මහින්ද දෙමලු 40,000ක් මරලාලු

rope

Banned
Mar 11, 2011
507
74
0
මහින්ද දෙමලු 40,000ක් මරලාලු

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පු‍ටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
t2319.gif
t2319.gif
t2319.gif

http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml
 
Last edited:

rope

Banned
Mar 11, 2011
507
74
0
'Forty thousand may have died' - UN

New disclosures about a United Nations (UN) report into the Sri Lankan civil war say it estimates that up to forty-thousand civilians were killed in the final phase of the conflict.
t.gif
20090413152201puthumak203c.gif

Report accuses the government forces of hindering the ICRC activities
The figures were leaked by the Island newspaper and have since been confirmed by the UN.
"A number of credible sources have estimated that there could have been as many as 40,000 civilian deaths. Two years after the end of the war, there is still no reliable figure for civilian deaths, but multiple sources of information indicate that a range of up to 40,000 civilian deaths cannot be ruled out at this stage" says the report compiled by the UN expert pannel.
Indiscriminate shelling
The report accuses the Srilankan government forces of indiscriminate shelling causing civilian deaths and hindering of humanitarian assistance provided by ships of the International Red Cross (ICRC).
The report recommends a proper investigation which can lead to the identification of all of the victims and to the formulation of an accurate figure for the total number of civilian deaths.
The full report is expected to be published soon.
The Sri Lankan government, which was given a copy last week, has already rejected its findings.
 
May 10, 2010
325
34
0
Kadawatha
ඒකා දැන් මැරිලානේ.
eka marunata u marapu eunta pana denna bahane..... daladamaligawe hamuduruwarunwa apawath karala thibbe oluwata wedi thiyala.... ewa hari ethakota... u sudu kodiya ussan eddi api wedi thibbama thamai waradi???

sudu kodiya uge pu** gahala katata wedi thiyanna thibbe unde pu**n eliyata enna
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
lankawath ekka wadiya happenna epa kiyala rusiyawa UN ekata warning ekak dan deelai thiyenne. cheenaya saha russiawa apith ekka inna thaakkal sudu kotiyanta baha apith ekka happenna.
 
  • Like
Reactions: conservative

rope

Banned
Mar 11, 2011
507
74
0
lankawath ekka wadiya happenna epa kiyala rusiyawa UN ekata warning ekak dan deelai thiyenne. cheenaya saha russiawa apith ekka inna thaakkal sudu kotiyanta baha apith ekka happenna.[/QUOTE]
ලොක්කාව බේරා ගන්න පුලුවන් රුසියාවටයි, චීනේටයි විතරයි. හැබයි උන්ගේ සපෝර්ට් එක හම්බ වුනේ නැත්නම් ලොක්කා ලොකු අමාරුවක වැටෙනවා
:D:D
 
rope

Banned
Mar 11, 2011
507
74
0
eka marunata u marapu eunta pana denna bahane..... daladamaligawe hamuduruwarunwa apawath karala thibbe oluwata wedi thiyala.... ewa hari ethakota... u sudu kodiya ussan eddi api wedi thibbama thamai waradi???

sudu kodiya uge pu** gahala katata wedi thiyanna thibbe unde pu**n eliyata enna
නඩේෂන්ටයි, පුලිදේවන්ටයි වෙඩි තියපු එක චෝදනා කරන්න බෑ.මොකද උන් තස්ත්‍රවාදීන් නිසා. හැබයි සාමන්‍ය එවුන් හුඟක් මැරිලා නම් කෙල වෙනවා.
 
jillbu

Member
Feb 19, 2011
134
25
0
Code:
ලොක්කාව බේරා ගන්න පුලුවන් රුසියාවටයි, චීනේටයි විතරයි. හැබයි උන්ගේ සපෝර්ට් එක හම්බ වුනේ නැත්නම් ලොක්කා ලොකු අමාරුවක වැටෙනවා
:D:D

dan uba balan inne e tika wenakamda?
 
