මහින්ද නායකත්වය අතහරී.. පොහොට්ටුවට තරුණ නායකයෙක්.. මහින්ද පරමාදර්ශී නායක….

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරුණ නායකත්වයක් පත් කිරීම සඳහා යෝජනා වී තිබේ.

    එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම යෝජනාව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබේ.

    ඊට අමතරව පක්ෂයට ජ්‍යේෂ්ඨ නායකත්වයක් ද ඇති කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.

    කෙසේ වෙතත් පක්ෂයේ පරමාදර්ශී නායකත්වක් ඇති අතර එම තනතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දැරිය යුතු බව ද එම මන්ත්‍රී කණ්ඩායම සඳහන් කර ඇත.

    පක්ෂය තුළ නායකත්වයට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටින නිසා කිසිවකුට අසාධාරණයක් සිදු නොවන ලෙස තීන්දු තීරණ ගත යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.

    pakshe baiyo dannawa, maina ratata karapu winaseta heta anidda wala kajja gahanawa kiyala

    ehema neda @N A K A M U R A @2osama
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    anna kiri samba dan 350 panala.. chicken 1300, galbothale 3250.. adu gaane salayo wath kanna wenne... :lol: . sinhalunta mungen gelawimak naa ....

    kohomath paninna puluwan ewun paninawa meken.... anik unta apaa dukak widinna puluwan pohottu bath balayoth ekka... dan godak ewunta kuli wadak wath naa... gam wala 69 lakshe bayyo uru juwal wela inne.... samara un dubai kuwait wlaa amu chater ekak kanawa...

    biththi wala chithra adapu bayyo dan uber eat, pickme duwanawa... tawa samara un welding wada karanwa korea wath yanna balanna....

    anik paththen kurusa set ekama rawattuwa.... pasku walin maruna 300ta kisima sadaranayak kare naa.... bale ganna kota kiwwe awilla masen okkoma alla hire kiyala.... antimata ranil janadipathi , no internatinal investigation...🖕🖕. my3 ree eli wenakan sign karapu ara thadi potha karola kadekata karawala oththanna wath denna thiyenne...
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    මයිනා තමයි තරුණ නායකත්වය - පක්ෂය තුළ නායකත්වයට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටින නිසා කිසිවකුට අසාධාරණයක් සිදු නොවන ලෙස තීන්දු තීරණ ගත යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.
     
    • Like
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරුණ නායකත්වයක් පත් කිරීම සඳහා යෝජනා වී තිබේ.

    එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම යෝජනාව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබේ.

    ඊට අමතරව පක්ෂයට ජ්‍යේෂ්ඨ නායකත්වයක් ද ඇති කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.

    කෙසේ වෙතත් පක්ෂයේ පරමාදර්ශී නායකත්වක් ඇති අතර එම තනතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දැරිය යුතු බව ද එම මන්ත්‍රී කණ්ඩායම සඳහන් කර ඇත.

    පක්ෂය තුළ නායකත්වයට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටින නිසා කිසිවකුට අසාධාරණයක් සිදු නොවන ලෙස තීන්දු තීරණ ගත යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.

    pakshe baiyo dannawa, maina ratata karapu winaseta heta anidda wala kajja gahanawa kiyala

    ehema neda @N A K A M U R A @2osama
    ලපකොටා පොහොට්ටුවෙන් ආවත් මිනිස්සු ඌට චන්දෙ දෙන්නෑ. නිකන්ම පල් හොරෙක් වෙනවා :lol:
     
    • Haha
    Reactions: SDCR and SLK_sri

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    ලපකොටා පොහොට්ටුවෙන් ආවත් මිනිස්සු ඌට චන්දෙ දෙන්නෑ. නිකන්ම පල් හොරෙක් වෙනවා :lol:
    පල්හොරෙක්ට නේ ඉතින් පොහොට්ටුවෙන් එන්න හිතෙන්නෙත්...
     
    • Like
    Reactions: hasithayad

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    393357195_638105998534532_3238819778148328848_n.jpg
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Similar threads