ කෙළවන්න හදන්නේ උඹලගේ අපේ රටට මචංලා....මං ගෞරවයෙන් ඉල්ලනවා හැමෝගෙන්ම මේ ත්‍රෙඩ් එකට දිගටම ලියන්න කියලා..........

මගේ මව් රටටමයි හැමදාමත්............

for my Motherland Forever...................

අපි දැං කඩේ යා යුත්තේ කාටද කියල තීරණය කරන්න.....එක එක දේශපාලකයන්ටද....නැතිනම් අපේ පීතෘ භූමිය වෙනුවෙන්ද කියන එත........මතක තියා ගන්න දේශපාලකයන්ට කඩේ යන්න හරි අපට රටක් තියෙන්න ඕන බව.........!!!!!

[QUOTE="dath kimbula, post: 9939630, member: 329688"] [COLOR="DarkRed"][SIZE="4"][B](මේක ම මම වෙන තැනක දාලා තිබුණත් මෙතනටත් අර ගත්තේ හේතුවක් ඇතුව......මේකෙ මහින්දට පක්ෂ, විපක්ෂ මතවාද පේනවා.....නමුත් රට වෙනුවෙන් කතා කරන්නේ කීයෙන් කී දෙනාද....?????? තේරුම් ගන්න වැඩේ කේස් වුණොත් ගස් යන්නේ මහින්ද විතරක් නෙවෙයි....සරත් ෆොන්සේකා සර්වත් ගස් ඇරලා තමයි මුං මේක ඉවර කරන්නේ.....) [/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"]මේක පටන් ගත්ත එක හොදයි. මිත්‍රවරුනි, අපි දිගටම මේක අරන් යමු. කරුණාකරලා ජාත්‍යන්තර සම්බන්ධතා වඩාත් හොද්න් තියෙන lkdood වගේ සහෝදරවරු අපට විස්තර සපයන්න. මමත් මූලාශ්‍රය හෙලි නොකිරීමේ තදබල කොන්දේසිය සමග සමහර කරුණු මෙකට මුදා හරින්නම්. මේ කාරණය අපේ රට සම්බන්ධ එකක්. ඒ නිසා අපි සිළු දෙනාටම අයිතියක් සහ යුතුකමක් තියෙනවා අපේ රට වෙනුවෙන් කතා කරන්න. මම පටන් ගන්නම්............ එජා සංවිධානයට අපේ රටට කළින් හොයන්න ප්‍රශ්න නැද්ද? 1. ආමරිකාව ඉරානයට පහරදී අල්ලා ගත් අවස්ථාවේ ඉරාක ජනතාව අවම ලෙස ලක්ෂ 6ක් ඝාතනය කිරීම. 2. ඉරාකය ආක්‍රමණය කළ අවස්ථා වේ මුස්ලිම් කාන්තාවන් 35000කට ආසන්න සංඛ්‍යාවක් නේටෝ හමුදා මගින් දූෂණය කිරීම. මේවායේ ඡායාරූප කවම අන්තර්ජාලයේ තිබෙනවා. 3. ඇෆ්ගනිස්ථානයේ සිදුකරන මෙහෙයුම් මගින් විනාශ වී ඇති ජීවිත. ගණන් මිනුම් කිසිවකු තවම නොදනිති. 4. සූඩාන යේ විශාලම තෙල්බිම් සහිත ඩාෆූර් හි අමෙරිකා සහය ලබන ගරිල්ලන් මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන නින්දිත ප්‍රහාර. 5. ඊශ්‍රායෙලය පලස්තීනයට විරුද්ධව පහරදෙන අවස්ථාවලදී සිවිල් ජනතාවට විරුද්ධව සුදු පොස්ෆරස් වැනි තහනම් රසායනික අවි භාවිතා කිරීම මේ ඉතා නුදුරු අතීතයේ සි වූ සිදුවීම් පමණයි. මේවා ගැන ඔය මූනවත් උගේ ලපයි සිපයි උපදේශක මණ්ඩලවත් එක දෙයක් කට ඇරලා කිව්වද? මේව ගැන උපදෙස් දෙන්න නෙවෙයි මෙහෙම දේවල් වෙනව කියල කියනව කියල මූන ගේ කනට කරල