rope

Banned
Mar 11, 2011
507
74
0
Code:
ලොක්කාව බේරා ගන්න පුලුවන් රුසියාවටයි, චීනේටයි විතරයි. හැබයි උන්ගේ සපෝර්ට් එක හම්බ වුනේ නැත්නම් ලොක්කා ලොකු අමාරුවක වැටෙනවා
:D:D

dan uba balan inne e tika wenakamda?
මචං, ඊලඟට මොකක්ද වෙන්නේ. එක්සත් ජාතීන් මේ රිපෝර්ට් එක කියවලා, ඊලඟට ලොක්කට මොකක්ද කරන්නේ කියලා උඹ දන්නවද?
මට හිතෙන්නේ ඊලඟ පියවර ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන එක. ලොක්කා නැතුව නඩු දාන්න බැරිලු. එක්සත් ජාතීන් විත්තිකරුවන් නැතිව නඩු අහන්නේ නෑලූ.
 
jillbu

Member
Feb 19, 2011
134
25
0
මචං, ඊලඟට මොකක්ද වෙන්නේ. එක්සත් ජාතීන් මේ රිපෝර්ට් එක කියවලා, ඊලඟට ලොක්කට මොකක්ද කරන්නේ කියලා උඹ දන්නවද?
මට හිතෙන්නේ ඊලඟ පියවර ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන එක. ලොක්කා නැතුව නඩු දාන්න බැරිලු. එක්සත් ජාතීන් විත්තිකරුවන් නැතිව නඩු අහන්නේ නෑලූ.

unta mokakda thiyena kahilla??
amerkiwa iraketa gahawwa.. ko nadu??
 
rope

Banned
Mar 11, 2011
507
74
0
එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ශ්‍රි ලංකාව පිළිබද සාකච්ඡා කිරිම සම්බන්ධයෙන් රුසියාව සිය විරෝධය පළ කර ඇති බව ඉනර් සිටි පුවත් සේවය පවසයි.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ දෙපාර්ත‍මේන්තු ප්‍රධානී ලීන් පැස්කෝ විසින් ශ්‍රි ලංකාව පිළිබද උපදේශන කමිටු වාර්තාව ඊයේ ජගත් ආරක්ෂක මණ්ඩලයේ අවධානයට යොමු කළ අවස්ථාවේදී ඊට විරෝධය පළ කළ රුසියාව ශ්‍රි ලංකා රජයට සහය දක්වා ඇතැයි, එම ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි
 
rope

Banned
Mar 11, 2011
507
74
0
unta mokakda thiyena kahilla??
amerkiwa iraketa gahawwa.. ko nadu??

ඒකත් හරියට ලංකාව වගේ බං. ඇමරිකාව, රුසියාව, ප්‍රංශය, එංගලන්තය, චීනය කියන්නේ ලොකු රටවල්.උන්ට බේරිලා ඉන්නේ. මහින්ද කියන්නේ හාල් මැස්සෙක් උන් එක්ක බලන කොට. ඒක හින්දා කෙල වෙනවා.ලංකාවෙත් ලොක්කන්ට නඩු නෑ.සොක්කන්ට තමයි බඩු.
:lol::lol:
 
jillbu

Member
Feb 19, 2011
134
25
0
ඒකත් හරියට ලංකාව වගේ බං. ඇමරිකාව, රුසියාව, ප්‍රංශය, එංගලන්තය, චීනය කියන්නේ ලොකු රටවල්.උන්ට බේරිලා ඉන්නේ. මහින්ද කියන්නේ හාල් මැස්සෙක් උන් එක්ක බලන කොට. ඒක හින්දා කෙල වෙනවා.ලංකාවෙත් ලොක්කන්ට නඩු නෑ.සොක්කන්ට තමයි බඩු.
:lol::lol:

mahinda halmassek unata e yakata mole thiyenawa, mona nadu awath e yaka berei api class cut karala ahu unama miss lata boru kiyanawa wage
 
rope

Banned
Mar 11, 2011
507
74
0
එලකිරි එකේ ත්‍රෙඩ් කොටිත් කියවනවලු. ජනාධිපතිගේ මාධ්‍ය ඒකකයත් කියවනවලු.
හැබයි උන් අපි කවුද කියන්න නම් දන්නේ නැතුව ඇති.

:D:D:D
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
එලකිරි එකේ ත්‍රෙඩ් කොටිත් කියවනවලු. ජනාධිපතිගේ මාධ්‍ය ඒකකයත් කියවනවලු.
හැබයි උන් අපි කවුද කියන්න නම් දන්නේ නැතුව ඇති.

:D:D:D

:yes:
not "we" but just a single person it's humanoid.