කියන්නවත් ඕක දැම්මද පකඩ උපදේශක කමිටු...!!???? කවුද මේක පිටුපස ඉන්නේ. පැහැදිළිවම කොටි. කොටින්ට කඩේයන, උන්ට පක්කලිකම් කරන අතලොස්සක ගේ සාක්ෂි මත පමණයි, මේ නල්ලමලේ වාර්තාව හදලා තියෙන්නේ. මේක පිම්පියෙක් ගෙන් "උඹ ලග ඉන්නේ වේ* ගෑනියෙක් නෙවෙයි නේද?" කියල පොලීසියෙන් අහනවා වගේ වැඩක්. මොකක්ද මේකෙන් මේ ටාගට් කරන්නේ........... 1.වියට්නාමයට, ඉරානෙට සහ ඇෆ්ගනිස්ථානයට ගිහිල්ලා පු* ටිංකිරි ගාගත්ත එවුන්ට හරි මදි පුංචි කමක් අපි යුද්ධෙ ඉවරකලා කියන එක. ඇයි උං කිව්වෙම මේක අපට දිනන්න බෑ කියලනේ. දැන් උන්ට ඕන "උඹල යුද්ධ කලේ දිනුවේ නියම ක්‍රමේට නෙවෙයි" කියල අපි ලබපු ජය හෑල්ලු කරන්න. 2. මේ රටේ තියෙන විවිධ සම්පත් වලට සමහර රටවල ඉන්න හොටබරි කෙළ හළනවා. අපේ රට දියුණු වුණෙත් මේවා තුට්ටු දෙකට මං කොල්ල කන්න බැරිවෙන බව මුං දන්නවා. රටේ දියුණුව කඩා කප්පල් කිරීම දෙවැනි අරමුණ. 3. අපේ රට ගොඩදාන්න පුළුවන් නායකත්වය විනාශ කිරීම. රට මේ ට්‍රැක් එකේ යන්නේ රටේ නායකත්වය නිසා. මෙතනදී මම නායකත්වය කියනනේ මහින්දට විතරක් නෙවෙයි. අපේ සියළු නායකයෝ(සී අයි ඒ කාරයන් වන ටික දෙනෙක් ඇරුණාම ) අපට අවශ්‍යයි. මේ අංචිය දිගටම ඇදුනොත් දං ගෙඩියට දක්කන්න මුං බලන් ඉන්නේ මහින්දව විතරක් නෙවෙයි, ඒක හොදට මතක තියා ගනිල්ලා. මුං මේරටේ අභීත සෙසු නායකයන්වත්-කර්නල් ගොඨාභය රාජපක්ෂ සර්ව, ජෙන්. සරත් ෆොන්සේකා සර්ව, ජෙන්. ශවේන්ද්‍ර සිල්ව සර්ව, ජෙන්. කමල් ගුණරත්න සර්ව, ජෙන්. ජගත් ඩයස් සර්ව, ජෙන්. ජගත් ජයසූරිය සර්ව විතරක් නෙවෙයි මේ යුද්ධයේ සත්‍ය මොළය වෙච්ච ජෙන්. කපිල හෙන්දවිතාරණ සර්වත් මුං පෝරකයට යවනවා. එතකොට අපට නායකයො නැහැ. ඊට පස්සේ උන් කැමති රෙද්දක් අපේ රටට උන් කරනවා උන් ගේ රූකඩයන් ව දාලා. මේ අනතුර තේරුම් ගන්න. මේ කෙළවන්න හදන්නේ උඹලගේ අපේ රටට මචංලා....මං ගෞරවයෙන් ඉල්ලනවා හැමෝගෙන්ම මේ ත්‍රෙඩ් එකට දිගටම ලියන්න කියලා..........[/COLOR][/SIZE] [CENTER][SIZE="6"][B][COLOR="Red"]මගේ මව් රටටමයි හැමදාමත්............ for my Motherland Forever................... [/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="6"][B][COLOR="Red"]අපි දැං කඩේ යා යුත්තේ කාටද කියල තීරණය කරන්න.....එක එක දේශපාලකයන්ටද....නැතිනම් අපේ පීතෘ භූමිය වෙනුවෙන්ද කියන එත........මතක තියා ගන්න දේශපාලකයන්ට කඩේ යන්න හරි අපට රටක් තියෙන්න ඕන බව.........!!!!![/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom